සබරගමු සරසවි නේවාසිකාගාරයේ ගැටළුවක් සම්බන්ධයෙන් ඇති වු සිදුවීමකදී සිසුන්ගේ උදව්වට ගිය ආචාර්ය වරුන් පිරිසකට බැන වැදි අශෝබන ලෙස හැසිරුණ බව කියන සිසුන් 17 දෙනකුගේ ශිෂ්‍ය භාවය දින නියමයක් නැතිව ඉවත් කළ බව සබරගමුව විශ්ව විද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශක මහාචාර්ය චන්දන උඩවත්ත මහතා කියයි
මෙම සිසුන් ගුරුවරුන්ට කුණුහරුපයෙන් බැන වැදුන බවත් ආචාර්ය මණ්ඩලය ඊට එරෙහිව වර්ජනයක් ද කැර ඇතැයි දැනගන්නට ඇත.
විශ්ව විද්‍යාලයයේ ශිෂ්‍ය එකමුතුවේ සමාජිකයකු කියා සිටියේ කාන්තා නේවාසිකාගාරය අනාරක්ෂිතව පැවතීම නිසා එයට බාහිරව පුද්ගලයින් ඇතුළු වි ගැටළුවක් මතු වුණා.ගිය සතියේදිනක රාත්‍රි 9 ට පමණ විශ්ව විද්‍යාල ශිෂ්‍ය උපදේශකවරයා එතැනට පැමිණි විට සිසුන් කරුණු පැහැදිළි කැර දුන් බවයි. ‘ඒ ප්‍රශ්නයට කතා කළ 17 දෙනකුගේ ශිෂ්‍ය භාවය තාවකාලිකව අහෝසි කැර තිබෙන්නේ විනය පරීක්ෂණද නැතිවයි. විත්තිකරුවන්ට කරුණු කිමේ අයිතිය බලධාරින් නැති කරලා මේ පිළිබදව අපි මානව හිමිකම් කොමිසමට පැමිණිළි කරනවා.’
ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය
මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්
ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.
නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.
තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.
මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සබරගමු සිසුන් 17කට ලෙඩ වැටේ
වරුණ Monday, 05 August 2013 09:34 AM
මේ අයට ඕනෑ දෙයක් කරගන්න කියා, පෞද්ගලික සරසවියක් විවෘත කළා නම් ඉවරනේ. (නි)
ගයන්ත Sunday, 04 August 2013 04:47 PM
සබරගමුවේ පරිපාලනය දේශපාලනයට කඩේ යන කණ්ඩායමක් (දී)
සදුන් Sunday, 04 August 2013 04:51 PM
මේ විදියට සිසුන්ගේ පන්ති තහනම් කලවිට සබරගමු සරසවිය වහන්න වේවි මොකද ඉගනගන්න සිසුන් ඉන්න එපයැ
බන්දුල Sunday, 04 August 2013 10:06 PM
කාට බැන්නත් කමක් නැහැ..දේව සිරි මහත්තයට බැන්නේ නැහැනේ..පරුෂ වචන කිව්වේ නැහැනේ..එ හින්ද මේක ගණන් ගන්න අවශ්‍ය නැහැ.(අ).
පාලිත Sunday, 04 August 2013 10:43 PM
කරුණාකර මෙයට සම්බන්ධ ආචාර්ය මහත්වරුන් තමන්ගේ වාහන බේරා ගන්න. සිසුන්ට දැන් අලුත් උණක් හැදිලානේ. සබරගමුව වහලා හරි මේ අනවශ්‍ය සිසුන් ටික ඉවත් කරන්න. මටත් තව අවුරුද්දක් තිබෙනවා. කටත් හොදක් වෙනවා නම් ඉවසනවා. (නි)