IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


සබරගමු සිසුහු අදත් උද්ඝෝෂණයක

සබරගමු විශ්ව විද්‍යාලය අසල පසුගිය 24 වැනිදා සිදුවූ බව කියන පිපිරීම් හඬ ගැන සරසවිය මෙතෙක් කිසි ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි කියමින් සිසුහු අද උද්ඝෝෂණයක් ඇරැඹූහ.

මෙම පිපිරීම වෙඩි හඩක් බව සිසුහු කියති.

රතිඤ්ඤා පත්තුකිරීමෙන් ඇතිවන හඩක් බව ආරක්ෂක අංශ කියයි.

 



අදහස් (0)

සබරගමු සිසුහු අදත් උද්ඝෝෂණයක

නාලනී Monday, 27 May 2013 10:00 PM

මේ උද්ඝෝෂණ ඔක්කොම බොරු ඒවා. බොරුවක් කියල මීට ඉස්සර දොස්තර මහතාගේ කාරෙකට කුඩු කෙරුවා මතක ඇති නේද. අන්න ඒ වගේ මේ සැරෙත් මොකකට හරි මේ ලැහැස්ති වෙන්න හදන්නේ. කොහොම හරි අපිට තමා පාඩු වෙන්නේ. අපි නිකම් වයසට යනවා කවද්ද උපාදිය අරගෙන රැකියාවක් කරන්නේ. දෙමව්පියන්ට සලකන්නේ.(නදී)

:       0       0

පාලිත Monday, 27 May 2013 10:15 PM

සම්පත් බොරු අදහස් දීලා මේවා බලන අයව නොමග යවන්න එපා. මමත් උපාධිකාරයෙක් ( මොරටුව ). අපිත් උද්ඝෝෂණ කළා. ඒත් දැන් තියෙන්නේ දේශපාලනයට නෑදෑකම් කියන උද්ඝෝෂණ. මේවා බලන ඇත්තන් හරියට තෝරා බේරා ගත්තොත් හොදයි (නි)

:       0       0

කුමාර Monday, 27 May 2013 10:51 PM

සරසවි සිසුන් කෑ ගහන්නේ මොකටද කියලා හරියටම හොයල බලන එක හොදයි නේද ? පිට රටවල ගාස්තු අඩු කරන්න කියල සිසුන් කෑ ගහනකොට, අපේ උන් නිදහස් අධ්‍යාපන අයිතිය අනාගත පරපුරට උරුමකරල දෙන්න කෑගහනවා.(නදී)

:       0       0

උපාලි Monday, 27 May 2013 04:32 PM

බඩේ අමාරු තියෙන අය අනේ වැඩිය සද්ද කරන්න එපා. ඒවත් පිපිරීම් හැටියට බාර අරන් වර්ජනය දිග්ගැස්සෙන්න පුළුවන්. (නි)

:       0       0

සම්පත් Tuesday, 28 May 2013 12:02 AM

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ - ( 1 ) ( උ ) වගන්තිය කියවල තියනවානම් අපේ මිනිසුන්ගේ ඇස් සරසවි සිසුන්ගේ දිහා මීට වඩා උපේක්ෂාවෙන් වෙන් බලයි. "යුනෙස්කෝ වාර්ථා" එකින් එක කියවල තියනවනම් මිට වඩා යහපත්, විචාරශිලී මානව සම්පතක් අපේ රටට ලැබෙන්න තිබුනා. ඒහෙනම් දැණුම සොයන ආචාර්යවරු පාරට බහින්න ඔනේ නෑ නේද ? ඔබ, මම මේ අකුරු හරබ කරන්නේත් නිදහස් අධ්‍යාපන නිසාම නේද ? ඒ පාර අනාගතයටත් ඇරිල තියෙන්න ඔනේ නේද ?(නදී)

:       0       0

පෙරේරා Monday, 27 May 2013 07:40 PM

දැන් සරසවි වල උද්ගෝෂණ උපාධි පාඨමාලාවකුත් පටන්ගත්තොත් හොඳ නැද්ද?(නදී)

:       0       0

වරුණ Monday, 27 May 2013 01:49 PM

ඕන දෙයක් කරගත්තාවේ, අපිට මොකෝ. තරයේ කියා සිටිමි ලංකාවට පෞද්ගලික විශ්ව විද්‍යාල ඕනා.(නදී) .

:       0       0

සම්පත් Monday, 27 May 2013 08:21 PM

තමන්ගේ දෙසට තුවක්කුව එල්ලවෙන කම් මර්දනේ බරපතලකම කාටවත් තේරෙන්නේ නැති එක පුදුමයක් නෙමේ. එක නිසා තමයි මෙහෙම එලිපිටම බය නැතුව පොලිස් ස්ථානයට පේනදුරින් තියෙන ජාතික ව්ශ්වව්ද්‍යාලයක ප්‍රදාන ගෙට්ටුව ගාවට අංක තහඩු නැති වාහනයකින් ඇවිත් "ඇමති ඕඩරය ආවද ?" කියල රකිනා ලංකා එකත් සමග හොදට කතාකරලා පොලු පෙන්නල කැගහල සරසවි සිසුන්ට, ව්.ව් ආරක්ෂක අංශ බලාගෙනම ඉද්දි වෙඩිතියලා පොලිසිය ආපහු පාරක් පසුකරගෙන ගිහිල්ලත් කිසිදු කරදයක් ඒ මර්දකයන්ට නැත්තේ. හෙට ඇවිල්ලා සරසවි සිසුවෙක් මරල ගියත් අපේ මිනිස්සු ඔහොම කිවුවොත් අපි පුදුමවෙන්නෙත් නැහැ. සැලෙන්නෙත් නැහැ.(නදී)

:       0       0

සාදි Monday, 27 May 2013 02:11 PM

ඔයාලට දැන් සද්දෙත් වර්ජනයට හේතුවක් වේවි. හොද වෙලාවට අවුරුදු කාලෙට නිවාඩු දෙන්නේ. (නදී)

:       0       0

සදුන් Monday, 27 May 2013 08:57 PM

සරසවී සිසුන්ව නම් මරාගන්න කාටවත් ඕනේ නෑ සම්පත්. හැබැයි 88-89 භීෂණ යුගය ආරම්භ කලේ ජේ.වී.පී ලනු ගිලපු සරසවි සිසුන්ම තමා.(නදී)

:       0       0

චතුල වෙරෝනා Monday, 27 May 2013 02:25 PM

ඒක ඇත්ත අපි කොටින්ට ගෑහුවෙත් රතිඤ්ඤා විතරයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 340 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 173 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 408 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 1418 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 373 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 168 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38093 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 810 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site