IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


සබරගමු සිසුහු වීදි බසිති

ශිෂ්‍ය සංගම් තහනම් කිරීමට විරෝධය පළකරමින් සබරගමු සරසවි සිසුහු ප‍්‍රධාන මාර්ගයේ පඹහින්න හන්දියේ අද පස්වරු දෙකට ඇරඹු විරෝධතාවය නිසා වාහන නවතා ගමනා  අවහිරවිය. පොලිසය එහි පැමිණ සිටී.

 



අදහස් (0)

සබරගමු සිසුහු වීදි බසිති

තාජි Saturday, 16 March 2013 01:12 PM

අපි අපේ කැම්පස් එකට ගොඩක් ආදරෙයි. අපි කවදත් යන්නේ බාලෙ නිෂ්මි ගිය පාරෙ තමයි (අ)

:       0       0

ජයා Saturday, 16 March 2013 05:41 AM

රටේ අවශ්‍යතාව අනුව වෙනස්කම් සිදුවෙන්න ඕනෑ. ඒක නුහුරට දැක්කම වැඩේ වැරදියි කියලා හිතා ගෙන කටයුතු කරන එක හරිද? ඔය තැනට ගියාම 50% පමණ අමුතුම රෝගයක් හැදෙනවනේ. ඔය සමාජවාදී සටන් ඔක්කොම ඉවරයි,එලියට ඇවිත් හොඳ රැකියාවක් හමුවුනහම. (නි)

:       0       0

එම්.කේ.වීරසේකර Friday, 15 March 2013 05:48 PM

කඳුළුගෑස්, බැටන්පොළු ගෙනැල්ලා නැද්ද ? (ස)

:       0       0

පිටිගල Friday, 15 March 2013 06:25 PM

සබරගමුව නිසා හොඳයි. පේරාදෙණිය වගේ පිටිගත් විශ්වවිද්‍යාලයකට මේ අය ගියානම් මොනවා නොකරයිද ?(ස)

:       0       0

ගලබඩ ඉතාලි සිට Friday, 15 March 2013 06:43 PM

මේ ළමයි මන්නාරමේ පුරන් කුඹුරු ටික කොටන්න යොදවලා එන්.ඩී.ටී. ළමයි ටික සබරගමුවට අනුයුක්ත කරමු. (ස)

:       0       0

කසුන් Saturday, 16 March 2013 08:28 AM

කැම්පස් යන්න බැරිවුණා කියලා කැම්පස් යන අයටට බැනලා හරියන්නෑ නේ . අනික අපි මේ දේවල් කළේ අපි ගැන හිතලා නෙමේ.අපෙන් පසුව එන පරම්පරාව ගැන හිතලා. (ස)

:       0       0

කෙවින් Saturday, 16 March 2013 09:09 AM

ප්‍රශ්න...ප්‍රශ්න...ප්‍රශ්න... (දී)

:       0       0

සබරගමු සිසුවෙක් Saturday, 16 March 2013 09:00 PM

සරසවි සිසුවෙක් විදිහට කියන්න තියෙන්නේ, මුහුද හත් ගව්වක් තියාගෙන මුහුදේ වතුර ලුනු රසය කියනවා වගේ මිනිසු කියන පළියට කිසිම දෙයක් විශ්වාස කරන එක හරි නැහැ කියන එකයි. ඇත්ත කුමක්ද කියන එක දන්නේ සරසවිය තුළ ඉන්න සිසුන් තමා. (නි)

:       0       0

සදුන් Friday, 15 March 2013 08:17 PM

ඇයි මේ විදියට නිදහස් අධ්‍යාපනය නැති‍කරන්න හදන්නේ..!(නු)

:       0       0

දමිත Friday, 15 March 2013 08:17 PM

ශිෂ්‍ය සංගම් නිසා විශ්වවිද්‍යාලවලට ගොඩක් සෙතක් වෙලා තියෙනවා..!(නු)

:       0       0

සබරගමු සිසුවෙක් Friday, 15 March 2013 08:15 PM

මෙය මුළුමනින්ම සාවද්‍ය චෝදනාවක් වන අතර රැස්වීම පවත්වා ඇත්තේ විශ්වවිද්‍යාලයේ පවතින ගැටළු පිළිබඳව සාකච්චා කිරීම සඳහා සිසුන්ගේ කැමැත්තෙනි. ඒ මේවන විට විශ්වවිද්‍යාලය තුළ උද්ඝතව ඇති සිසුන් බඳවා ගැනීම් කප්පාදුව සහ අනෙකුත් අධ්‍යයන හා සුභ සාධන ගැටළු පිළිබඳ සාකච්චා කිරීමටය. මෙවර ඉතාමත් විශාල ප‍්‍රතිශතයකින් එනම් 41% කින් පමණ බඳවා ගැනීම් කප්පාදු කර ඇති අතර, එම ශිෂ්‍ය කප්පාදුවට එරෙහිව සංවිධානය විම හා අරගල කරීම ආණ්ඩුවට අනුව නීතිවිරෝධී හා ප‍්‍රතිගාමී වුවද, මේ රටේ සිසුන් හා දෙමවුපියන් පැත්තෙන් සලාකබලන කළ එය පැහැර හැරිය නොහැකි වගකීමකි. තවද මෙම රැස්වීම කිසිදු බලහත්කාරයක් හරහා සිදු නොකළ බවට සබරගමුව විශ්වවිද්‍යාලයේ සියලූම සිසුන් සාක්ෂි දරනු ඇති අතර ඉදිරියේදී මේ පිළිබඳව ගනු ලබන නීතිමය කි‍්‍රියාමාර්ගවල දී ලිඛිත සාක්ෂි ඉදිරිපත් කිරීමට ද අපි සූදානම්ව සිටමු.(නු)

:       0       0

විමුක්ති Friday, 15 March 2013 08:20 PM

අනේ මන්දා අප්පා (දී)

:       0       0

සනත් Saturday, 16 March 2013 09:29 PM

ගලබඩ මහත්මයෝ , ඔබතුමා කියන කියන කතාව හරිතමා, එක විදිහකට. මොකද? ගොවිකම ඔබතුමා වැනි ඉහළ පැළැන්තියේ අයට කරන්න බැහැ. ඒකට තමා මේ අපි වගෙ අසරණ දෙමාපියන්ගෙ ළමයි ඕවට යන්නෙ. ඔව් මහත්තයෝ, අපිට කුඹුරු කොටන්න කිව්වොත් අපි ගිහින් කුඹුරු කොටන්නම්, හැබැයි ඒකෙන් මේ රටට හොදක් වෙනවා නම් විතරක්. පොඩි අභියෝගයක් කරලම ඉවර කරන්නම්. පුලුවන් නම් එන්න අපිත් එක්ක කුඹුරු කොටන්න. (නි)

:       0       0

කපිල Friday, 15 March 2013 08:43 PM

විශ්ව විද්‍යාල වලය යන්නේ ඉගෙන ගන්නද, උද්ගෝෂණය කරන්නද (දී)

:       0       0

නීලා Friday, 15 March 2013 09:04 PM

මේහෙම හරි කෑගහලා මේ කොල්ලො කෙල්ලො ටික සරසවිය ආරක්ෂා කරනගන්න එක ලොකු දෙයක්.. නැත්නම් මේවත් වැහිලා ගියාම තේරෙයි.. ගලබඩලා වගේ රට සල්ලි තියෙන අයගේ ළමයි ලක්ෂ දහය පහළොව දීලා උපාධි ගනියි.. දුප්පත් දෙමාපියන්ගේ දරුවන්ට කවදාවත් උපාධියක් ගන්න වෙන්නෙ නැහැ.. ඒක නිදහස් අධ්‍යාප‍නයෙන් ඉගෙනගෙන රජයේ විශ්වවිද්‍යාලයක උපාධිය ගත්ත ගොඩක් යට තේරෙනවා ඇති..!(නු)

:       0       0

කලණ Friday, 15 March 2013 09:31 PM

මේ අදහස් දාපු පුද්ගලයෝ මොන ලෝකෙද ඉන්නේ කියන එක ප්‍රශ්නයක්. ටිකක් හරි උගත් කෙනෙක් නම් මේ දේවල් තේරෙන්න ඕන... සබරගමුවේ හයිය නොදන්නවා නම් අහලා, හොයලා බලන්න... (නු)

:       0       0

චමිත් Friday, 15 March 2013 09:33 PM

සබරගමු NDT සිසුන් කොටවන්නෙ නතුව නිකන් ඉන්න (ස)

:       0       0

රෝහණ Saturday, 16 March 2013 10:03 AM

සබරගමුව විශ්ව විද්‍යාලයට වසරකට 4000ක් විතර බදවා ගන්නවා. ඒත් මේපාර ගන්නේ 2700ක් විතර, එතකොට ඉතිරි 1300 ගැන කතාකරන්නේ මෙතන ලොකු ලොකු කතා කියන අයද? ඒ අහිංසක කොල්ලො කෙල්ලො 1300 ට මොකද වෙන්නේ. දේශපාලන කෝනයෙන් බලන්න අයට මේව වැරදි වෙන්න ඇති ඒත් සබරගමුව කවදාවත් දේශපාලනයට කඩේ ගිය තැනක් නෙවෙයි. ඒක සබරගමු ඉතිහාසය බලපු අයට තේරේවි. අනික විශ්ව විද්‍යාලයක් කියන්නේ හමුදා කදවුරක් නෙවෙයිනේ. 8 වෙනකොට ගැණු ළමයිටත් 10 වෙනකොට පිරිමි ළමයිටත් විශ්ව විද්‍යාලයේ ඉන්න බැහැ හොස්ටල් යන්න ඕනි. ඒතකොට අපි අපේ අධ්‍යාපන කටයුතු , සංස්කෘතික කටයුතු පර්යේශණ කරන්නේ කොහොමද? ඒ වගේ අපිව තලා පෙලා දානවට විරුද්ධව අපි කටයුතු කරන එක වැරදිනම්, අනාගතේ සරසවි සිසුවාත් සාමාන්‍ය පෙල සමත් සිසුවාත් අතර වෙනසක් නොතියේවි. (ස)

:       0       0

මීපා Friday, 15 March 2013 09:34 PM

සබරගමු සිසුන් කොටවන්නෙ නතුව නිකන් ඉන්න..!(නු)

:       0       0

අසාම් Friday, 15 March 2013 09:38 PM

මේ වගේ අය තමයි අඩු රටට..!(නු)

:       0       0

වජිරා Friday, 15 March 2013 09:35 PM

සබරගමුවෙ සිසුන් කදුලු ගෑස් වලට බෑටන් පොලු වලට බය නෑ.(නු)

:       0       0

සබරගමු සිසු චමින්ද Friday, 15 March 2013 10:09 PM

සබරගමුවෙ අපි කඳුළු ගැස් වලට, බැටන් පොලු වලට බයයි නම් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පාරට බහින්නෙ නෑ (ස)

:       0       0

චමින්ද ජයලත් Friday, 15 March 2013 10:26 PM

සබරගමුවෙ අපි කඳුළු ගෑස්, බැටන් පොලු වලට බයයි නම් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පාරට බහින්නෙ නෑ (ස)

:       0       0

ගිහාන් Friday, 15 March 2013 10:46 PM

@සබරගමු සිසුවෙක් කරුණාකර දෙවන ෆොටෝ 1ක බලන්න නිකන් බොරු කියන්නේ නැතිව. (ස)

:       0       0

ඔමාල් Friday, 15 March 2013 11:26 PM

@ගිහාන්: කලබල වෙන්න එපා මහත්තයෝ..ඔය තියෙන්නෙ ඉහත මා සඳහන් කරපු කාරණාව වෙනුවෙන් කරන ලද උද්ඝෝෂනයට විරුද්ධ වූ සරසවි පාලකයෝ අද දිනයේ ශිෂ්‍ය සංගම් අහෝසි කිරීම නිසා එයට විරෝධය පළ කරමින් සංවිධානය කෙරුනු උද්ඝෝෂනයයි... (ස)

:       0       0

වරුණ Saturday, 16 March 2013 11:28 AM

අනේ මෙහෙමත් ළමයි! (නි)

:       0       0

හර්ෂ Saturday, 16 March 2013 11:34 AM

ශිෂ්‍ය ව්‍යාපාරයට ජය වේවා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 74 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 59 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 231 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 565 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට
2024 ඔක්තෝබර් මස 03 1182 1

ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම


රාජ්‍ය පරිපාලනයට නව ලේකම්වරයෙක්
2024 ඔක්තෝබර් මස 03 1329 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38755 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25460 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 989 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site