IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


සෙබලකු ළඟ සරඹ උණ්ඩයක්

කොටි ත්‍රස්තවාදීන් පරාජය කිරිමේ හයවැනි වසර සැමරුම බැලීමට මාතර කොටුවේගොඩ සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ හත්වැනි කලාප පිවිසීමේ දොරටුවෙන් ඇතුළුවූ  හමුදා සෙබලකු ළඟ තිබී මිලිමීටර 7.6ක සරඹ ජීව උණ්ඩයක් සොයාගත් බව පොලිසිය කියයි.

සාමාන්‍ය ඇඳුමින් සැරසී එහි ඇතුළු වූ මෙම සෙබළා මන්නාරම 25වැනි ගැමුණු හේවා බලකායේ සේවය කරන බවත් නිවාඩුවට ගමේ පැමිණි බවත් කියයි. ඔහු දෙයියන්දර පහළ මැදගම පදිංචි පුද්ගලයෙකි.

නාරම්මල පොලිසියෙන් විශේෂ රාජකාරී සඳහා පැමිණ සිටි පොලිස් නිලධාරියකු ඔහු අත්අඩංගුවට ගෙන මාතර පොලිසියට භාර දී ඇත.



අදහස් (0)

සෙබලකු ළඟ සරඹ උණ්ඩයක්

සන්ජේ Thursday, 21 May 2015 08:41 AM

ඕක වතුර බින්දුවක්නේ. (ර)

:       0       0

සුපුන් Thursday, 21 May 2015 10:16 PM

එයා නිකමට අරගෙන එන්න ඇති (නි)

:       0       0

සතළුපාල Thursday, 21 May 2015 09:25 AM

පිටබැද්දර ජයාලට කඩේ යන ගමන් පොඩි ආතල් එකක් ගන්න පුලුවන්. මේ ලගදී වතුර බෝතලයක් ගෙනාපු සෙබලෙක් හිරේ. ඊළගට යුද්දයෙන් මියගිය (එල්.ටී.ටී. ඇතුළු ) සියලු දෙනා සමරන උත්සවයකට ආපු සෙබළුන්ගේ සාක්කුවේ ගල් තිබුනා කියා අත් අඩංගුවේ. දැන් සරඹ උණ්ඩයක් තිබුනලු කියල තව සෙබලෙක් අත් අඩංගුවේ. අන්තිමට මේ රටේ පසුගිය මාස 5 තුල හිරේ ගියේ හෝ යන්නට ගියේ රටේ ආරක්ෂක ලේකම් සහ රණවිරුවෝ විතරයි ද ? (නදී)

:       0       0

ඇල්ලේ කුඩාබණ්ඩා Thursday, 21 May 2015 09:56 AM

සත්‍යපාල, බන්දුල පෙරේරා, පිවිතුරු යහපාලට ජයවේවා. මෙයා පාවිච්චි කරන නම් ටික ඕනේ නම් ලියතහැකි. හැබැයි පේලි හතරක් පහක් විතර දික් වේවි. හැබැයි දැන් අඩු (ලේඩි බෝයි) නමක් විතරයි. අනිත් හැම ජාතියකම නම් වලින්ම මෙයා පෙනී ඉන්නවා.(නදී)

:       0       0

තිස්ස Thursday, 21 May 2015 05:12 AM

හොරු රකින අයද? යහපලානේ නසන අයද ?(නදී)

:       0       0

තිලක් Thursday, 21 May 2015 05:37 AM

නිවාඩුවට ගමේ ඇවිත් නිකං ඉන්න ගමන් සරඹ කරන්න අරන් එන්න ඇත්තේ. (ම)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 21 May 2015 05:46 AM

සරඹ උණ්ඩයක තියෙන්නේ සද්දේ විතරයි.. ඒකෙන් කෙනෙක්ට අනතුරක් කරන්න බැහැ..අනෙක තුවක්කුවක් නැතුව ජීව උණ්ඩයකින්වත් මොනවා කරන්නද? කට්ටිය තිර නාටක ලියනවා..ලග එන මැතිවරනේදී ටෙලිය පෙන්නන්න..(නදී)

:       0       0

ටියුඩර් Thursday, 21 May 2015 06:11 AM

ආ! සෙල්ලම් උණ්ඩයක් වෙන්න ඇති (නි)

:       0       0

සමන්ති Thursday, 21 May 2015 01:00 PM

මේ ගොල්ලන්ට දෙන්න ඕනෑ මතක හිටින දඬුවමක් (නි)

:       0       0

මොහාන් Thursday, 21 May 2015 06:47 AM

පිවිතුරු යහපාල, මේ ටික අහගන්න. උණ්ඩය මොහු ළඟ නම් තුවක්කුව තවත් කෙනෙක් ළඟ වෙන්න පුළුවන් බව මතක තියාගන්න. හැඟීමට නොව බුද්ධියට මුල් තැන දී අදහස් දාන්න. (නි)

:       0       0

හරීන්ද්‍ර Thursday, 21 May 2015 06:49 AM

ඉතින් යහපාල සද්දේ තියන එකක් හරි එලිය තියන එකක් හරි ඒවා ගෙදර ගේන්නවත් තියා ගන්නවත් ජනාධිපති ඉන්න රැස්වීමට ගේන්න ඕනිවත් නෑ නේද.. එතනයි ප්‍රශ්නේ (නදී)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 21 May 2015 07:16 AM

කට්ටිය 8 වෙනිදායින් පස්සේ ටෙලි නාට්‍ය බලන්න ගත්තාට අපි ඕවා 70 දශකයේ ඉඳලා, දැකලා බලලා අහලා පදම්වෙලා ඉන්නේ.මෝහන්ලා හරින්ද්‍රලා ගැන දුකයි.ආයේ මොන්ටිසෝරියේ ඉඳලා පාසල් ගිහින් එන්න.එතකොට මේ රටේ දේශපාලනය ගැන ටිකක් හෝ වැටහේවි (නි)

:       0       0

හරේන්ද්‍ර Thursday, 21 May 2015 07:27 AM

70 දශකයේ ඉඳලා පදම්වුණ යහපාල තවම කඩේ යන එක තමයි දුක. (නි)

:       0       0

සජී Thursday, 21 May 2015 07:31 AM

සරඹ උණ්ඩයකින් කාටවත් හානියක් කරන්න බැහැ. හමුදාවේ සමහර අය මෙම උණ්ඩයේ වෙඩි බෙහෙත් අයින්කරලා පොලිෂ් කරලා කරේ එල්ලාගෙන ඉන්නවා ලස්සනට.ඒත් උණ්ඩයේ පිටුපස කොටසේ කැප් එකේ වෙඩිබෙහෙත් අයින් කරන්න ඔවුන් පෙළඹෙන්නේ නැහැ. එම කොටසෙන් ඉතා සියුම් පිපිරවීමක් වෙනවා. (නි)

:       0       0

විමලසිරි Thursday, 21 May 2015 07:33 AM

සරඹ උණ්ඩයක්? එහෙනම් ෂුවර් සෙල්ලම් එකක් (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 21 May 2015 08:14 AM

යහපාල උන්නැහේ , කවදාවත් හරි දේ හරි විදියට දකින්න කැමති නැති මනුස්සයෙක් (නි)

:       0       0

සමන්ජය Thursday, 21 May 2015 08:27 AM

ඕකනේ මම එදා ඉදන් කියන්නේ පිවිතුරු යහපාලට 60 පැනලා කියලා. නැත්නම් කොහොමද 70 දශකයේ ටෙලි නාට්‍ය බලලා තියෙන්නේ. යහපාල මුත්තේ, පිනක් දහමක් කරගෙන ගෙදරට වෙලා නිවී හැනහිල්ලේ ඉන්න ඕන කාලයක් නේද මේක. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 31 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 166 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 175 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 276 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 947 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 575 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37673 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24835 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site