යුද මෙහෙයුම් පැවති ප‍්‍රදේශවල සේවය සඳහා යන පොලිස් නිලධාරීන්ට පනවා ඇති වසර දෙකක අනිවාර්ය සේවා කාලය වසරක් දක්වා අඩු කිරීමට රජය තීරණය කර තිබේ.
මානුෂීය හේතු සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව මහජන සාමය සහ ක‍්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසුවේය.
පොලිස් නිලධාරීන්ට රුපියල් 50,000ක මිලට මෝටර් බයිසිකල් ලබාදීම ද මැතිවරණයෙන් පසු සිදුකරන බව ඇමතිවරයා සඳහන් කළේය.
මේ සඳහා කැබිනට් පත‍්‍රිකාවක් ද ඉදිරිපත් කර ඇතැයි කී ඇමතිවරයා එම කටයුත්ත ප‍්‍රමාද වූයේ මහ මැතිවරණය පැවැත්වීම හේතුවෙන් බව ද සඳහන් කළේය.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
අද පෙරවරු 6.00 අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය අද දහවල් 12.00 දක්වා දික් කළ බව පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සෙබළාට / පොලිසියට සහන
ශානික Friday, 14 August 2015 08:06 AM
හොඳයි. පෞද්ගලිකව මගේ ප්‍රසාදයක් නොමැත.(නදී)
දුමි්නද Friday, 14 August 2015 08:16 AM
මැතිවරණ අල්ලසක් නොවේවා (ම)
හරෙන්ද්‍ර Friday, 14 August 2015 08:52 AM
ඔබ තුමා පරණ කලේ දේශපාලනේ කරන්නේ, අපිට එක පැහැදිලිව පෙනේවා. (අ)
සුරන් Friday, 14 August 2015 08:58 AM
තව ඉස්සරහට ඔය ප්‍රදේශ වලට යන්නම අවශ්‍යතාවක් නැති වෙනවා. (අ)
ජයලත් ඉහළගම Friday, 14 August 2015 11:02 AM
මේවා ඡන්ද පොරොන්දු නෙමෙයිනේ (නදී)
ඇසළ Friday, 14 August 2015 11:18 AM
සුරන් හරියට හරි. පටන් ගන්න හදනවයි කියන බලය බෙදීමේ පොකුරු ගම්මාන ක්‍රමය දුන්නහම අපිට යන්න වෙන්නේ විසා අරගෙන. ඔය ගල් පැලෙන බොරු කිවුවට මනාපේ ඔයාට නැහැ. (අ)