IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


සෙබළ කුරුමානම වරදී ගැමියෝ දැරිය බේරාගනිති

වැලිකන්ද මඟුල් පොකුණේ කැලෑවකින් එක්වරම එළියට ආ හමුදා සෙබළකු බව කියන පුද්ගලයකු 15 හැවිරිදි පාසල් දැරියක පැහැරගෙන යද්දී ගැමියන් විසින් අල්ලා වැලිකන්ද පොලිසියට බාරදී ඇතැයි පොලිසිය කියයි.



අදහස් (0)

සෙබළ කුරුමානම වරදී ගැමියෝ දැරිය බේරාගනිති

සුජිත් Monday, 09 July 2012 11:26 AM

මෙයානම් බීල තියෙන්නෙ මව් කිරි නෙමෙයි..

:       0       0

පිලිපීනෝ Monday, 09 July 2012 11:30 AM

කොළඹ යුගයේ කවියා වෙත, පිපුණු මලක් නම් තලා යන්න යමි කැකුළු මලක් නිසා නොතලා යන්න දෙමි

:       0       0

වනාන්තරේ සෙබළා Monday, 09 July 2012 12:27 PM

කොළඹ කවියා වෙත: වනන්තරේ වැහි නැත ගස්මුල්වලට..නිරතරේ හිමිඋයේ දුකමයි අපට.... පිපුණු මලක්නම් නොයමි තලන්නට... කැකුළු මල නිසා තැලුවා පිපෙන්නට..

:       0       0

අචිනි Monday, 09 July 2012 11:48 AM

රට රැකීම නිධන් හෑරීම දැන් අලුත්ම එක..... දැරිවියන් පැහැර ගැනිම

:       0       0

වැලිකන්ද කවියා Monday, 09 July 2012 12:41 PM

මගුල් පොකුණ මග දෙපසේ බුරුතු නොවේ පංචවියන් දිව කෙළිනා සැටි දුටිමි කැකුළු මල නිසා නොතලා යන්න යමි

:       0       0

පසන් Monday, 09 July 2012 12:30 PM

ලංකාවට මොනවා වේගන එනවද මන්දා.... මෙවැනි අපචාරකරුවන්ට දෙන දඬුවම් දැඩි කලයුතුයි. අපරාධකරුවන්ට දේශපාලකයින් රැකවරණ නොදිය යුතුයි. මෙවැනි දේ නිසා තමයි දැන් අපරාධ වැඩි වෙලා තියෙන්නේ.

:       0       0

ගිහාන් Monday, 09 July 2012 01:14 PM

දෙමළ කට්ටිය කළෙත් ඕවාම තමයි ඉතිං

:       0       0

රෙජිනෝල් Monday, 09 July 2012 01:17 PM

රට පිරිහිලා .අනේ අපේ රටට මොකද මේ වෙන්න යන්නේ...

:       0       0

හැන්ඩි Friday, 21 March 2014 08:56 AM

අබුද්දස්ස කාෙලට ලබුත් තිත්තලු.(නදී)

:       0       0

ක්‍රිෂාන්ත Monday, 09 July 2012 07:42 PM

පැහැර ගැනීමක්ද? අහිංසක ඉල්ලීමක්ද?

:       0       0

අරුණි ශිපෙරෝ Tuesday, 10 July 2012 07:23 PM

මෙච්චර මම බලාගෙන ඉන්නවා. කෝ තාම කවුරුවත් නැහැනේ.

:       0       0

පාසැල් දැරිය Tuesday, 10 July 2012 07:28 PM

අනේ මට බයට එක පාරටම කෑ ගැහුනනේ. ඒ මාමා නිකම් මට පොඩි කොලොප්පමක් කරන්නයි හැදුවේ කැලේට ඇදගෙන ගිහින්. මට පස්සේ එයා ගැන ගොඩාක් දුක හිතුනා. මට ආයෙත් එයාව එක සැරයක් හම්බ වෙන්න තිබුනා නම්.මට දැන් හිතෙනවා මම බොරුවට කලබල වෙලා කෑ ගහන්නේ නැතුව හිටියා නම් හරි කියලා.

:       0       0

සනත් ඉන්දික ඉතාලිය Monday, 09 July 2012 08:34 PM

1.මට නම් හිතෙන්නේ ගමේ කට්ටිය කලබල උනා වැඩියි. අපරාදෙනේ මෙයාව පොලිසියට භාර දුන්නේ ගමේ උදවියට තිබුනේ සෙබලව කැලේට අරගෙන ගිහින් දැරියට කරන්න හදපු හදිය කට්ටිය එකතුවෙලා සෙබලාට කරලා අවසානේ සෙබලාගේ අවයවය කපල දාන්න 2.එහෙම නැත්නම් ඒඩ්ස් වැළඳුන රෝගින් ඉන්නවන් එහෙම උදවිය ගැන අනුකම්පා කරලා මෙයාට එහෙම කෙනෙක් සමග යහනේ සැතපෙන්න දෙන්න. එතකොට මොහුට ජීවිත කාලෙටම අමතක නොවන දඬුවමක් ලැබෙනවා

:       0       0

පුංචා Monday, 09 July 2012 01:42 PM

මාර කවි ටිකක්නේ.කට්ටිය කවියෙන්ද ගේම දෙන්නේ දැන්.හොදයි හොදයි

:       0       0

D C කුමාර Monday, 09 July 2012 01:13 PM

මේ අයගේ අවයව බ්ලේඩ් එකකින් ටික ටික කපන්න ඕනේ

:       0       0

නිමල් Monday, 09 July 2012 01:19 PM

ළමා කාම යක්ෂයන්ට මරණිය දණ්ඩනය පමුණුවීමෙන් ඔහුගේ හෝ ඇයගේ දේපල රජයට ගැනීම වැනි බරපතල මගකට යැම තුළින් මෙය විසදිය හැකිය. මෙයට සමගාමීව සදාචාර අධ්‍යාපනය හා බරපතල ආකාරයට විනාශ වී ඇති සංස්කෘතිය වහා ගොඩ නැගිය යුතුය. ඒ සදහා ප‍්‍රායෝගික ක‍්‍රියාන්විතයක් ඇති කල යුතුව ඇත. අහෝ ධර්ම දීපයට ගිය කලක් හැබෑට මේ දෑස මක්කැටෙයි. ගම විතරක් නොවෙයි අපිවත් කාලා දාලා

:       0       0

එම්.ආර්.එෆ් Monday, 09 July 2012 02:39 PM

සමාජය පිරිහිලා තියෙන්නේ වැරදි වලට නිසි දඩුවම් නොලැබීම නිසයි.....

:       0       0

ධර්ම Monday, 09 July 2012 02:40 PM

අයියෝ මෙහෙමත් මිනිස්සු

:       0       0

hewawitharana paris Monday, 09 July 2012 09:27 PM

පොලිසියට අල්ලල දෙන්න කලින් ගමේ කවුරුත් හිටියේ නැද්ද එයාට උත්තමාචාරය පෙන්වන්න.

:       0       0

kumari Tuesday, 10 July 2012 10:58 AM

පුදුමේ මහත! තාම මේකට කව්රුත් කිව්වේ නෑ වැරදි කාරයා වෙනකන් උන්දෙ ට බන්නින්න එපා කියල.

:       0       0

කුවේට් කොල්ලා Monday, 09 July 2012 10:53 PM

හමුදාවේ නමත් කැත කරනවා

:       0       0

රත්නසිරි Monday, 09 July 2012 09:57 AM

උපරිම දඩුවම් දෙන්න ඕන, අම්මගෙන් බීපු කිරි මතක් වෙන්න...ආයේ මේ වගේ වැඩ නොකරන්න..

:       0       0

වතිල Monday, 09 July 2012 10:41 AM

මේ වනචර මිනිස්සු පොඩි මල් කැකුලුවලටමයි ඉව අල්ලන්නෙ... මේ සමාජෙ මේ තරම් පිරිහුනේ කොහොමද.......

:       0       0

ලුම්බිණි Monday, 09 July 2012 10:44 AM

කිසිම දෙකට කලබල වෙන්න එපා. ගණන් ගන්නත් එපා. මේ අය අපේ විරුවන් නේ.

:       0       0

සුමිත් ඕස්ට්‍රේලියා Monday, 09 July 2012 10:13 AM

මිනිස්සු මොනවට පොලිස්සියට බාර දෙනවද මන්ද. අල්ලගත්තු තැනම අත පය කඩල අබ්බගාත කරලා පොලිසියට දෙන්ඩ තිබුනේ. මේක හොඳට හිරබත් කාල තවත් ශක්තිමත් වෙලා එලියට එන එකයි වෙන්නේ.

:       0       0

කොළඹ යුගයේ කවියා Monday, 09 July 2012 10:15 AM

පිපුණු මලක් නම් නොදෙනෙමි තලන්නට !! කැකුළු මල නිසා තලපන් පිපෙන්නට !!

:       0       0

සල්ස් Monday, 09 July 2012 10:30 AM

අපරාදේ ‍පොලීසිය‍ට දුන්නේ...

:       0       0

පිනා Monday, 09 July 2012 10:32 AM

කොළඹ යුගයේ කවියා....මොකක්ද ඒ කිව් කවිය...

:       0       0

නිරාන් Monday, 09 July 2012 11:12 AM

මොනවද ලංකාව‍ට මේ වෙලාතියෙන්නේ....

:       0       0

හේමන්ත Monday, 09 July 2012 04:54 PM

ගණිකා වෘර්තිය වහාම ලංකාවේ නීති ගත කරන්න

:       0       0

G.G.P.K Aeyrathne Monday, 09 July 2012 11:20 AM

අද රටපුරා ඇසේන ප්‍රවෘත්ති වලින් බොහොමයක් මෙම ගනයේ එවාය මෙහිදි අපගේ අවධානය කෙලින්ම යොමුවන්නේ ගොදුරුකරගන්නා පුද්ගලයා කෙරෙහිය එහෙත් ඔහු ඒ තත්ත්වයට පත්වුයේ කෙසේද කියා යොයා බැලිමක් කෙරෙන්නේ නැත. ඔහු එම තත්ත්වයට පත්විමට සමාජය වන අපගේම වැරදි ගොඩාක්දුරට බලාපාන බව අප මතකයේ තබාගත යුතය

:       0       0

ගාලු බුවා Monday, 09 July 2012 10:45 AM

හා හා.කට වරද්ද ගන්න එපා.මේ අයට ඕනම තැනක ඕනම දෙයක් කරන්න පුලුවන්

:       0       0

පුංචා Monday, 09 July 2012 11:25 AM

මාර කවියක්‍‍‍......ලුම්බිණි දන්නවා වගේ කෑළේ වෙන දේවල්...ඒකනේ කලබල වෙන්න එපා කියන්නේ....

:       0       0

සරත් Monday, 09 July 2012 11:27 AM

ආයේ මේ දේ නොකරන්න දඩුවමක් දෙන්න ඕන...ඒත් මේ ලංකාවනේ‍‍්‍.....

:       0       0

premaratne-korea Monday, 09 July 2012 05:15 PM

මේ රටට දවසින් දවස මොනවාද වෙන්නේ. තිස් වසරක යුද්ධෙන් පස්සෙවත් රට යහපත් පැවැතට යයි කියල හිතුවත් දැන් මුළු සමාජයම පිරිහිලා. මේ විනාශයට හේතුවෙලා තියෙන් කාරණාව සොයා බලන්න.

:       0       0

ගාමිණී Tuesday, 10 July 2012 02:34 AM

මේ සේරටම හේතුව අද ප්‍රචාරය වන ටෙලි නාට්‍ය.ඒවගේ ඔක්කොම තියන්නේ ඔය වගේ දේවල්නේ.ඕව හදන උන්ට ගහන්ට තියන්නේ බෝම්බ

:       0       0

සරත් Monday, 09 July 2012 10:51 AM

ගණිකා ව්‍යාපාර මීට වඩා ව්‍යාප්ත කළොත් ළමා අපචාර අඩුවෙයි

:       0       0

දුමින්ද Monday, 09 July 2012 11:41 AM

රට පිරිහෙන්න ඉඩ දීලා රට කරවන ඇත්තෝ නිදි

:       0       0

ජන්තු Tuesday, 10 July 2012 01:13 PM

රටේ නිතියට පන එනකන් ඕව වෙයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 2 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 150 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


දේශනයක් අතරතුරේ ප්‍රධාන අමාත්‍යවරයා මියයයි
2024 ඔක්තෝබර් මස 13 169 0

ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.


කෙහෙළිය පොඩ්ඩකට දේශපාලනයෙන් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 13 342 0

ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.


දේවාලයට පැන කපු කතට තියුණු ආයුද ප්‍රහාරයක්
2024 ඔක්තෝබර් මස 13 146 0

කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහිය


ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගාසා තීරයේ 29 ක් මරුට
2024 ඔක්තෝබර් මස 13 99 0

ඊශ්‍රායල හමුදා මධ්‍යම සහ උතුරු ගාසා තීරයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් ගාසා වැසියෝ 29 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26088 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 317 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1355 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site