IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


සෙබළ බිරියෝ පෙත්සම් අස්කර ගනිති

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිස් අත්අඩංගුවට ගත් යුද හමුදා සාමාජිකයින් සිව්දෙනා නීත්‍යනුකූල ලෙස අධිකරණයට ඉදිරිපත් ඇති හෙයින් ඔවුන් අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ඔවුන්ගේ බිරියෝ සිය පෙත්සම් හතර අද (14) ඉල්ලා අස්කර ගත්හ.

අත්අඩංගුවට ගත් ටී.සුදර්ශනී, පී.නදීකා, පී.නියෝමි සහ එම්.කුමාරරත්න ගොනු කළ මේ පෙත්සම් වලින් රහස් පොලීසි අධ්‍යක්ෂ සුදත් නාගහමුල්ල ඇතුළු පිරිසක් වග උත්තර කරුවන් ලෙස නම් කළ ඇත.

 

 



අදහස් (0)

සෙබළ බිරියෝ පෙත්සම් අස්කර ගනිති

ඉන්දි Thursday, 14 January 2016 01:18 PM

ඔය තරම් හැගීම්බර වෙන්න එපා. රණවිරුවෙක් වෙන්නේ යුද්දෙදි රට වෙනුවෙන් ඉදිපත්වෙනකොට විතරයි. අහිංසක මිනිහෙක් මැරුවම මිනිමරුවෙක් ඔප්පු වුනොත්. (බ)

:       0       0

ලක්මාල් Thursday, 14 January 2016 02:50 PM

රට වෙනුවෙන් තම යුතුකම් ඉටුකළ මේ සෙබළුන්ට ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ලැබේවා.(අ)

:       0       0

දිනේෂ් Friday, 15 January 2016 04:54 AM

ඉන්දි කොහෙන්ද පාත් වුනේ එම බිරින්දන්ට හැඟීම්බර වෙන්න එපා කියන්න. ඔයාට මොකක්ද එහෙම කියන්න තියෙන අයිතිය. අනික නැතිවුන එක්නැලිගොඩ අහිංසකයෙක් නෙවෙයි බව එළිවෙලාත් තිබෙනවා. (බ)

:       0       0

රන්ජිත් Thursday, 14 January 2016 04:33 PM

රණවිරුවෝ මේ තත්ත්වයට පත්කළේ කවුද? (නි)

:       0       0

දහම් Thursday, 14 January 2016 11:52 AM

යුද්ධේ තිබණු කාලෙත් ඔබලා ගිනි ඉහිලුවා. ඉවසා ගෙන ඉන්න. සියලු දෙවි පිහිටයි.! (ර)

:       0       0

බමුණු ආරච්චි Friday, 15 January 2016 12:37 AM

ඉන්දි, යුද්ධ කාලේ අනෙක් පැත්තේ අහිංසක මිනිස්සු හිටියද? එල් ටී ටී ඊ එකට වචනයකින් හෝ හවුල් එකම සිංහල හෝ දෙමළ මිනිහෙක් අහිංසකයි කියලා මම නම් හිතන්නේ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 156 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 274 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


නව ආරක්ෂක ලේකම්ගේ රිය වගුරු බිමකට පෙරැළෙයි
2024 සැප්තැම්බර් මස 25 1503 0

නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 54 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 12534 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 6122 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36620 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24234 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 178 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 541 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site