රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු හතක් සහ පන්සියයේ නෝට්ටු දෙකක් ළඟ තබා ගත් බව කියන හමුදා සෙබළකු සැක පිට අත්අඩංගුවට ගත් බව අම්පාර පොලීසිය කියයි.
සැකකරු පොලීසියට කියා ඇත්තේ අවුරුදු නිවාඩුවට පැමිණ සල්ලි ඔට්ටුවට බූරුවා ගසද්දී මේ මුදල් තමාට ලැබුණු බවයි.
119 අංකයට ලැබුනු තොරතුරක් අනුව මේ වැටලීම සිදු කර ඇත.
අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සෙබළා ළඟ හොර සල්ලි
මුතුකුඩ Friday, 12 April 2013 11:22 PM
සිංහල අවුරුද්ද නමි බුරුවා පිටියක් ඇත. බුරුවා පිටියක් නොමැති සිංහල අවුරුද්දක් නැත. (නි)
සෙන්තිල් Saturday, 13 April 2013 05:07 AM
රුපවතී, යුද්ධය ඉවරයි කියලනම් ඔයා හිතන්න එපා.(නදී)
නාමලී Friday, 12 April 2013 06:22 PM
දැන් දැන් මගෝඩි වැඩ කරන තරමක් කරන්නේ හමුදා සෙබළු තමා. (නි)
රූපවතී Friday, 12 April 2013 06:37 PM
ලොකු කුඩා හැමෝටම යුද්ධය අවසන් වුණ එක ලොකු පාඩුවක් වෙලා වගෙයි. (නි)
චතුල වෙරෝනා Friday, 12 April 2013 06:44 PM
කරුනාකර බූරු පිටිය පවත්වන ස්ථානයෙහි ලිපිනය පලකරන්න (නි)
ඊසාම් Friday, 12 April 2013 06:49 PM
රූපවති, නාමලී, ඔය විදියට සොල්දාදුවෙකුට අවමන් කරන්න එපා (නි)
සරත් Friday, 12 April 2013 09:04 PM
වරදවල් දෙකයි (දී)
රන්හාමි Friday, 12 April 2013 09:26 PM
චතුල, මොකද ගිහිල්ල අල්ලන්නද? නරකද ඊට කලින් ආණ්ඩුවෙන් දාන්න යන මහා කැසිනෝ නවත්වන්න බැලුවොත්?(නදී)