IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සුබ ආරංචිය අත ළඟලු

ඉතාමත් ඉක්මණින් පාර්ලිමේන්තුව විසුරුවන්නේය යන සුබ ආරංචිය ලැබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තමාට දැනුම් දී ඇතැයි නියෝජ්‍ය විදේශ අමාත්‍ය අජිත්.පී.පෙරේරා මහතා අද (26) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට අවශ්‍ය තුනෙන් දෙකක බලය නැති නිසා ඒ සම්බන්ධයෙන් තවදුරටත් ඉදිරියට යෑමට හැකියාවක් නොමැති බවත් නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.

web



අදහස් (0)

සුබ ආරංචිය අත ළඟලු

පුලාරා Friday, 26 June 2015 08:18 PM

කරපු එක යහපත් වැඩක් කියනවද? යහපාලනය බලාගෙන ඡන්දෙ දීලා පසුගිය මාස පහක් ජනතාව විඳපු දුකක්. කරපු තරමක් කලේ නොකළ යුතුම වැඩ. උතුරු නැගෙනහිර හමුදා කඳවුරු,වැසීම රණවිරුවන් අත්අඬංගුවට, ඩයස්පෝරා සැණකෙළි, දැවැන්ත ඉදිකිරීම් නවතා රැකියා අහිමිවීම, ආර්ථිකය බිදවැටීම්, මහබැංකු බැදුම්කර වංචා, කොලඹ කානු මාර්ග නැවත අපිරිසිදුවිම, පදික වෙළඳුන් නැවත පාරට දැමීම, ඉන්දියානුවන්ට අපේ රටේ මාළු අල්ලන්නට ඉඩදෙන්නට සුදානම. අැඟ හිරිවැටිලා හිටියේ තව මොන මොන විනාශ කරයිද කියලා. අපි කරපු වරද දැන් හදාගන්න පුළුවන්. (ස)

:       0       0

පුලාරා Friday, 26 June 2015 09:35 PM

අපිත් වෙනසක් බලාගෙන දුන්නා. දවස් 158 බලයේ ඉදල නටපු විගඩමක්. අපි හිතුවා මෙයාල මේ රට තව ටිකක් උඩට ඔසවන්න යමක් කරන්නට පුළුවන් කියලා. අන්තිමට රට ගැන ආදරේ කරන අයට දුන්නේ පුදුම මානසික පීඩාවක්. (නදී)

:       0       0

නිහාල් පත්මසිරි Saturday, 27 June 2015 01:58 AM

මහමැතිවරනයේදීත් ඔබතුමාලට සුබම සුබ ප්‍රතිපල ලබාදීමට ජනතාවට නුවන පහල වේවා. (නදී)

:       0       0

පිවිතුරු යහපාල Friday, 26 June 2015 12:32 PM

කොහොමත් ඊළඟ මැතිවරණයෙන් පස්සේ සුබ ආරංචිම තමයි අහන්න වෙන්නේ (නි)

:       0       0

විජේසුන්දර Friday, 26 June 2015 12:43 PM

කවදාද ඒක අහන්න ලැබෙන්නේ? (නි)

:       0       0

දේශප්‍රිය Saturday, 27 June 2015 04:49 AM

පාර්ලිමේන්තුවේ බෙරිහන් දුන්න අනාත හොරුන්ට දැන් යන එන මන් නැතිවනවා (අ)

:       0       0

පුලාරා Saturday, 27 June 2015 04:58 AM

නැතුව නැතුව කිව්වලු (නදී)

:       0       0

ඉන්දික Friday, 26 June 2015 01:37 PM

අහන්නත් ආසයි. බඩු මුට්ටු ටික ලැස්ති කරගත්තනම් ඉක්මනට පින් පදවි දාල යන්න කාලේ හරි. (බ)

:       0       0

විජයබාහු Friday, 26 June 2015 01:38 PM

කියන කෙනාට නම් සුබ නැති වෙයි (බ)

:       0       0

ටෙනිසන් Friday, 26 June 2015 01:42 PM

ෂා නියමයිනේ! (නි)

:       0       0

විජිත Friday, 26 June 2015 01:42 PM

2009 දී අපි කොටින්ට පරාද වුණා නම් මොනවා වෙන්න තිබුණද කියලා දැන් අපිට තේරෙනවා (නි)

:       0       0

සමන්ත Friday, 26 June 2015 01:58 PM

අපිත් කියන්නේ ඒක තමයි. කරගන්න බැරිනම් විසුරුවලා මැතිවරණයක් තියන්න. ආණ්ඩු කරන්න ශක්තිය තියන අය මිනිස්සු තෝරාගනියි..! (නි)

:       0       0

අබේරත්න-ටෝකියෝ Friday, 26 June 2015 02:34 PM

සමහරුන්ගේ සුබ කාලයත් දැන් ඉවරවේගෙන යනනවා. (නි)

:       0       0

ඇසළ Saturday, 27 June 2015 06:16 AM

ආණ්ඩුවක් හරියට කරන්න ආණ්ඩුවට ශක්තියක් තියෙන්නේ ඕනේ. පාලනය කරන දෙන්න ගැලපෙන්නේ නැහැ. හරියට ගින්දරයි වතුරයි වගේ කොහොමත් ගැල පෙන්නේ නැහැ. අතීතයේදීත් රණ විරුවන් පාවාදීපු, දැනුත් රණවිරුවන් පවා දෙන අය එලවල නැවත රට බේරාගත් අය පත් කරමු වැරදි හදා ගෙන රට වාසනා වන්ත අනාගතයකට රැගෙනයාමට. (නදී)

:       0       0

යහපාල Friday, 26 June 2015 02:46 PM

ඊයේ කිවුවා නේද 20 සම්මත කරගෙන මිසක් විසුරුවන්නේ ැහැ කියලා? ඒ කියලා තියෙන්නේ එතකොට බොරුද? (නි)

:       0       0

අජිත් Friday, 26 June 2015 03:42 PM

සතුටුයි..ගෙවල් වල කොසු ඉදල් ලෑස්තියි මහත්තයො (බ)

:       0       0

රෝස් Friday, 26 June 2015 04:11 PM

අනේ දැන්වත් පුළුවන් වැඩක් කරගෙන ඉන්න මහත්තයෝ...!!! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 724 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 1386 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 400 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 902 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 2218 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


කොටි නිල ඇඳුම් පෙරියකුලම් කැලෑවක
2024 සැප්තැම්බර් මස 24 332 0

පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35635 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24094 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 166 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 505 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site