IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සුභාග්‍යා පාසැලේ විදුහල්පතිට අභාග්‍යයක් වෙයි

මොණරාගල කුඹුක්කන සුභාග්‍යා ආබාධිත පාසැලේ දරුවන් කිහිප දෙනෙකුට අතවර කළැයිද, ගුරිවරියකට අතවර කරන්නට තැත් කළැයිද කියන සිද්ධියක් මත ළමා රක්ෂක අධිකාරිය විසින් එහි විදුහල්පති සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

පරීක්ෂන ස‍දහා විදුහල්පති මොණරාගල පොලිසියට බාර දුන් බව ළමා රක්ෂන අධිකාරියේ ප්‍රකාශකයෙක් කීවේය.



අදහස් (0)

සුභාග්‍යා පාසැලේ විදුහල්පතිට අභාග්‍යයක් වෙයි

උදාර Wednesday, 02 October 2013 11:57 AM

මෙහෙම නොදැන චෝදනා කරන එක වැරදි නේද? මම මීට වසර දෙකකට පෙර එම පාසලේ ගුරුවරියක් වශයෙන් සේවය කරා අපේ විදුහල්පති එම පාසැල නගා සිටුවන්න දරපු උත්සාහය කොයිතරම්ද කියලා දන්නා අය දන්නවා. ඒ වගේ කැපකිරීම් කරන අය අද නෑ. බඩගින්නට බත් ඇටයක් නොකා ළමුන් වෙනුවෙන් කැප උන මෙවැනි විදුහල්පතිවරුන්ට මෙසේ වෙන්නේ බුදු දහම පිරිහුණු නිසා තමයි. බෞද්ධ දර්ශනය සැබෑ නම් වැරදි කල අයට අනිවාර්යෙන්ම දඩුවම් ලැබෙනවා. මෙවැනි විදුහල්පතිවරු රටට වාසනාවක් මිසක් අවාසනාවක් නොවේ. පද්මිණි කියනවා වගේ එතුමා ආබාදිතයි ඒ දුක දන්නා නිසාවට තමයි මාතර ඉදන් එවැනි දුෂ්කර පලතකට ගොස් පොල් අතු මඩුවකින් පටන් ගෙන මෙතරම් දියුණු මට්ටමකට ගෙනාවේ. වසර 16ක තරම් කෙටි කාලයක් තුල එය ඉටු කිරීමට ගත් උත්සාහය පොඩ්ඩක් නෙමෙයි. මේක හරියට දේශපාලන පලි ගැනීමක් වගේ. තම රාජකාරිය හරියට ඉටු කරන අයට අත්වන ඉරණම සාදාරණද? මේ ගුරු පියා වෘකයෙක් නොව සියලු අබාදිත ප්‍රජාව මෙන්ම සියල්ලෝම ගරු කල යුතු ගුරු පියෙකි. (නදී)

:       0       0

පෙරේරා Wednesday, 02 October 2013 11:57 AM

සමන්, බුදු දහම පිරිහෙන එක පුදුම වෙන්ඩ දෙයක් නැහැ සමහර බුද්ධ පුත්‍රයිනුත් මිනිස්සුන්ට ආදර්ශයක් නොවෙනකොට. (නදී)

:       0       0

චන්දි Wednesday, 02 October 2013 12:29 PM

සජිනි, ඇන්ටන් සුබසිංහ, වන්නිනායක චන්ද්‍ර, වත්සලා, වන් ෂොට් මගේ බුද්දිමත්, නුවනක්කාර (දයාබර)සොයුරු ,සොයුරියනේ ,මං ඉතාමත් ආදර ගෞරවයෙන් ඉල්ලා සිටිනවා !! මේ පුවතට ඔබගේ අදහස් පල කරන්න කියා (දැක ගන්න ආසයි .. අදහස් ඔබේ ) (ස)

:       0       0

චන්දි Wednesday, 02 October 2013 12:31 PM

චන්ද්‍ර වීරසිංහගේ අදහස මගේද අදහසයි ..!! ලංකාවේ නිතිය ගැන කියන්න වචන නැහැ. (ස)

:       0       0

එදිරිසිංහ Wednesday, 02 October 2013 06:43 PM

හතරවැනි තට්ටුවට යවන්න තිබුනේ කරපු පව් වමාරන්න (නි)

:       0       0

චන්දි Wednesday, 02 October 2013 06:47 PM

මෙවන් අයට නිසි දඩුවම් ලැබෙන්නම ඕනෑ (නි)

:       0       0

සමන් Wednesday, 02 October 2013 06:55 PM

මොනවා වුණත් විදුහල්පති කෙනෙක්නෙ. මෙදා පාර සමාව දෙමු (නි)

:       0       0

ශ්‍රියාලතා Wednesday, 02 October 2013 01:12 PM

පිටිගල මිලානෝ,ඔය කතා කරොත් කියන්නෙම පුවතේ අනිත් පැත්ත, ඔයා ඉන්නේ පුවත් වල හොද කියන්න නෙමෙයි, නරක කියන්න විතරයි. ටික දවසකට කලින් කිව්වා, අර ගම්පලාතේ සුලන් හමන විදිහ පැදුරක් එලාගෙන නිදා ගන්න විදිහ, දැන් කියනවා ළමයි පිට රට හිටියනම් හොදලු,මිනිහෝ ඔවන් සිදුවීම් ලොව ඕන තෙනෙක තියනවා, ඉතාලි වල කුඩා ළමුන් බලාගන්න පාසැලක මිනිහෙක් කුඩා ළමුන් සමග නොහොබිනා අයුරින් සිට ඒවා විඩියෝ කර අන්තර් ජලයේ තිබී හමු උනා, එතකොට එයාලත් ඔය ලංකාවෙන් ඔහෙට ගිය අයද? ඔහෙලා තමයි මේ රටට හෙනය, ඉන්නවා ඔහෙටම වෙලා අපිට මොනවා උනත් අපේ ලංකාව හොදයි. (නදී)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 02 October 2013 01:39 PM

මට නම් මම ඉන්න රට හොඳයි.අපේ රටේ ඔවැනි සිද්ධි වෙන්නේ නැහැ.ළමයින් ආරක්ෂා කර ගන්න ඕන අය මෙහෙට එන්න. (ස)

:       0       0

දුමින්ද Wednesday, 02 October 2013 01:48 PM

මෙතුමා ඉතා හොද කෙනෙක් ,මෙය පුද්ගලික පලිගැනීමක් වාගේ.(නදී)

:       0       0

ශ්‍රියාලතා Wednesday, 02 October 2013 01:48 PM

පිටිගල ඔය කියන්න මිලාන් ගැනද, ඔයාට ඕනෙන ම් ඔහේ සිදු වන පල්ලි වල අපචාර මම පෙන්නලා දෙන්නම් (නදී)

:       0       0

එදිරිසිංහ Wednesday, 02 October 2013 07:54 PM

විදුහල්පතිව අමාරුවේ දාන්න ගුරුතුමී ගොතන ලද දෙයක් නම් ටිචර්ට කුමක් කරන්නේද? (නි)

:       0       0

කමල් Wednesday, 02 October 2013 08:13 PM

පිටිගල මිලානෝ රට පැනලා ඉන්නේ අපරාධ කරලා බේරෙන්න වෙන්න ඇති. (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 02 October 2013 07:50 AM

නියම පරීක්ෂණය බන්ධනාගාරයේදී කෙ‍රෙයි (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 02 October 2013 08:49 PM

මගේ නමින් ඉහල කවුද කෙනෙක් කියල තියෙනවා "මම නම් ඉන්න රට හොඳයි..........කියල" එහි වරදක් නැහැ. නමුත් මම ඉහත අදහස් කලේ, මෙවැනි සමාජ පරිහානියක් ඉක්මනින් සිදුවී මහා විනාශයක් කරන්න පුළුවන් වුනත් එහි භයානක කම නම් එය නගා සිටුවන්නට එනම්, සමාජ ගුණ ධර්ම නංවා යලි ගුණවත් සමාජයක් බිහි කරන්නට කොපමණ කාලයක් අප වැය කල යුතුද යන්නයි. එය මැනිය හැක්කේ අවුරුදු හෝ දශක වලින් නොවේ පරම්පරා වලිනි. අපේ රට මුලදී සහල් පමණක් නොව 'ගුණ ධර්ම' ද ලොවට අපනයනය කල රටක් බව අපි අවබෝධ කර ගත යුතුය.(දී)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Wednesday, 02 October 2013 07:58 AM

ආබාධිත දරුවන්ට අතවර කළ විදුහල්පති කප්පාදු කළ යුතු වේ. (නි)

:       0       0

රන්ජන් තලගොඩ මෙල්බන් Wednesday, 02 October 2013 07:58 AM

ලංකාවේ උගත් මිනිසුන්ට මොනවද මේ වෙලා තියෙන්නේ? බෝට්ටුවෙන් මෙහෙට එන එක පුදුමයක් නෙමෙයි. (නි)

:       0       0

උදාර Thursday, 03 October 2013 01:59 PM

එදිරිසිංහ, ඔබ අවසන් වරට පවසා ඇති දෙය සත්‍යයකි. එවැනි අයට කුමක් කළ යුතුදැයි ඔබම සිතන්න. (නි)

:       0       0

අමිළ පීරිස් Wednesday, 02 October 2013 09:11 AM

කුඩා දරවන් දැක්කම කාම සිතුවිලි පහළවෙන නරුමයෝ . මෙවැනි අපරාද කරුවන් එල්ලා මැරීය යුතුයි.(නදී)

:       0       0

පද්මිණී Wednesday, 02 October 2013 09:16 AM

විදුහල්පති අබාදිතයෙක් වගෙයි.(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Wednesday, 02 October 2013 03:59 PM

නඩු දැම්මට ඇප පිට බේරිලා යාවි , හොඳම දඩුවම රිමාන්ඩ් භාන්ධනාගාරේදී දෙන්න වග බල ගන්න. (ස)

:       0       0

උපාලි Wednesday, 02 October 2013 09:33 AM

යකෝ, එන්න එන්නම මේ විදුහල්පතිලගෙන් පොඩි එවුන් බේරගන්න බැරිවෙන්නනේ එන්නේ. ඒ මදිවට ගුරුවරියකටත්. අමිල ප්‍රර්ථනා කරනවා වගේ මාත් ප්‍රර්ථනා කරනවා චන්ද්‍ර වීරසින්ගේ යෝජනා කරන දඬුවම බන්ධනාගාරේදී ලැබේවා කියල. (නදී)

:       0       0

රෝහණ Wednesday, 02 October 2013 09:45 AM

මේ පුද්ගලයන්ට මොන පිස්සුවක් වැහිලද. මේ සෑම දෙයකටම මුල අද සමාජයේ බිහිවෙලා තිබෙන ඇතැම් වෙබ් අඩවි වල බහුබුත බලල අමන පිස්සුවට ඔලුවලට ගහලා. තමන්ගේ වෘත්තියේ ගෞරවය හා මනුෂත්වය තේරුම් අරන් ජීවත්වෙන්න බැරි ගතිය. (ස)

:       0       0

මිලින්ද Wednesday, 02 October 2013 09:46 AM

හාපොයි ප්‍රින්සිපල් සර් කරන වැඩ...... (ස)

:       0       0

සමන් Wednesday, 02 October 2013 09:47 AM

ලංකාවේ බුදුදහම පිරිහිලා කියන එකට සාක්ෂියක්... (ස)

:       0       0

විමුක්ති Wednesday, 02 October 2013 09:53 AM

අපායටවත් සුදුසු නැති එවුන්..... (ස)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 02 October 2013 10:30 AM

කාලයක් පිට රටවල පදිංචි පුද්ගලයන් තම දරුවන්ව හොඳින් සීලාචාරව හදා වඩා ගන්න ලංකාවට ගෙන ආවා. නමුත් දැන් නම් ළමයින් පිට රටක හැදෙන තරමට හොඳයි කියලයි මට හිතෙන්නේ. කෙතරම් ගුණ ධර්ම විවිධ ආගම් වලින් කියලා දුන්නත් ළමයි හැදෙන්නේ සමාජය දිහා බලලා. මුදල් පසු පස අන්ධයන් සේ දුවන වාතාවරණයක, සිත් තුල මෙත් සිසිලක් රෝපණය නොකර විභාග පාස් කරන මැෂිමක් සේ ඔලුව හදන, ගුරු පියා වෘකයෙක් මෙන් තමා මරා ගන්න මාන බලන මේ සමාජයේ ළමයෙක්ව කෙසේ හැදෙන්න ඉඩ හරිමුද? (ස)

:       0       0

හාමුදුරු කෙනෙක් Thursday, 03 October 2013 09:11 PM

මේක ගොතපු කතාවක් වගේ

:       0       0

සිරිපාල Tuesday, 08 October 2013 03:18 PM

මම දන්නා තරමට මේ විදුහල්පති ඉතාමත්ම හොඳ කෙනෙක්. මේක සම්පුර්ණයෙන්ම ගොතපු කතාවක් සහ දේශපාලන පාලි ගැනීමක් විය හැකිය. ඉතාම අවංකව සියලු සැප අතහැර මෙවැනි තමන් වගේම අහිංසක ආබාදිත දරු දැරියන්ට උගන්වන ආදර්ශමත් ගුරුවරයෙක් මම දැක නැත. (ස)

:       0       0

චන්දන Wednesday, 02 October 2013 05:58 PM

වැරදි කළා නම් දඩුවම් විදින්නම ඕනෑ, නමුත් වරදක් නැත්නම් කිසිම ගැටළුවක් වෙන්නේ නැහැ. (නි)

:       0       0

චමත් Wednesday, 02 October 2013 11:53 AM

පිටිගල මිලානෝ ඔබ හරියටම හරි .මට ඔය සිතුවිල්ල ඇතිවුනේ මීට අවරුදු දහයකට විතර කලින්. පිටරට වල හැදෙන දරුවන්ගේ ගුණ ධර්ම සාපේෂව බලන කල ඉතා ඉහල මට්ටමක ඇත.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 350 0

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 61 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


නව ජනපතිට චීන ජනපතිගෙනුත් සුභපැතුම්
2024 සැප්තැම්බර් මස 23 432 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චී


ඡන්දෙ දාන්න ගමේ ගියත් වැඩට එන්න බස් නෑ
2024 සැප්තැම්බර් මස 23 249 0

ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා තොරාපත් කර ගැනිම සදහා ඉකුත් (21) දින පැවැත් වු ජනාධිපතිවරණයේදි සිය ජන්දය භාවිතා කිරිමට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප


අනුරගෙන් හිස් වූ පුටුවට නිපුණාරච්චි
2024 සැප්තැම්බර් මස 23 945 0

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් හිස්වන එම මන්ත්‍රී ධූරය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින්


ශ්‍රි ලංකාවේ ගමනට සහය දෙන්න ලෑස්තියි
2024 සැප්තැම්බර් මස 23 905 1

ශ්‍රී ලංකාව 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් ස්ථාවර, සමෘද්ධිමත් සහ සහජීවන සමාජයක් ගොඩ නැගීම


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21613 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21282 7



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 115 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 333 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 170 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site