මහවිලච්චියේ ඇලපත්ගම අපවත් වී වාදල මාඳුලුවාවේ සෝභිත හිමියන් සිතු පරිදි ගම සංවර්ධනය කරන බව කතානායක කරු ජයසුරිය මහතා ඇලපත්ගමදී ප්‍රකාශ කළේය.
සෝභිත හිමියන් ජිවිත්ව සිටියදී මෙම ගමට වැඩම කර එහි වාසය කරන පවුල් 159කගේ ජීවන තත්ත්වය උසස් කිරිමට මූලික පියවර ගත් බව කථා නායක පැවැසීය.
විල්පත්තුවේ බටහිර මායිමේ පිහිටි ඇලපත්ගමට අනුරාධපුරයේ සිට කිලෝමීටර් 32ක් දුරින් පිහිටියේය.
ඡායාරූප දයාරත්න ඇඹෝගම
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සෝභිත හිමින්ගේ පැතුම ඉටු කරනවා
රජිත් මංජුල Sunday, 29 May 2016 11:19 AM
සෝබිත හාමුදුරුවෝ ගම්වලට ගිහින් මොනවා කිව්වද අපි දන්නැ උන් වහන්සේ රටටම ඇහෙන්ඩ කිව්ව කතාවනම් අපිට මතකයි මහින්ද රාජපක්ෂ මහත්තය ඇතුළු කල්ලිය පරාද කරලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයව ජනාධිපති කරලා හොරු අල්ලලා දුෂණය නැතිකරනවා කියල අන්න ඒවයි උන් වහන්සේ වෙනුවෙන් කරන්ඩ ඕනේ එහෙම නොකෙරුවොත් ඔය පාලකයන්ගේ වලටත් හෙණ පාත්වෙනවා ෂුවර් (බ)
හුසේන් Monday, 30 May 2016 12:36 PM
වටිනා මනුෂ්‍යයෙක් ලංකාවේ (බ)
කුමාර් Sunday, 29 May 2016 01:50 PM
වටිනා මනුෂයෙක් ලංකාවේ දෙස්පාලුවන්ට කොච්චර කලකට මතක තිබේවිද? (ම)
නිම්මි Sunday, 29 May 2016 02:30 PM
අනේ මොකට කියනවාද ? දැන් සෝභිත හාමුදුරුවෝ කියපුවාද කරන්නේ (ම)