IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


සෝභිත හිමියෝ කතා නැතිව කුටියට වඩිති

සිංගප්පූරුවේදී අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහය මින් මද වේලාවකට කොළඹ සිට රිය පෙරහරකින් උන්වහන්සේ වැඩසිටි කෝට්ටේ ශ්‍රී නාග විහාරයට වැඩම කරවනු ලැබූහ.

ඉත්තෑපාන ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක හිමියෝ සෝභිත හිමියන්ගේ දේහයට මුලින්ම ගෞරව බුහුමන් දැක්වූහ.

වාදීහසිංහයකුවූ නාහිමියන්ගේ දේහය අනතුරුව මහජන බුහුමන් සඳහා විහාරයේ ධර්ම ශාලාවේ තැන්පත් කරනු ලැබූහ.

කහ පැහැති කොඩිවලින් මුළු පෙදෙසම සරසා තිබිණි.

44747c41e92c426d6f40508201511942ddc74bbe819b335e4c 2015119c000e6db6a671bca84634b952dc7d318589e951e2bbc08d5e6878 20151197396c396b57b1bea09df34220ca275aab8363c672 a3180b5bfd38b428cf46bac201511939470b6d826df59db4c8cafe38c15 a5146044d312099afb216a8f474177441d82015119d838f52ccaa84a87e c85a65387dd9b02409a8038be7614742201511910ba81af7d8a90367a45dfb52da06415 cb901dc9287fecb453af02015119b480cd717fd39fac6d649e e84c5315b70fe2ee6c62962015119409677ae87d9c5222ee28af0f0c6da15 f94fc9702351902d82079418f96f30a21051192b75f8c1f9ab07 fdef79172c781101a89201511933dd7837ea28871742fd838c655 ff1328dc928c4c3a27b914161ffd8a82015119bc1a16dae2cc1028a

මේ අතර සෝභිත හිමියන්ගේ අපවත්වීම වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරමින් කොළඹ නගරයේ ප්‍රධාන මංමාවත් කහ පැහැ ධජවලින් සරසා තිබිණි. මරදාන ඩීන්ස් පාරේ මුස්ලිම් වෙළඳල් හිමියන්ද ඉතා උනන්දුවෙන් තම කඩසාප්පුවල කහ කොඩි එසැවූහ. 

flag_2015119DS_503-21 flag_2015119DS_503-213 flag_2015119DS_5031

 

ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා



අදහස් (0)

සෝභිත හිමියෝ කතා නැතිව කුටියට වඩිති

උපුල් Monday, 09 November 2015 06:09 AM

සිරිලක සතර අත අමාදම් රස බෙදු, සාධාරණ සමාජයක් වෙනුවෙන් රටම අවදිකළ, නොනිමි මෙහෙවර නිමාකර, අටලෝ දහම පසක්කර අප වෙතින් නික්මයන නායක හිමි සඳුනි, යළි යළිත් වඩිනු මැන පුබුදුවාලන්න රට දැය. (නි)

:       0       0

දිලිප් Monday, 09 November 2015 11:36 AM

උන්වහන්සේට කළ හැකි එකම උපහාරය නම් සාධාරණ සමාජයක් බිහි කිරීම ඔබවහන්සේට නිවන් සුව ලැබේවා (ම)

:       0       0

දර්ශන Monday, 09 November 2015 04:32 AM

මෙම ශත වර්ෂයේදී නැවත මෙවන් හිමිනමක් ශ්‍රී ලංකාවට පහළවනවා බොරුය. සෝභිත නායක හිමියෝ රටට කළ සේවය අපමණය. ඔබ වහන්සේට නිවන් සුව පතමි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4797 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 303 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


පුත්තලම අනුරට
2024 සැප්තැම්බර් මස 22 102 0


බියගම අනුරට
2024 සැප්තැම්බර් මස 22 111 0


මඩකලපුවම සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 66 0


මෙණරාගලම අනුරට
2024 සැප්තැම්බර් මස 22 85 0


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 15404 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 73 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 250 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 130 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site