IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සෝභිත හිමි අපවත්වීම ගැන ජපුර හිමිවරු පරීක්ෂණයක් ඉල්ලති

මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ අපවත්වීම සම්බන්ධව නැවත පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ශිෂ්‍ය භික්ෂූන්වහන්සේ පිරිසක් අද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පැමිණියහ.

කරුණු කිහිපයක් සහිත ඉල්ලීම් ලිපියක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය ටෙරන්ස් ගාමිණී සිල්වා මහතා වෙත ලබා දුන් බව රත්කරව්වේ ජිනරතන හිමියෝ කීහ.

doctors_2015111952 doctors_2015111953 doctors_2015111954



අදහස් (0)

සෝභිත හිමි අපවත්වීම ගැන ජපුර හිමිවරු පරීක්ෂණයක් ඉල්ලති

චමල් Thursday, 19 November 2015 09:16 AM

අපේ කට්ටිය ලොකු බෞද්ධයෝ වගේ අනිත්‍ය දහම ගැන කියල තියෙන්නේ. අනිත්‍යයි කියල කාට හරි තමන්ව මරල දාන්න කියල කියනවද? මැරෙන එක කවදත් වෙනවා. එත් මැරෙන විදියක් තියෙන්න ඕනේ. අනිවාර්යෙන් පරීක්ෂණයක් කරන්න ඕනේ. (ම)

:       0       0

සමර Thursday, 19 November 2015 09:40 AM

උඩින් අදහස් දමල තියෙන පස් දෙනාටම කියන්නේ. කලබල වෙන්න එපා. වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරිගේ දුව මාලඹේ සයිටම් එකෙන් අස්කළා හරියට ඉගෙන ගන්නේ නැති නිසා. ඒකට තරහට දැන් කියන්න හදන්නේ සයිටම් එක නිසා හාමුදුරුවෝ අපවත් වුනා කියල. ඒක ඇදල ගන්න ඕන හින්දයි ජපුර ලව්වා පරීක්ෂණයක් ඉල්ලන්නේ. පුළුවන් නම් මම කියන දෙය බොරුයි කියල ඔප්පු කරන්න. (බ)

:       0       0

සමරනායක Friday, 20 November 2015 05:20 AM

ලිලන්ත මහතාණෙනි, අපි කව්රුත් කරන්නේ අනුන්ගේ දේවල් හොයන එකම තමයි. අපි පත්තර බලන්නෙත් ඒකට කියලයි මට හිතෙන්නේ. මම ලිව්වේ මම දන්නා ඇත්තම දෙයක්. හාමුදුරුවන්ගේ අපවත්වීම ගැන කරුණු හොයන්න ඕනෑ වෛද්‍ය සභාවද? නැත්නම් රහස් පොලිසියද? (නි)

:       0       0

ලිලන්ත Friday, 20 November 2015 12:45 AM

අනුන්ගේ දේවල් ඔච්චර හොයන්න එපා සමර (නි)

:       0       0

ලියොන් ගුණවර්ධන Friday, 20 November 2015 12:42 AM

මම නම් කියන්නේ මේ කරන ඉල්ලීම සධාරණ බවයි (නි)

:       0       0

සමන්ති Thursday, 19 November 2015 01:00 PM

කාගේ කාගේ කිල්ලෝටවල හුණු ටික ටික තියෙන බවයි පෙන්නේ. කන කොකාගේ සුද පෙන්නේ ඉගිලෙන කොට නේද ? (හේ)

:       0       0

දුමින්ද Thursday, 19 November 2015 08:31 AM

අනිත්‍ය දහම ගැන නැවත පරීක්ෂණයක්ද? (ස)

:       0       0

දහම් Thursday, 19 November 2015 08:46 AM

ඔබ දන්නා අනිත්‍ය දහමක් තියෙනවද. උන් වහන්සේ අපවත් කෙරෙව්වා ඔවුන්ට මේවා ඇහෙන කොට අමාරුයි නේද? (බ)

:       0       0

ජයශ්‍රී Thursday, 19 November 2015 08:48 AM

හරියටම හරි දුමින්ද. අනිත්‍ය දහම ගැන මොන පරීක්ෂණද? අනිත්‍ය දහම ගැන නිවැරදිම පරීක්ෂණය කරන්න පුළුවන් අපේ බුද්ධ පුත්‍රයන්ටම පමණයි. නොදන්නා නිසයි අහන්නේ. මේ ගැන පරීක්ෂණ කරන්න කියලා ඉල්ලීම් කරන්න ඕන ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන්ද? (බ)

:       0       0

සසංක Thursday, 19 November 2015 09:01 AM

දුමින්ද හරි... මමත් බෞද්ධයෙක්...ස්වාමින් වහන්සේ නමක් වුනත් පංචස්කන්ධය ලෙඩ දුක් වලට ඔරොත්තු දීමේ හැකියාවක් උන් වහන්සේටත් තිබුනේ නැතුව ඇති....රටේ ඉන්න මහා මොලටික ගහමරා ගන්න එක නවත්තන්න (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2664 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2343 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2921 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5848 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1968 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6651 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18598 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 281 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site