IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘සෝභිත හිමි අභාවය ලොකු පාඩුවක්‘ - නාමල් රාජපක්ෂ

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අභාවය ශ්‍රී ලාංකික බෞද්ධ සමාජයට විශාල පාඩුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියයි.

ඔහු මේ බව කියනුයේ සිය ට්විටර් ගිණුමට පණිවිඩයක් එක් කරමිනි.



අදහස් (0)

‘සෝභිත හිමි අභාවය ලොකු පාඩුවක්‘ - නාමල් රාජපක්ෂ

පාලිත Monday, 09 November 2015 04:43 AM

ඇත්තටම ලොකු පාඩුවක්. (නි)

:       0       0

රසික Monday, 09 November 2015 04:46 AM

අපිට නම් අතීතය හොඳට මතකයි මහත්තයෝ (නි)

:       0       0

ජෙහාන් Monday, 09 November 2015 05:07 AM

අපිට සියල්ල පැහැදිලියි මහත්තයෝ. (නි)

:       0       0

මලිත් Monday, 09 November 2015 06:18 AM

අපි ඔබ සමඟ එකඟයි. අපිටත් මේ අඩුව දැනෙනවා (නි)

:       0       0

විමලසේන Monday, 09 November 2015 06:22 AM

දේශපාලඥයින්ට දැනෙන ශෝකයත් රටේ පොදු ජනතාවට දැනෙන ශෝකයත් හරිම වෙනස්. සෝභිත හාමුදුරුවෝ ජනතාව වන අප වෙනුවෙන් කතා කළ නිසා සෑබෑ දුකක් අපට ඇත. අප වෙනුවෙන් කතාකරන්න කෙනෙක් තවත් නැත. පසුගිය කාලේ දේශපාලකයින් ගැනද අපි දනිමු. (නි)

:       0       0

රෝහණ Tuesday, 10 November 2015 08:20 AM

හන්සගිරි ගේ අදහස නම් හොඳයි (බ)

:       0       0

විභූති Monday, 09 November 2015 06:42 AM

මේ පිළිබඳව ඇත්තටම අපිට දැනෙන්නේ විශාල කම්පනයක් (නි)

:       0       0

ප්‍රදීප් Monday, 09 November 2015 06:48 AM

අපිට අවංකවම හරිම දුකයි (නි)

:       0       0

උදුල Monday, 09 November 2015 06:52 AM

ඇත්ත. අපිට හදවතින්ම දුකයි (නි)

:       0       0

සම්පත් Monday, 09 November 2015 07:19 AM

බෞද්ධ ජනතාව ඔබවහන්සේ වෙනුවෙන් සැබෑලෙසම කඳුළු සළනවා. ඔබවහන්සේට නිවන් සුව! (නි)

:       0       0

කරුණාරත්න Monday, 09 November 2015 07:18 AM

අපි කොහොමද මේක දරාගන්නේ? (නි)

:       0       0

පරාක්‍රම Monday, 09 November 2015 07:37 AM

සෝභිත හිමිපාණන් වහන්සේගේ අවදිකරවීම මගින් ඇතිවූ වෙනස නිසා ඇතැමුන් කනගාටුවන්නේ "හදවතින්මද ", මූනිච්චාවට "වදහතින්මද" කියන එක ගැන ටිකක් හිතල බලන්න ඕනෑ. (අ)

:       0       0

විජය Monday, 09 November 2015 07:55 AM

ඔබේ අදහස් අගය කරනවා. (නි)

:       0       0

ලංකා Monday, 09 November 2015 08:17 AM

දේශපාලකයෝ විවිධ වචන පාවිච්චි කරති. ජනතාව හදවතින්ම දුක්වෙති. ඔබ වහන්සේ කළ මෙහෙවර අපිට සදා අමරණීයයි (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 09 November 2015 04:02 PM

කිසිවකින් නොසැලුන ඔබ වහන්සේ අවසාන ඉලක්කය දක්වා සටන් කළා. ඒ අපේ රට වෙනුවෙන් සහ උපදින දරු පරම්පරාව වෙනුවෙන්. ඔබ වහන්සේට නිවන් සුව! (නි)

:       0       0

විමුක්ති Monday, 09 November 2015 04:06 PM

පුදුමාකාර කණගාටුවක් අපේ හදවත් වලට දැනෙන්නේ (නි)

:       0       0

යාපා Monday, 09 November 2015 04:11 PM

මේ පාඩුව වෙන කිසිම විදිහකින් පියවාගන්න නම් බැහැ (නි)

:       0       0

ඩග්ලස් Monday, 09 November 2015 04:15 PM

උන්වහන්සේ අහිමිවීමෙන් පාඩුව වුණේ මහජනතාව වන අපිට (නි)

:       0       0

නවරත්න Monday, 09 November 2015 08:28 AM

ඔබගේ වදන් අගය කරනවා (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 09 November 2015 04:33 PM

සෝභිත හාමුදුරුවෝ නායකත්වය දුන්නේ රටේ අසරණ ජනතාව වෙනුවෙන්. (නි)

:       0       0

මොහාන් Monday, 09 November 2015 05:03 PM

ඔබ හරි මහත්තයෝ (නි)

:       0       0

යමින්ත Monday, 09 November 2015 08:36 AM

ඔබ වහන්සේ කළ මෙහෙවර අපිට සදා අමරණීයයි (නි)

:       0       0

නසාර් Monday, 09 November 2015 08:45 AM

ජාති බේද නැති එකම හිමි නම ඔබට නිවන් සැප ලැබේවා.... (ම)

:       0       0

ප්‍රසන්න Monday, 09 November 2015 09:05 AM

විමලේ දේශපාලකයෝ කියන්නේ රටේම කොටසක්.ඔයා නිකන් මහප්‍රාණ පණ්ඩිත වගේ කොමෙන්ට් දාන්නේ. (බ)

:       0       0

හංසගිරි Monday, 09 November 2015 09:23 AM

අනේ කිඹුල් කදුළු එපා. ඊයේ යාලුවෝ සෙට් එකත් එක්ක පාටි දැම්මේ හොද වැඩේ කියල. වැඩිය කතා කළොත් හිටපු අය සහ හිටපු තැනත් කියනවා. (බ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 10 November 2015 01:53 AM

සත්තකින්ම අපි ළඟ සිටියයුතු හාමුදුරුනමක්. පුදුමාකාර කණගාටුවක් මට දැනෙන්නේ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 10 November 2015 01:52 AM

හංසගිරි,ඔබගේ කතාව හරි. (නි)

:       0       0

පෙඩ්රික් Monday, 09 November 2015 03:13 AM

අපිටත් ඒ බව තදින්ම දැනෙනවා (නි)

:       0       0

තිස්ස Monday, 09 November 2015 03:26 AM

මටත් තියෙන්නේ පුදුම කණගාටුවක් (නි)

:       0       0

නලීන් Monday, 09 November 2015 03:28 AM

මේ අභාවය දරාගන්න නොහැකි විශාල පාඩුවක් (නි)

:       0       0

විල්සන් Monday, 09 November 2015 03:43 AM

අපටනම් එය අවංකවම දැනෙනවා නාමල් මහත්තයෝ (ම)

:       0       0

අමල් Monday, 09 November 2015 09:52 AM

උන් වහන්සේ ගැන පුදුම කණගාටුවක් දැනෙන්නේ. (ර)

:       0       0

දිසා Monday, 09 November 2015 03:57 AM

එකද ඒ දවස් වල ඔය ටික කරන්න හැදුවේ (ම)

:       0       0

රොෂාන් Monday, 09 November 2015 04:00 AM

අපිට ඒ පාඩුව දැනෙන්නේ අවංකවමයි (නි)

:       0       0

රෝහණ කුමාර් මෙන්ඩිස් Monday, 09 November 2015 04:23 AM

අපි කවුරු කවුරු ගැනත් දන්නවානේ ඉතින්.. (නි)

:       0       0

දුමින්ද Monday, 09 November 2015 10:10 AM

මුළු හදින්ම පාඩුවක්. (ර)

:       0       0

කේෂාන් Monday, 09 November 2015 04:30 AM

ඔබවහන්සේගේ අගය අපිට හොඳට දැනෙනවා (නි)

:       0       0

කාන්ති Monday, 09 November 2015 04:36 AM

අපිටත් අවංකව කණගාටුයි. මෙතුමාගේ කණගාටුවත් බොහොම හොඳින් තේරෙනවා. (නි)

:       0       0

ප්‍රියන්ත Monday, 09 November 2015 04:43 AM

අපි සෝභිත හාමුදුරුවෝ කියන්නේ කවුද කියලා වගේම ඔබතුමා ගැනත් දන්නවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4823 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 509 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


පුත්තලම අනුරට
2024 සැප්තැම්බර් මස 22 114 0


බියගම අනුරට
2024 සැප්තැම්බර් මස 22 123 0


මඩකලපුවම සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 73 0


මෙණරාගලම අනුරට
2024 සැප්තැම්බර් මස 22 97 0


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 15448 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 74 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 251 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 130 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site