IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


සෝභිත හිමි ගුණ සැමරේ

සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ හිටපු කැඳවුම්කරු අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ  පළමු ගුණ සැමරුම අද (8) ජනපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේදී පැවැත්විණි.

‘යහපත් රාජ්‍ය පාලනයක් උදෙසා කැප කළ ජීවිතය‘ ගුණ සමරු ග්‍රන්ථය ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා අතින් ජනපතිට පිළිගැන්විණි.

ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නාහිමි, හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, විපක්ෂ නායක ආර්.සම්බන්ධන් ඇතුළු පිරිසක්ද ඊට එක්ව සිටියහ.

DSC_4072 DSC_4084 DSC_4119 DSC_4152



අදහස් (0)

සෝභිත හිමි ගුණ සැමරේ

රොහාන් දයාදර පැරිස් Wednesday, 09 November 2016 12:35 PM

සාධාරණ සමාජයක් බිහිකිරීමෙහිලා විශාල කාර්‍යයක් සිදුකල අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ වර්ෂපූර්ණ ගුණ සැමරුමක් පැරිස් වල පැවැත්වීමටත් කටයුතු සංවිධානය වෙමින් පවතී (නි)

:       0       0

විකුම් Wednesday, 09 November 2016 05:44 AM

ඔබවහන්සේගේ අඩුව දැනුයි තේරෙන්නේ (නි)

:       0       0

සත්‍යයා Tuesday, 08 November 2016 04:11 PM

ගුණ සමරන්න මෙතනට එක්වුණ ඇතැම් අයගේ පැටිකිරිය දිහා බලනකොට අපට හිතාගන්න පුළුවන් සාධාරණ සමාජය ගොඩනඟන්නේ මොකක් උඩද කියලා. (නි)

:       0       0

දුමින්ද Wednesday, 09 November 2016 05:51 AM

යහපාලනයද සැමරුමක් පමණක් වේද? (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Tuesday, 08 November 2016 06:41 PM

අපේ රට බේරාගන්න පෙරමුණ ගත්තේ සෝභිත හිමියෝයි (නි)

:       0       0

සුසන්ත Tuesday, 08 November 2016 07:14 PM

උන්වහන්සේගේ ශ්‍රී දේහය ඉදිරියෙන් තියාගෙන මාස 3න් ඉටුකරන්න සපථ කළා නේද සමහර දේවල්, සමහර උදවිය? අවුරුද්දක් ගිහිල්ලත් ඒ කිවුව දේවලින් මොනවද අද වෙනකොට ඉෂ්ට කරලා තියෙන්නේ? (නි)

:       0       0

ටෙනිසන් Tuesday, 08 November 2016 11:17 PM

සෝභිත හිමි අදටත් හිටියා නම් කොච්චර වටිනවාද? (නි)

:       0       0

සුසන්ත Wednesday, 09 November 2016 01:47 AM

සෝභිත හිමියන්ගේ අඩුව අපිට හොඳින්ම දැනෙනවා (නි)

:       0       0

රේණුක Wednesday, 09 November 2016 08:37 AM

ඇයි මේ වේදිකාවේ ගසා තිබෙන අපේ සෝභිත හාමුදුරුවන්ගේ බැනරය කළුපාටින්? මේ කහපාට නේද වෙන්න තිබුනේ. මම දන්නේ නැහැ මම හරිද කියලා. (නි)

:       0       0

ධම්ම Wednesday, 09 November 2016 03:11 AM

තව්තිසාවේ සිට අසරණ අපවෙත දිවැස් හෙලනු මැන සෝභිත හාමුදුරුවනේ! (බ)

:       0       0

පීරිස් Wednesday, 09 November 2016 03:15 AM

සෝබිත හාමදුරුවෝ ඉස්සරහ ඉඳන් ගුණසමරන ඔතන ඉන්න වැඩිදෙනෙක්, ලජ්ජාවෙන්නොනේ තමන් දැන් කරන්නේ මොනවද කියල හිතල. (බ)

:       0       0

අමරසිරි චන්ද්‍රසෝම Thursday, 10 November 2016 02:30 PM

ගත්ත මහන්සිය අපතේ ගියාවත්ද අපේ හාමුදුරුවනේ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 87 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදහන් වී ඇත


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 261 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


කලු ගඟේ ජල මට්ටම ඉහළට: මාර්ග රැසක් ජලයෙන් යටවෙයි
2024 ඔක්තෝබර් මස 11 577 0

ඇදහැලෙන මහ වැසි නිසා කලුගඟේ ජල මට්ටම මුවගම ස්වයංක්‍රීය ජල මාපකයේ අද( 11) පෙරවරු 10.15 වන විට මීටර් 5.2ක් වු පිටාර මට්ටමට ඉහළින් සුලු ගංවතුරක අවදානම් මට්ටමට පැම


සුළගෙන් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා 20 කට හානි
2024 ඔක්තෝබර් මස 11 393 0

අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති


නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්
2024 ඔක්තෝබර් මස 11 323 0

2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 1420 2

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39865 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25887 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 113 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 397 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1266 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site