IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


සෝභිත හිමි බලන්න මහින්ද යයි

අසනීපයෙන් පසුවන සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සුව දුක් බැලීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සඳුදා (19) ඒ හිමියන් ප්‍රතිකාර ලබන කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ගියේය.



අදහස් (0)

සෝභිත හිමි බලන්න මහින්ද යයි

බුද්ධි Tuesday, 20 October 2015 09:47 PM

මහින්ද මහතා ගැන ආඩම්බර හිතෙනවා අපිට (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 20 October 2015 10:03 PM

තිලක් ඩුබායි වගේ අය ශ්‍රී ලංකාවේ සිටිනතුරු ශ්‍රී ලංකාව එක තැන පල්වෙනවා ඇත. (නි)

:       0       0

කුමාර් Tuesday, 20 October 2015 10:25 PM

ඉක්මන් සුවය පතමි! ඇත්ත නුදුරේදීම ඔබවහන්සේට දැක ගැනීමට ලැබේවි. (නි)

:       0       0

යසන්ත Tuesday, 20 October 2015 07:39 AM

ඔබවහන්සේට ඉක්මන් සුව ලැබේවා! (නි)

:       0       0

බන්දුල Tuesday, 20 October 2015 11:04 PM

ඉක්මන් සුව! (නි)

:       0       0

සිල්වි Tuesday, 20 October 2015 11:41 AM

හාමුදුරුවන්ට මහින්ද මහත්තය දැක්කම හිතෙන්න ඇති මම මොන අපරාධයක් ද කලේ කියල .(රේ්)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 20 October 2015 11:47 AM

ඔබ වහන්සේට නිදුක් සුව පතනවා... (ර)

:       0       0

ඉඳුනිල් Tuesday, 20 October 2015 11:39 PM

හුසේන් මොහොමඩ්ගේ අදහස අගය කරනවා (නි)

:       0       0

කල්හාරි Tuesday, 20 October 2015 07:57 AM

බලය නැතිවුණාට මෙතුමාට හොඳ හිතක් තිබෙන බව පෙනෙනවා (නි)

:       0       0

සෝමාවති Wednesday, 21 October 2015 02:32 PM

හොදයි.(හේ)

:       0       0

හුසේන් මොහමඩ් Tuesday, 20 October 2015 07:57 AM

ඔබ වහන්සේ වැනි අය රටට සම්පතක්. " ඔබ වහන්සේට ඉක්මන් සුව" (ර)

:       0       0

රැචි Tuesday, 20 October 2015 08:06 AM

දින 100 ක් මුකුත්ම නොකළ අය දැන් ඇවිත් අවුරුද්දක් වෙන්නත් ලඟයි. අපේ මේ ලස්සන රටේ දියුණුව ආපස්සට ගිහින්. රට එකම තැන නැවතිලා. (රේ)

:       0       0

රුවන් Tuesday, 20 October 2015 08:05 AM

ඔබවහන්සේ මෙරටට කල වෙනස හොද හැටි බලන්න අපේ ආයුෂ අරගෙන ජීවත් වෙන්න. (රේ)

:       0       0

තිස්ස Tuesday, 20 October 2015 08:10 AM

අවංක චේතනාවෙන් ගියානම් බලන්න කමක් නෑ. ඔබ වහන්සේ වැනි නායකයන් අපේ රටට ඕනි ඉක්මන් සුව ලැබේව!! (රේ)

:       0       0

දුමින්ද Tuesday, 20 October 2015 08:14 AM

මහින්ද මහතා හිත හොඳ මිනිසෙක්...... (ර)

:       0       0

යොහාන් Wednesday, 21 October 2015 02:04 AM

කෝ අර ළංවෙලා හිටපු අය? (නි)

:       0       0

අමල් Tuesday, 20 October 2015 08:16 AM

ලෙඩට දුකට බලන එක හොද ගතිගුණයක්. (ර)

:       0       0

ඉරංග Tuesday, 20 October 2015 12:28 PM

මහින්ද මහත්තයා හොඳ කෙනෙක් (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Tuesday, 20 October 2015 08:21 AM

ඔබ වහන්සේට ඉක්මන් සුව පතමි. මහින්ද ජනාධිපතිතුමා ඔබ වහන්සේ දැකීමට පැමිණීම යහපත් නායක ලක්ෂණයක්. (රේ)

:       0       0

සමීර Tuesday, 20 October 2015 12:32 PM

ඔබවහන්සේට ඉක්මන් සුව ලැබේවා! (නි)

:       0       0

රොහාන් Wednesday, 21 October 2015 02:27 AM

හිටපු ජනපති කියල ඕන නැහැ පා.ම. මහින්ද රාජපක්ෂ කියල දැම්මම ඇති.(රේ)

:       0       0

විජිත් Tuesday, 20 October 2015 08:25 AM

ගරු හිමියනි, ඔබ වහන්සේට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි. ඔබවහන්සේ අපේ ආයුෂත් අරගෙන තව බොහෝකලක් නිදුක්ව නිරෝගිව ජිවත්වි අවසානයේ බුදුන් දැක නිවන්සුවයට පත්වේවා යන්න මගේ අවංක ප්‍රාර්ථනයයි. (රේ)

:       0       0

හෆීල් Tuesday, 20 October 2015 08:25 AM

ඔබ වහන්සේට ඉක්මන් සුවය ලැබී දීර්ඝ ආයුෂ ලැබේව. තවද ඔබවහන්සේ ජීවතුන් අතර සිටිද්දී විධායක ජනාඩිපති ක්‍රමය අහෝසිවීම ගෙන අපිට සතුටුයි.(රේ)

:       0       0

මොහම්මද් Tuesday, 20 October 2015 08:35 AM

ඔබ වහන්සේට ඉක්මන් සුව පතමි.(රේ)

:       0       0

ටෙහාන් Tuesday, 20 October 2015 12:44 PM

හෆීල්, කොහෙද ඔයා ඉන්නේ? ලංකාවේ නෙමෙයිද? (නි)

:       0       0

ශ්‍රී වික්‍රම Tuesday, 20 October 2015 08:46 AM

ඔබ වහන්සේගේ සුවවීම ප්‍රමාද නොවේවා.! (රේ)

:       0       0

ජනක Tuesday, 20 October 2015 08:51 AM

තැටියයි රොටීයයි දෙකම කර වෙලානේ . බලන්නකෝ ඒකෙත් හැටි. (අ)

:       0       0

සමන් Tuesday, 20 October 2015 08:53 AM

සාධාරණ සමාජයක් ඇතිවී විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමේ සතුට? (ම)

:       0       0

යොහාන් Wednesday, 21 October 2015 03:32 AM

අනේ හොඳයි. අපි නම් සතුටුයි (නි)

:       0       0

වසන්ජය Tuesday, 20 October 2015 01:02 PM

ගහක් ගලක් වගේ හිටිය අපේ හාමුදුරුවෝ හදිස්සියේ අසනීප උනේ කොහොමද ??? (රේ)

:       0       0

ටෙනිසන් Tuesday, 20 October 2015 09:00 AM

හෆීල් සිහින දකිනවා (රේ)

:       0       0

නුවන් Tuesday, 20 October 2015 09:03 AM

ඕවට අහුවෙච්ච කාලයක් තිබ්බ (ම)

:       0       0

චාමර සිල්වා Tuesday, 20 October 2015 09:07 AM

ඔබ වහන්සේටට ඉක්මන් සුව සහ දීර්ග ආයුෂ පතනවා (අ)

:       0       0

ප්‍රගීත් Tuesday, 20 October 2015 09:14 AM

මහින්ද මහත්තයා ගිය ඡන්දෙ දිනලා තිබුණා නම් ඔහොම යයිද? (බ)

:       0       0

ඇන්තනි Tuesday, 20 October 2015 01:18 PM

ඔබ වහන්සේට ඉක්මන් සුව! (නි)

:       0       0

චානක. ලොස් ඇන්ජලිස් Wednesday, 21 October 2015 04:12 AM

සුවය පතන්න යනවා වාගේ (ම)

:       0       0

දර්ශන Tuesday, 20 October 2015 01:18 PM

ඒ කාලේ බොහොම ළඟින් හිටපු අය දැන් දුරස්වෙලාද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 21 October 2015 04:17 AM

ලෝකයේ හිටපු ඒකාධිපතියන් වන පිලිපීනය විනාසම කරලා රටම හිඟමනට පත් කරපු මාර්කෝස් ට,ටියුනිසියාවේ මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින්,රත්තරන් ටොන් ගණනින් හොරකම් කරපු බෙන් අලිට ,තමන්ගේ රටේම මිනිසුන්ට කුළු ගෙඩි වලින් ඔලුවට පත බාර මරන්න නියෝග දුන්නු,රටේම ධනස්කන්දය ගසා කාපු සුපිරිම ජිවිතයක් ගත කරපු ලිබියාවේ ගඩාෆිට පවා කැමති 20% පිරිසක් හිටිය.ඒකාධිපතිය විසි කරන කටු කාල ජිවත් වුණ පිරිසක් හිටිය.(ම)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 21 October 2015 04:32 AM

රොහාන්,ඔබ හරි. (නි)

:       0       0

තිස්ස Wednesday, 21 October 2015 04:34 AM

මට සතුටුයි මහින්ද මහත්තයා ගැන (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 21 October 2015 04:33 AM

හසු වෙන්න හෝ නොවෙන්න සොරකම් කිරීමේ ආනිසංස ගැන කියල දෙන්න අපේ හාමුදුරුවනේ...! (ම)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 20 October 2015 02:30 PM

අමු අමුවේ මිනිමරපු මේ රට මර බිය ගෙන දුන්න කොටි සැකකරුවෝ ටික හෙට අනිද්දා මැතිවරණ පොරොන්දුව අනුව නිදහස් කළාම ඔය රත් වෙච්ච තැටියේ ගොඩක් ඒවා පිච්චිලා කර වේවි..(බ)

:       0       0

ටෝනි Tuesday, 20 October 2015 02:54 PM

ඔබ වහන්සේට ඉක්මන් සුවය ලැබී රට ජාතිය වෙනුවෙන් සේවය කරන්න ලැබේවා! බලේ නැතිකොට මොලේ පැදෙන අයත් දැන් ඔබවහන්සේ බැහැදකින්න එනවා වගේ (රේ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 20 October 2015 02:54 PM

සිල්වි.එහෙමනම් ප්‍රභාකරන් දකිනකොටත් හිතෙනවා වෙන්න පුළුවනි අපරාදේ මේ මනුස්සය(මිනීමරු ප්‍රභාකරන්) එච්චර විනාසයක් රටට කලේ නැහැනේ කියල.(රේ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 20 October 2015 02:57 PM

මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන් නොහිටින්න මේ වෙනකොට මිහිපිට අපායක් වෙන්න ඉඩ තිබුන.රටේම ධනස්කන්දය තිබෙන්නේ පිට රටවල බැංකු වලනේ.තවත් අවරුදු 2 ක් හිටියනම් අපිටත් හිගා කන්නයි සිද්ද වෙන්නේ.(බ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 20 October 2015 02:58 PM

පිවිතුරු යහපාල.මිනීමරු ප්‍රභාකරන්ගේ දෙවැනිය සහ 3 වැනියා වන කේපීල ,කරුණලා ට සැප දුන්නේ කව්ද? (බ)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 20 October 2015 02:59 PM

මගේ වගේම ගොඩක් දෙනෙක්ගේ සෝභිත හිමියන් පිලිබදව හදවතේ අවංක නැගෙන පැතුම ප්‍රාර්ථනය අදහස් වලට පරිවර්තනය කලාට වැඩක් නැහැ..ඒවා බලධාරියා විසින් කපා හරිනවා..ඒ හින්ද අපි පොදුවේ ඔබ වහන්සේට ඉක්මන් සුව පතනවා යහපාලනෙන් මේ රට රැගෙන යන තැන ඔය ඇස් දෙකෙන්ම දැකල ඉදිරියේදී අවබෝධ කරගන්න මේ ආත්ම භාවයේදී නිවන අවබෝධ කරගන්න බැරි වුනත් (අ)

:       0       0

ජුලම්පිටිය Tuesday, 20 October 2015 09:31 AM

අපි නම් අහුවෙයි ආයිත්. ඔබ වහන්සේට ඉක්‌මන් සුවය පතමු. ළඟදී ළමයෙක්වත් වඩා ගන්නවා දැක්කේ නෑ (බ)

:       0       0

ෂෙල්ටන් Tuesday, 20 October 2015 09:32 AM

බුදු පුතකුගේ අගය ...(හිතල බලන්න වටිනා දෙයක්) (බ)

:       0       0

ටෙහාන් Tuesday, 20 October 2015 09:44 AM

රට කෑවට මරෙන්නෙ කියන්න බෑනේ. තව ටික කලයක් ඔන්න ඔහේ හිටපුවවේ (ම)

:       0       0

මහින්ද තැලිකෝරාළගේ Tuesday, 20 October 2015 04:54 PM

සෝභිත ස්වමින් වහන්සේ වගේ චරිත රටකට ආදර්ශයක්.හැමදාම නිවැරෙදි තීරණ ගන්න හාමුදුරුවෝ දෙපාරක් හිතුවේ නැහැ.මුදලට යටවන හිමිවරුන්ට සෝභිත හාමුදුරුවන්ගේ ජිවිතයෙන් ගන්න බොහෝ දේ තියෙනවා.(රේ)

:       0       0

සහන Tuesday, 20 October 2015 05:56 PM

තිලක් ඩුබායි , ඔය ටිකිරි මොළයට නොතේරෙන දේවල් ගොඩක් තිබෙනවා (නි)

:       0       0

රජිව් Tuesday, 20 October 2015 10:27 AM

හෆීල් මොන රටේද ඉන්නේ ?(ම)

:       0       0

සෙනෙවි Tuesday, 20 October 2015 10:29 AM

රත්නත්‍රයේ අනන්ත සූවිසිමහගුනබලයෙන් ඔබවහන්සේට ඉක්මන් සුවය පතමි! ආරෝග්‍ය පරමා ලාබා- සන්තුට්ටින් පරමන් දනන්-විස්වාසා පරමා චාතී නිබ්බානං පරමන් සුකං (බ)

:       0       0

සේන Tuesday, 20 October 2015 06:19 PM

අපේ හාමුදුරුවෝ පැවති "රෙජීමය" වෙනස් කරලා තව කෙනෙකුට "රෙජීමය" පවරලා දෙන්න කෑගහපු හැටියට,දඟලපු හැටියට, මහන්සි වෙච්ච හැටියට,යහපාලන සිහිනය සැබෑවක් කරගන්නට කළ ප්‍රාර්ථනා වල හැටියට දැන් එහි රඟ සොබා දැකගැනීම උදෙසාම උන්වහන්සේට අපි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. (නි)

:       0       0

නජිව Tuesday, 20 October 2015 10:33 AM

ඉක්මන් සුවය ලැබේවා.......රටට කළ වෙනස දැක ගැනීමට තවත් කල් ජීවත්වන්න. (ම)

:       0       0

බණ්ඩා Tuesday, 20 October 2015 08:37 PM

දැන් කිබුල් කදුළු හල හල රට වටේ යන්නව(අ)

:       0       0

ජයකොඩි චන්ද්‍රා Tuesday, 20 October 2015 09:25 PM

කෝට්ටේ නාග විහාරාධිපති සෝභිත හිමිගේ සැපදුක් බලන්න අා මහින්ද කියන ලේබල් නායකයාට වඩා හොඳට යහපාලන නායක ශ්‍රි ෙෙමත්‍රිපාල බලා ගනීවි (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නුවරඑළිය තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 188 0

නුවරඑළිය දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 8946 කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5087 කි. සජ


මාතර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 293 0

මාතර දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 19712කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5088 කි. සජිත් ප


කොළඹ තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 640 0

කොළම දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 20864කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5645 කි. සජිත් ප


මාතලේ තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 375 0

මාතලේ දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 12186කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව4243කි.


වන්නි තැපැල් ඡන්ද සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 557 0

වන්නි දිස්ත්‍රික් තැපැල් ඡන්ද සජිත් ප්‍රේමදාස මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 4899කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව4257කි.


පොලිසිය වාහන පිරික්සයි
2024 සැප්තැම්බර් මස 22 527 0

මහජන ආරක්ෂා පනත යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අද(21) රාත්‍රි 10 සිට හෙට (22) අළුයම 6 දක්වා ඇඳිරි නීතිය පැනවීමෙන් පසු පොලිස් නිළධාරීන් මාර්ග බාධක යොදා


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14635 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 216 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 117 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site