IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සෝභිත හිමි, වික්ටර් අයිවන් දූෂණ විරෝධී සම්මාන ලබති

දූෂණය පිටුදැකීමට මහත් මෙහෙවරක් කළ  මාදුළුවාවේ සෝභිත හිමියෝ සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන්   කොළඹ දී පැවති දූෂණ විරෝධී ජාතික දින උළෙලේ දී ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂල් ආයතනය පිරිනැමූ ජාතික සුපිළිපන් ප්‍ර‍ණාම සම්මානයෙන් පිදුම් ලැබූහ.

අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන් වෙනුවෙන්  ඒ හිමියන්ගේ ශිෂ්‍ය උඩුකලකන්දේ අරියරතන හිමියෝ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින්  අතින් සම්මානය ලබා ගත්හ. 

අල්ලස සහ දුෂණ තුරන් කිරීමේ ජනතා අභිලාශය ඉටු වන යුගයක් බිහි වී ඇති බවත්  19 වැනි ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒ සඳහා වැඩි ශක්තියක් ලබාදුන් බවත් දූෂණ විරෝධී වැඩසටහනකට ජනාධිපතිවරයකු සහභාගී වූ පළමු දිනය අද විය හැකි යැයි ද ජනාධිපති  සිරිසේන මහතා කිවේය.

දේශපාලන නායකයන්, රාජ්‍ය නිලධාරීන්, සිවිල් සංවිධාන නියෝජිතයන් මෙන්ම වෘත්තීය සමිති නියෝජිතයන්ගේ ද ප්‍රධානත්වයෙන් කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසළින් ඇරැඹිණි.  පාගමන නිදහස් චතුරස‍්‍රය වෙත පැමිණිමෙන් පසු දුෂණ විරෝධී දින ජාතික උත්සවය පැවැත්වීය.

walk_2015129 walk_20151292 walk_201512923 walk_201512924 walk_201512925 walk_201512926



අදහස් (0)

සෝභිත හිමි, වික්ටර් අයිවන් දූෂණ විරෝධී සම්මාන ලබති

යසපාල පෙරේරා Thursday, 10 December 2015 04:18 AM

ට්‍රාන්ස්පේරන්සි ඉනටර්නැෂනල් කියන්නේ සී අයි ඒ එකේ පදේට නටන අැමරිකා අධිරාජ්‍යවාදයේ අලුත් මූනක්. (බ)

:       0       0

රජින්ද Thursday, 10 December 2015 05:08 AM

චන්ද්‍රිකා නෝනත් ඇවිත් හිටියනම් කියල හිතුණා (බ)

:       0       0

කරුණාරත්න Wednesday, 09 December 2015 03:30 PM

ජයවේවා! (නි)

:       0       0

ජයවීර Thursday, 10 December 2015 05:39 AM

යසපාල ගම් මැඩියෙක් වගේ (බ)

:       0       0

උපසේන Thursday, 10 December 2015 05:45 AM

ඔච්චර තමයි. තවම දඬුවම් ලබපු කෙනෙක් නැහැ. (බ)

:       0       0

යසපාල පෙරේරා Thursday, 10 December 2015 05:55 AM

අැයි ජයවීර දන්නවද කවුද කියල ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් පටං ගත්තේ කවුද කියල? ඒකට අාධාරත් ප්‍රචාරත් යටින් දෙන්නේ කවුද කියල? (බ)

:       0       0

දුමින්ද Thursday, 10 December 2015 05:57 AM

ජාතික ආණ්ඩුවෙන් පොදු සමාව ලැබුණු අය නැද්ද? (බ)

:       0       0

විජිත් Wednesday, 09 December 2015 04:31 PM

හොඳ අදහසක්. හොඳ වැඩක්. නමුත් ලංකාවේ ඉන්න ලොකුම දුෂිතයෝ තවම නිදැල්ලේ. ඉතින් කොහොමද දුෂණය නැතිකරන්නේ...? (නි)

:       0       0

විජේපාල Wednesday, 09 December 2015 04:48 PM

දුෂණ වංචා නම් කවදාවත් අවසන් කරන්න බැරිවෙයි (නි)

:       0       0

කැළුම් Wednesday, 09 December 2015 05:06 PM

සෝභිත හිමි මතක්වීමෙන් හිතට පුදුමාකාර දුකක් දැනුනා (නි)

:       0       0

දහම් Thursday, 10 December 2015 06:32 AM

වික්ටර් අයිවන්ට සම්මානය දෙන්න තිබුනේ චන්ද්‍රිකා අතින් නේද? (බ)

:       0       0

සුනිල් ගිකියනගේ Wednesday, 09 December 2015 05:29 PM

බොරු කයිවාරු වලින් වැඩක් නැහැ. වැඩ කරන්න. නීතිය ක්‍රියාත්මක වන බව ප්‍රායෝගිකව පෙන්වන්න. (නි)

:       0       0

සුරන් Thursday, 10 December 2015 06:53 AM

හිතට එකගව කතා කළොත් ඔය පින්තුරවල ඉන්න හැමෝම කිසිම දුෂණයකට සම්බන්ධ නොවී සිටිය කට්ටියද. දුෂණය යන්නට වංචා කරන මුදල ප්‍රමාණය , එම මුදල තමාගේ සාක්කුවට නැතිනම් තමන් පෙනීසිටින දේශපාලන පක්ෂයටද යන්න වැදගත් නැත. මන්ද රුපියල් ලක්ෂ අටකට පැය දෙකකුත් විනාඩි තිහක විකාශන කාලයක් ගත්ත අය මේ පින්තුරවල ඉන්නවා.(බ)

:       0       0

අමල් Thursday, 10 December 2015 07:07 AM

මාගේ සුබපැතුම්.! (ර)

:       0       0

සංක Thursday, 10 December 2015 07:23 AM

සමහරු හිතන්න මේක ආණ්ඩුවෙන් සංවිධානය කරපු එකක් කියලා වගේ. ඒ අයගේ දෙනුවත් බව ගැන දුක් වෙනවා. (ර)

:       0       0

නිලන්ත Wednesday, 09 December 2015 07:55 PM

අපෙන් සුබ පැතුම්! (නි)

:       0       0

ජිම් කුරු Wednesday, 09 December 2015 11:37 PM

ඉතා අගනා මෙහෙවරක් සුබපැතුම්. (ස)

:       0       0

නුවන් Thursday, 10 December 2015 12:34 AM

පිදියයුත්තන් පිදීම අගය කරමු (නි)

:       0       0

රාධා Thursday, 10 December 2015 12:36 AM

දුෂණ විරෝධී සම්මානය අපවත් වී වාදළ මාදුළුවාවේ සෝභිත හිමියන් වෙත පුදනු ලැබුවත් එම හිමියන්ට නියම ගෞරවය දීමට නම් දුෂණ වලට තිත තැබිය යුතුය (නි)

:       0       0

යසපාල පෙරේරා Thursday, 10 December 2015 08:30 AM

සංඛ ඔයාට දුක ඕක අාණ්ඩුවෙන් සංවිධානය කළයි කියල හිතන අයගේ දැනුවත් කම ගැනද? ඔය අාණ්ඩුවයි ඔය උත්සවේ කරපු ට්‍රාන්ස්පේරන්සියයි දෙකම සංවිධානය කළේ යටින් ඉන්න සී අයි ඒ ඒකයි කිවුවාත් ඔයාට මොනව හිතෙයිද? ඒත් අැත්ත එහෙම තමයි (බ)

:       0       0

ලක්ෂ්මන් Thursday, 10 December 2015 12:49 AM

හොඳ ආරම්භයක් (නි)

:       0       0

නිහාල් Thursday, 10 December 2015 12:56 AM

සෝභිත හිමියන් නැති එක මොනතරම් පාඩුවක්ද? (නි)

:       0       0

දේශාන් Thursday, 10 December 2015 01:52 AM

යහපාලනය පාසැල් ළමුන් පාරේ යවන, ඇවිදින, ප්‍රදර්ශන වැඩ, පා ගමන් වලට සහභාගි කරවන්නේ නැහැ කිවුවා නේද? (නි)

:       0       0

චානක ලොස්ඇන්ජලිස් Friday, 11 December 2015 04:34 AM

තරුණ තරුණියන් දහස් ගානක් බිල්ලට යවලා රජයට භාර වී නිදහස් වී පැමිණ ආණ්ඩුවට හේත්තු වෙලා පසු කාලෙක අපි 71 කළේ නොකළ යුතු අසාර්ථක අරගලයක් කියා අර බිල්ලට දීපු තරුණයන්ටත් අවමාන කළ වික්ටර් අයිවන් සම්මානයකින් පිදුම් ලබලා. (බ)

:       0       0

චානක Thursday, 10 December 2015 02:16 AM

ජනතාව සැබෑ වෙනසක් ඇතුව, මහත් බලාපොරොත්තු ඇතිව තමා යහපාලනය නමින් ගෙන යන මේ ආණ්ඩුව බලයට පත්කළේ. නමුත් දැන් ඒ බලාපොරොත්තු දිනෙන් දින දියාරු වෙමින් පවතිනවා. මේවා ඔක්කොම මාද්‍ය සංදර්ශන පමණි.ඊටපසු සියල්ල අමතකයි !! (නි)

:       0       0

යසස් Thursday, 10 December 2015 02:39 AM

අපෙන් සුබ පැතුම්! (නි)

:       0       0

යසන්ත Thursday, 10 December 2015 02:35 AM

මේවා නැත්තටම නැතිවෙන්නේ කවදාද? (නි)

:       0       0

හෆීල් Thursday, 10 December 2015 10:27 AM

ඔක්කොමට ඉස්සල්ල වර්තමාන රජයේ ඉන්න දුෂිතයන් ආරක්ෂා කරන ඇමතිවරුන්ට එරෙහිව පියවර ගතයුතුයි.(ම)

:       0       0

නිමලරත්න Thursday, 10 December 2015 03:09 AM

ඔය ඇත්තමද.? හෘද සාක්ෂියෙන් අහල බැලුවහොත්.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 608 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4043 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2518 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 241 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1311 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1431 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 27646 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23555 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 400 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site