නව පාර්ලිමේන්තුවේ සභා නායක ලෙස පත්වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (2) එම ධූරයේ වැඩ බාරගත්තේය.
පාර්ලිමේන්තු සභානායක කාර්යාලයේදී පත්වීම් ලිපියට අත්සන් තැබූ ඒ මහතා ජාත්‍යන්තර ගැටළුවලදී එජාපය හා ශ්‍රීලනිපය එකට සිටීමේ වැදගත්කම අවධාරණය කළේය.
එසේම උතුරු නැගෙනහිර ප්‍රශ්නවලට විසඳුමක් ලබාදිය යුතු බවත් රටේ ආර්ථිකය සීඝ්‍රයෙන් දියුණු කළ යුතු බවත් කිරිඇල්ල මහතා පැවසීය.
ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං
ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
සභානායක කිරිඇල්ල වැඩ බාරගනී
ඉෂාම් Wednesday, 02 September 2015 08:09 AM
සුබ පැතුම්! (නි)
ජැකී Wednesday, 02 September 2015 10:06 AM
ගැටළු විසදීමේදී පවුලෙ අයත‍් සාභාගි කර ගත්තට කමක‍් නෑ.(නදී)
වලාරත්න Wednesday, 02 September 2015 10:30 AM
ඕන ගොනෙකුට පුළුවන්........ම්...ම්... එක්කො ඕන නෑ (බ)