IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


සභාපතිගේ පිලේ නායකත්වය චන්දිමාල්ට

සංචාරක දකුණු අප‍්‍රිකානු පිලට එරෙහිව හෙට (17) කොළඹ කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන පුහුණු තරගයට සහභාගි වන ශ්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිගේ පිලේ නායකයා ලෙස ශ්‍රී ලංකා පිලේ උප නායක දිනේෂ් චන්දිමාල් නම් කර තිබේ. මෙම කණ්ඩායමට හිටපු ටෙස්ට් ක‍්‍රීඩකයකු වන ජෙහාන් මුබාරක්ද කැඳවා ඇත.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිගේ පිල : 

දිනේෂ් චන්දිමාල් (නායක), කුසල් ජනිත්, දිමුත් කරුණාරත්න, මහේල උඩවත්ත, ඇන්ජලෝ පෙරේරා, සචිත‍්‍ර සේරසිංහ, චතුරංග ද සිල්වා, ජෙහාන් මුබාරක්, තිසර පෙරේරා, ධම්මික ප‍්‍රසාද්, විමුක්ති පෙරේරා, මධුර ලක්මාල්, සීකුගේ ප‍්‍රසන්න සහ අෂාන් ප‍්‍රියංජන්

 

 

 

 



අදහස් (0)

සභාපතිගේ පිලේ නායකත්වය චන්දිමාල්ට

සිල්වා Wednesday, 17 July 2013 07:24 PM

චන්දිමාල්ට අවස්ථාව දෙනවට වඩා කණ්ඩායමක් විදිහට ලබන ජයග්‍රහනයයි වටින්නෙ. ඔහුට කණ්ඩායමේ අවශ්‍යතාවට අනුව ක්‍රිඩා කළ නොහැකි නම් වෙන එම ස්ථානයේ ක්‍රිඩා කළ හැකි කෙනෙක් යොදවන්න වෙනවා.එතකොටයි ඔහුට වැරදි හදාගෙන යළි ක්‍රිඩා කරන්න පුලුවන් වෙන්නෙ. මට මතකයි 2003 ලෝක කුසලාන තරගාවලියෙ අසාර්ථක වුනාම මහෙල එලියෙන් තිබ්බා.ඒ තරගාවලියේ ලංකාව ක්‍රිඩා කල තරගයේ මහේල 7 වෙනි පිතිකරුවා විදිහට... (නි)

:       0       0

සුරේෂ් Tuesday, 16 July 2013 08:15 PM

චන්දි තමයි අපිට ඉන්න හොදම නායකයා (අ)

:       0       0

සිල්වා Wednesday, 17 July 2013 10:35 AM

චන්දිමාල් දිගින් දිගටම අසාර්තක වෙද්දි නායකයා කරන එකෙන් වෙන්නෙ කටුස්සගෙ කරේ රත්තරන් බැන්දා වගෙ වැඩක් නෙමෙයිද? (නි)

:       0       0

ගයි Wednesday, 17 July 2013 03:01 AM

දොර අරින කෙනා නැද්ද?(නදී)

:       0       0

නදීශා Wednesday, 17 July 2013 10:46 AM

චන්දිමාල් එක්දින සහ විස්සයි විස්ස තරග වලට තමන්ගෙ නුසුදුකම පෙන්වලා ඉවරයි. නමුත් 'තිලන් සමරවීර' හොද ටෙස්ට් ක්‍රිඩකයෙක් (නි)

:       0       0

සමන් Tuesday, 16 July 2013 08:52 PM

මහේන්ද්‍ර, මොනවද මේ කියන්නේ? චන්දිමාල් තමයි අපේ ටෙස්ට් ටීම් එකේ ඊළඟ නායකයා. (නි)

:       0       0

නුවන් Wednesday, 17 July 2013 05:32 AM

මොක උනත් රට වෙනුවෙන් තමන්ගේ උපරිම දෙය දෙන්න ඕනා. නැතුව තමන්ට කොහොමත් කණ්ඩායමේ තැන තියෙනවා කියලා හිතලා ඉන්නවා නම් කොහොමද අර්ජුන කෙනෙක් වෙන්නේ.(නදී)

:       0       0

වීර කොබෙය්යා Tuesday, 16 July 2013 09:05 PM

ලංකාවට ඊළඟ වර්ල්ඩ් කප් එක ගේන නායකයා චන්දිමාල් තමයි.චන්දිමාල් එක්දින හා 20 20 තරඟ වලදී තව වේගයෙන් පන්දුවට පහර දිය යුතුය්. ආනන්දෙන් බිහිවන මීලග අර්ජුන, චන්දී ම තමයි. (අ)

:       0       0

සුරේෂ් Tuesday, 16 July 2013 09:07 PM

මෙයා තමයි අපට අනාගතයේදී ඉන්න හොදම කෙනා. අපේ පළවෙනි මැච් දෙකත් මෙයාට නායකයා වගේම ඉනිම ඕපන් කරන්න දුන්නොත් හොදයි මම කියන්නේ.(නදී)

:       0       0

රෝහණ Thursday, 18 July 2013 09:18 AM

නායකයා උපනායක කියලා හරියන්නේ නැහැ. හොඳට කරන්නේ නැත්නම් අයින් කරන්න ඕනෑ. මතකනේ ටික කාලෙකට කලින් හිටපු උප නායක කණ්ඩම්බිට ට වුන දෙය. දැන් එයා ටීම් එකෙත් නැහැ. ආන්න ඒ වගේ චන්දිමාල් හොඳට සෙල්ලම් කරන්නේ නැත්නම් නායකකම නෙවෙයි ටීම් එකෙනුත් තාවකාලිකව අයින් කරන්න ඕනෑ. එතකොට අගේට හරියයි. (නි)

:       0       0

වීර කොබෙයියා Tuesday, 16 July 2013 09:15 PM

චන්දිමාල් දිගටම අංක 03 ස්ථානයේ බැට් කල යුතුයි. ශතක 02ක් ඔහු අංක 03 ස්ථානයෙන් ලබාගෙන ඇති අතර එම ස්ථානයේ ඔහුගේ පහර දීමේ වේගයද ඉතා ඉහල මට්ටමක පවතී.(නදී)

:       0       0

අමල් Wednesday, 17 July 2013 11:27 AM

අයි.පී.එල්. ගියේ නැති කාලේ චන්දිමාල් වීරයා, දැන් කව්ද?අනේ අපේ රටේ මිනිස්සුන්ගේ හැටි (නි)

:       0       0

පහන් මඩුගල්ල Tuesday, 16 July 2013 09:49 PM

ඇන්ජලෝ පෙරේරාට සහ අලුත් මුහුණුවලට හොද අවස්ථාවක් ඇතුලට එන්න ,චන්දි ගහන්නේ නැත්නම් තියාගෙන වැඩක් නැහැ .එකාතකට කොබෙයිය කියනකතවෙත් ඇත්තක් තියනවා .හේරත් මුරලිගේ සෙවනැල්ලෙන් වැසී සිටියාක් මෙන් මහේලගේ සහ සංගාගේ සෙවනැලි වලින් වැසීගිය ක්‍රීඩකයන් සිටිනවා .ඒකට මහේලටවත් සන්ගටවත් කරන්න දෙයක් නැහැ(දී)

:       0       0

බණ්ඩාර Tuesday, 16 July 2013 10:06 PM

චන්දිමාල් හොද නායකයෙක් (දී)

:       0       0

වරුණ Wednesday, 17 July 2013 08:06 AM

මුබාරක්ට වඩා චාමර සිල්වා දැම්මා නම් හොද නැද්ද? (නි)

:       0       0

සුරංග Tuesday, 16 July 2013 10:38 PM

අර අකිල දනන්ජයට මොකද උනේ ? (අ)

:       0       0

පාලිත Wednesday, 17 July 2013 08:44 AM

කපුගෙදර ??? (නි)

:       0       0

නිමාලි Tuesday, 16 July 2013 06:13 PM

හොද නායකයෙක් (දී)

:       0       0

පහන් Tuesday, 16 July 2013 11:49 PM

චන්දිමාල් හොද නායකයෙක් තමා. ඒත් ගහන්නේ නැහැනේ. කුසල් ජයසූරියට සමාන කරලා ගෙදර යැව්වා .දැන් චන්දිට අර්ජුනලු ??? (නි)

:       0       0

මහේන්ද්‍ර වල්පොල Tuesday, 16 July 2013 07:23 PM

නායක කම නෙමෙයි ටීම් එකෙනුත් අයින් කරන්නයි තියෙන්නෙ (අ)

:       0       0

වීරා Wednesday, 17 July 2013 06:59 PM

මහේලත් මුලදී කාලයක් දිගින් දිගටම අසාර්ථක වූ කාලයක් තිබුනා. ඒත් මහේල අද්දැකීම් ලබාගෙන ශ්‍රේෂ්ට ක්‍රීඩකයෙක් බවට පත්වුණා. ඒවගේම චන්දිමාලුත් කවදා හරි ශ්‍රේෂ්ටයෙක් වෙනවාමයි.චන්දිමාල් ඉතාම ගුණ යහපත් කෙනෙක්. අනෙක් ක්‍රීඩකයෝ තමන්ගේ රට ඉන්දියාවට මුදලට පාවාදෙන කොට චන්දිමාල් මුදලට වඩා රට ගැන හිතුවා.අදටත් චන්දිමාල් මුදල් නැති දක්ෂ දුප්පත් ක්‍රීඩකයන්ටත් උදව් උපකාර කරනවා. එහෙම ක්‍රීඩකයෙකුට කවදාවත් වරදින්නේ නැහැ.කවුරු මොනවා කිව්වත් චන්දිමාල් ලගදීම ඒගොල්ලොන්ට උත්තර දෙනවාමයි. (නි)

:       0       0

වීරා Wednesday, 17 July 2013 07:06 PM

චන්දිමාල් දිගටම අසාර්ථක වුනේ මැතිව්ස් ඔහුට පන්දුවට පහරදීමට නියමිත ස්ථානය ලබානොදුන් නිසා.තිරිමාන්න වැඩි පන්දු ප්‍රමාණයක් වැයකර ඉතාම අඩුලකුණු ලබාගැනීම නිසා ඔහුට පසුපසින් පැමිණි ක්‍රීඩකයන්ට ප්‍රමාණවත් පන්දු නොලැබීමෙන් ඔවුන් අසාර්ථක විය. තිරිමාන්නව චන්දිට පසුපසින් යෙදු බොහෝ අවස්ථා වලදී චන්දිමාල් සාර්ථකවී ඇත. (නි)

:       0       0

සිල්වා Wednesday, 17 July 2013 01:47 PM

අයි.පී.එල් ගියෙ නෑ කියල අසාර්තක වෙද්දි කණ්ඩායමෙ තියන් හරියනවද? මාර වැඩක්නෙ.(නදී)

:       0       0

රසල් Wednesday, 17 July 2013 10:25 AM

කව්රු හරි මුබාරක්ගේ තාත්තාගෙන් හොඳ කුට්ටියක් අරගෙන තියනවා .නැත්නම් කොහොමද එයා ආවේ.අපි දන්නවනේ ඉස්සර එයා ටීම් එකේ හිටපු හැටි .අපි නොදන්නා චෙස් . (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 196 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 1762 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 215 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 820 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 983 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 1204 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37574 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24765 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site