IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


‘සාමකාමී ඡන්දයක් ඕනෑ‘ - බැන්කි මූන්

අන්තවාදී  අදහස්  ඇති බෞද්ධ කණ්ඩායම්  ශ්‍රී ලංකාවේ මුස්ලිම් හා ක්‍රිස්තියානි ජනයාට එරෙහි ප්‍රචණ්ඩත්වයකට නැඹුරුවීමක්  දකින්නට ලැබෙන බවත් , එබැවින් බියක් සැකක් නොමැතිව සුළු ජාතික ජනතාවට  සාමකාමී හා විශ්වාසනීය ලෙස මැතිවරණ ක්‍රියාවලියකට අවශ්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංන්විය යුතු බව එක්සත් ජාතින්ගේ මහ ලේකම් බැන්කී මූන් මහතා අද (30) ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේය.

ලංකාවේ ජනාධීපතිවරණ කටයුතු වලින් පසුවත් මෙරට ප්‍රතිසන්ධානය දේශපාලන සංවාදයකට හා වගවීම වෙනුවෙන්  එක්සත්ජාතින්ගේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවද මහ ලේකම්වරයා පැවසීය.

 



අදහස් (0)

‘සාමකාමී ඡන්දයක් ඕනෑ‘ - බැන්කි මූන්

ජයසේකර Tuesday, 30 December 2014 01:51 PM

පුදුම කතාවක්නේ. අපි දන්නා තරමට නම් බෞද්ධ අපෙන්නම් කාටවත් කරදරයක් වෙලා නම් නැහැ. අන්‍ය ආගම් අදහන ලබ්දිකයන් හොදින් ඉන්නේ අපේ ඉවසීම සහ මෛත්‍රීය හොදටම තියෙන හින්දා. (නදී)

:       0       0

ඉසුරන්දි Tuesday, 30 December 2014 01:58 PM

අපේ රටට ඔය අන්තවාදී ලේබලයනම් අලවන්න දෙන්න එපා. සුලුපිරිසකගේ දේශපාලනීකරණය හේතුවෙන් සියලුම ජන කොටස් ඒවාට පාලි නැහැ. අනවශ්‍ය ඇගිලි ගැසීම් වලට ඉඩ නොතබමු. (නදී)

:       0       0

ප්‍රියා Tuesday, 30 December 2014 02:06 PM

ගෙදර ප්‍රශ්න ගෙදර විසදා නොගන්නා විට පිට අය අත පෙවීම සිදුවේ! එවිට තව තව ප්‍රශ්නද ඇතිවේ. සාධාරණ රටකට කවුරුත් ඇගිලි නොගසයි. එයට අකමැති රජය හිගන්නාගේ තුවාලේ වගේ මේවා වෙනවට කැමතියි (නදී)

:       0       0

විජය Tuesday, 30 December 2014 02:04 PM

ඔබ තුමාගේ වර්තමාන "වත්කම්" ප්‍රමාණය කෝටි කීයද? කෝටි 10,000 ට වැඩිද?(නදී)

:       0       0

ශිරන්ති Tuesday, 30 December 2014 03:09 PM

ඔබතුමාගේ කියුම් කෙරුම් ගැන ලෝකෙම දන්නවා. ආසියාවේ ඉපදුනාට වැඩක් නැහැ. (ර)

:       0       0

වර්ණකුලසුරිය Tuesday, 30 December 2014 03:48 PM

මේ මොකාටද එන්න හදන්නේ ? (ර)

:       0       0

ඉන්ද්‍රජිත් Tuesday, 30 December 2014 04:36 PM

බොර දියේ මාලුබාන්න හොඳ රුසියා. (ර)

:       0       0

රණතුංග Tuesday, 30 December 2014 05:06 PM

මහා ජාතියේ අත් පා බැද දමා දේශද්‍රෝහීන් රජ කරවන්නන හදනවා වගේ (නදී)

:       0       0

එඩ්‍රියන් Tuesday, 30 December 2014 05:18 PM

වෙන ජාතියකයන්ට නම් පරිභව කරලා අදහස් දක්වල නැහැ ,තමන්ගේ ජාතියටම මිස (නදී)

:       0       0

චින්තක Tuesday, 30 December 2014 05:26 PM

කොහෙද බෑන් සුළු ජාතීන්ට ප්‍රශ්න වෙන්නේ. ? දැන් හෙළ උරුමෙයි දෙමල සන්ධානෙයි හකීම් ලයි ඔක්කොම එක තැන නේ. ඔයා කොයි ලෝකෙද ඉන්නේ ?(නදී)

:       0       0

ඒ.නිමල් Tuesday, 30 December 2014 09:27 PM

අපේ රටේ යහපාලනයක් නැති නිසානේ මෙහෙම වෙන්නේ (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 30 December 2014 11:12 PM

බෑන් කී මුන් කොහෙද මේ යන්න දඟලන්නේ? සියයට සියයක් නැතත් තවම අපේ රටේ යුක්තිය සාධාරනය තිබෙනවා (නි)

:       0       0

සමන්ති Wednesday, 31 December 2014 12:09 AM

අපේ රටේ වෙන දේවල් එක්සත් ජාතීන්ගේ මහලේකම්ට ලැබෙනවා (නි)

:       0       0

බන්දුල ‍ද සිල්වා Wednesday, 31 December 2014 12:29 AM

අපේ රටට මොන කලක් යයිද මෙහෙම ගියොත්? (නි)

:       0       0

වරුණ Wednesday, 31 December 2014 12:37 AM

අනේ! අපි අපේ වැඩ ගැන බලාගන්නම් (නි)

:       0       0

වාසනා Wednesday, 31 December 2014 12:42 AM

ඇයි එයා මේවාට ඇඟිලි ගහන්නේ? (නි)

:       0       0

කරුණාරත්න Wednesday, 31 December 2014 12:48 AM

බෑන්කි මූන් තමන්ගේ වැඩක් බලගත්තා නම් නරකද? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 31 December 2014 01:42 AM

අපිට වගේම බෑන්කි මුන්ටත් සැකයි වගේ. (නි)

:       0       0

ධර්ම -නිව්යෝර්ක් Wednesday, 31 December 2014 01:58 AM

කණ්ඩායම් දෙකේ සිංහල මිනිස්සු අතර පොඩි පොඩි දේවල් වෙනවා. ඒක හරි. බෞද්ධ ජනයාගෙන් සෙසු ආගම්වලට කරදරවීමක් කොහෙත්ම නැහැ. කිසිම තැනක එහෙම වෙලා නැහැ. (නි)

:       0       0

හිරාන් Wednesday, 31 December 2014 02:44 AM

සිංහලයට තියෙන්නේ මේ රට විතරයි මහත්තයෝ. (නි)

:       0       0

නුවන් කුමාර Wednesday, 31 December 2014 03:04 AM

බන් කින් චූන් ඔයා ඉන්න අපි අපේ වැඩ බලගන්නම්. දැන් මෙයාලට ඔක්කොම පේන්නේ අවුරුදු 30 ක් ඇස් පොට්ටයෝ වගේ (නදී)

:       0       0

ගජබා Wednesday, 31 December 2014 03:19 AM

මෙයාට කිසිම අයිතියක් නැහැ පදනමක් නැති වැරදි ප්‍රකාශ කරන්න. මේක රූකඩ චරිතයක ලක්ෂණයක්. කෙලින් කතා කරන්න බැරි නම් කොන්ද ආරක්ෂා කරගෙන යන එක තමයි හොඳ. . (නදී)

:       0       0

කසුන් Wednesday, 31 December 2014 03:25 AM

එහේ එහෙම වුණාට මෙහේ ඒහෙම නැහැ. (නදී)

:       0       0

ධනූ Wednesday, 31 December 2014 04:03 AM

එතකොට බෞද්ධයෝ තමයි අන්තවාදී, අනිත් අය කරන ඕන ජරා වැඩක් ඉවසගෙන ඉන්න කල් බෞද්ධයෝ හොඳයි ඒ අයට විරුද්ධව කතාකරොත් අන්තවාදී. අනිත් ආගම් වල අය අහිංසකයෝ. එහෙනම් දැන් අමෙරිකාවේ අය මුස්ලිම් රටවල් වල අන්තවාදීන් කියල ගහන්නෙත් අහිංසක අයට වෙන්න ඇති. බැන් කි මූන් ඒවාට කතාකරන්නේ නෑ මොකද ඩොලර් වලින් කටවහලානේ තියෙන්නේ. (බ)

:       0       0

මාටින් Wednesday, 31 December 2014 05:10 AM

බොදු බල සේනාවේ මාද්‍ය ප්‍රකාශ ටිකක් මෘදු වෙනවා නම් හොදයි...අන් පුද්ගලයන්ට, මතයන්ට, ආගම්වලට, ජාතීන්ට ගරුකරන බෞද්ධයන් විදියට අපිටත් ලජ්ජා හිතෙනවා මේ බොදු බල නායකයෝ ජාතිවාදිව, වර්ගවාදිව හැසිරෙන හැටි දැක්කම.(නදී)

:       0       0

මොහොමඩ් Wednesday, 31 December 2014 05:33 AM

ලංකාවේ උදවිය මැද පෙර දිග රටවල්වලට ඇවිත් බලන්න ඕනි විශේෂයෙන් බෞද්ධ හා මුස්ලිම් එකමුතුව.... එකම කුසේ උපන් සහෝදරයෝ වගේ (නදී)

:       0       0

ධම්ම Wednesday, 31 December 2014 05:37 AM

බැන්කී මූන්ට මේ අසත්‍ය තොරතුරු දෙන්නේ කවුද?(නදී)

:       0       0

කස්තුරි Tuesday, 30 December 2014 11:55 AM

මෙය අනවශ්‍ය ඇගිලි ගැසීමක්. ඒ වගේම ස්වල්පයක් අන්තවාදීන් නිසා බහුතරයක් සාමකාමී ජනයාට කරන ගැරහිල්ලක්. අන්තවාදීන් සියලුම ජන කොට්ඨාශ අතරේ සිටින බව හැමෝම දන්නා දෙයක්. මොකද බෞද්ධ විතරක් අල්ලා ගන්නට හේතුව.? (ර)

:       0       0

කසුන් ධර්මවංශ Tuesday, 30 December 2014 12:05 PM

මේක මාර කතාවක්නේ.? (ර)

:       0       0

චමිල - පානදුර Tuesday, 30 December 2014 12:08 PM

බෑන් කී මූන්ට කියන්න තියන්නේ සාධාරන මැතිවරණයක් පවත්වන්න ඕනේ කියන එක අපි කවූරුත් පිලි ගන්න අතර, බෞද්ධ ජනතාවගෙන් නම් මේ වෙනතුරු කාටවත් හානියක්, කරදරයක් වෙලා නැහැ කියන එක හොදට හිතේ තබා ගන්නා ලෙසයි. (ර)

:       0       0

කීර්ති Wednesday, 31 December 2014 05:51 AM

ඇයි අපට වෙන දේ පේන්නේ නැද්ද ? (නදී)

:       0       0

මෝහමෙඩ් සියාන් Tuesday, 30 December 2014 12:17 PM

ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපගේ ප්‍රශ්න අප විසිම්ම විසදීමට තරම් බුද්දිමත් සමාජයක් අපට ඇත. එම නිසා අපට බාහිර ඇගිලි ගැසීම් අවශ්‍ය නොවේ. (ර)

:       0       0

පතී Wednesday, 31 December 2014 05:51 AM

මේක දිනාගන්න දීල කටවහ ගත්තොත් හොඳයි (නදී)

:       0       0

සඳරුවන් Tuesday, 30 December 2014 12:32 PM

නැවතත් අපේ ජාතියේ එකමුතු කම පෙන්වීම සදහා මහින්ද රාජපක්ෂ දිනවීමට පෙළ ගැසෙමු.(දිල්)

:       0       0

විමුක්ති Tuesday, 30 December 2014 12:30 PM

මේ මැතිවරණ නීති කඩනවා එකත් හරි.එත් බැන්කි මූන් මොකද කලබල වෙලා.අපේ ඒවා අපි බලාගන්නම්.මෛත්‍රීයක්ම වේවා.(දිල්)

:       0       0

ගිහාන් Tuesday, 30 December 2014 12:47 PM

අපේ රටේ ප්‍රශ්න අපි විසඳ ගන්නම් . නැති ප්‍රශ්න අදින්න එපා කියල අපි මෙතුමාගෙන් ඉල්ලන්නේ. (දිල්)

:       0       0

භානු Tuesday, 30 December 2014 12:52 PM

වෙන එකක් තියා, අපි නම් මේ පුවත් තීරයේ ලියනකොට පවා අනෙකුත් ජාතින්, ආගම්වල පාඨකයන්ට කිසිම පරිභවයක්, නොහොබිනා කතාවක් ලියල නැහැ. (ර)

:       0       0

ලසිත් Tuesday, 30 December 2014 12:52 PM

දැන් ඒපාර තව මරාලයක්ද ? මම නම් බුද්ධාගම් කාරයෙක් විදියට කිසිම ආගමක කෙනෙකුට නිගරු කරලා නැහැ. කරන්නෙත් නැහැ. මෙතන ලියන කියවන , අනෙක් පාඨක භවතුන් පවා එහෙමයි කියල මම විශ්වාස කරනවා. (නදී)

:       0       0

මාලන් Wednesday, 31 December 2014 06:33 AM

මේ බකමූණ ,ලංකාවේ ඡන්දෙ ඉල්ලනවද? මුන් ඔක්කොටම පිස්සු. මුන්ට අපේ රටට ඇඟිලි ගහන්න අවස්ථාව දුන්නු අයගේ හත් මුතු පරම්පරාවටම හෙන හතම වදීවි. (නදී)

:       0       0

චමින්ද Tuesday, 30 December 2014 01:08 PM

මේ හොරට කලින් කෙසෙල් කැන වැට පැනීමක් (නදී)

:       0       0

ඉසුරන්දි Wednesday, 31 December 2014 06:38 AM

මෙවැනි මිනිස්සු අපේ රටේ නොඉපදුන එකත් පෙර වාසනාවක්.(නදී)

:       0       0

සුජීව Tuesday, 30 December 2014 01:09 PM

ඔය කියන්නේ බොදු බල සේනාව ගැන වෙන්න පුළුවන්. කොහොම නමුත් මැදිහත් කරුවන් ඕනේ නෑ. අලත් දේශයක් හොයන ශ්‍රී ලාංකිකයන්ට වදයක් නොවී හිටියනම් තමා හොඳ (නදී)

:       0       0

ලීල් සිරිවර්ධන Tuesday, 30 December 2014 01:11 PM

ඔය පැන්නේ බළලා මල්ලෙන් එලියට. නින්දෙන් ඇහැරිලද මන්දා. උතුරු දකුණු කොරියාවේ ප්‍රස්නේ විසදගන්න තවම බැහැ අපේ ප්‍රශ්ණ විසදන්න එනවා. සිංහල බෞද්ධයා කොච්චර හොදට අනිත් ආගම් එක්ක ඉන්නවද ? මට පේන්නේ මහින්දම තමයි මේ රටට හරියන්නේ. (නදී)

:       0       0

සුරංග Tuesday, 30 December 2014 01:16 PM

හොඳ, හොඳ දේවල් ඉස්සරහට බලාගන්න පුළුවන් වේවි අනේ අපේ රට (නදී)

:       0       0

ජයන්ත දසනායක Tuesday, 30 December 2014 01:18 PM

මැතිවරණ නීති කඩන එක සිංහල දෙමල මුස්ලිම් ජපන් කියල වෙනසක් නැත. සියල්ල ඇති තරමට සිදුවෙමින් පවතී. අරුන් මුන් කිව්වට කව්ද ඕව ගණන් ගන්නේ නේද පෙරමුණේ රාළහාමිලා.(නදී)

:       0       0

විපුල Tuesday, 30 December 2014 01:45 PM

මහින්ද මහත්තය බලයේ ඉන්නකන් අපට ප්‍රශ්නයක් නැහැ. එතුමා දන්නවා ජාත්‍යන්තරයට පිළිතුරු දෙන විදිහ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 992 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 4048 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1264 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 739 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 1065 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 710 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38695 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25424 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 283 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 962 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site