IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සමීක්ෂණවලින් රැවටෙන්න එපා

(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ පර්ශව කරන සමීක්ෂණ සම්බන්ධයෙන් නොමග නොයන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කළේය.

සමීක්ෂණ මත පදනම්ව තමන්ගේ මතය වෙනස් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව මැතිවරණ කොමිෂන්  සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

ජනාධිපතිවරණයට අදාළ සමීක්ෂණ වාර්තා කිහිපයක් පසුගිය දිනවල නිකුත් විය.



අදහස් (21)

සමීක්ෂණවලින් රැවටෙන්න එපා

Nalaka Saturday, 24 August 2024 07:07 PM

ඔයාලා බය වෙන්න එපා... හොරු තමයි බය වෙන්න ඕනේ...!

:       91       64

ගමේ එකාලා Saturday, 24 August 2024 08:01 PM

මොන සමීක්ෂණ තිබ්බත් ඡන්දේ දෙන්නේ කාටද කියලා තීරණය තියෙන්නේ ජනතාවගේ කතිරේ? අතීතයෙන් පාඩම්ගෙන වර්තමානය ගැන හොඳින් තේරුම්ගෙන බුද්ධිමත් හරිහමන් කෙනෙක් තෝරා ගැනීමට ජනතාවට මොලේ පෑදේවා...!

:       5       82

Chandima Saturday, 24 August 2024 09:28 PM

මැතිවරණ කොමිසමට තියෙන්නේ නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම මිසක් මිනිස්සුන්ට සිය මතය ගැන උපදෙස් දීම නෙමෙයි නේද? සමීක්ෂණ පැවැත්වීම ඒ ඒ පක්ෂවල වැඩක්. සමහරවිට ඒක තවත් ප්‍රචාරක ක්‍රමයක්... ඒකෙන් මැතිවරණ පනත උල්ලංඝනය වෙන්නේ කොහොමද? කලින් රනිල් වෙනුවෙන් රාහු කාලේ බැලුවා. මේකත් එයාගේ උපදෙස් පිට වගේ...!

:       92       72

උකුස්සා Saturday, 24 August 2024 09:39 PM

ඔන්න බය වුණා..

:       77       44

nalaka Saturday, 24 August 2024 10:23 PM

හොරුනේ බය වෙන්න ඕනේ ...

:       72       41

Mathara kolla Saturday, 24 August 2024 10:54 PM

ලොක්කා මැතිවරණ කොමසාරිස්ට අමතරව අපේක්ෂකයින්ට කඩේත් යනවද?

:       72       44

Lalith Saturday, 24 August 2024 11:05 PM

මොකද සමීක්ෂන වලට විතරක් රැවෙන්න එපා කියන්නේ? රැස්වීම්වල කියන එව්වාටත් රැවටෙන්න එපා කියන්න තිබුණානේ. මැකෝ කාටද මේ කහින්නේ? යන විදියට නම් පේන්නේ මැතිවරණ ප්‍රතිඵල අවුල් කරලා ප්‍රතිඵල නිකුත් කිරීම දින නියමයක් නොමැතිව කල් දායි වගේ... එතකොට අලුතින් මැතිවරණයක් කවදා හරි තියලා අලුතින් කෙනෙක් පත්කරන කල් ඉන්න කෙනාට වැඩ බලන්න පුළුවනි. එහෙම නැවත මැතිවරණයක් පැවැත්වියයුතු නිෂ්චිත දිනයක් ගැන වියවස්ථාවේ ඇත්තෙත් නැහැ..

:       77       40

Nishan Sunday, 25 August 2024 04:35 AM

කතාව සම්පූර්ණ ඇත්ත. 1965 ඉඳන් ලංකාවේ තිබ්බ හැම ඡන්දෙකම ඡන්දේ තියන්න කලින් ජේවීපී එක තමයි දිනුම්. එයාලාගේ මැතිවරණ සමීක්ෂණ නිරීක්ෂණ ඔක්කෝම කියන්නේ එයාලා දිනනවා කියලා. ගණන් හිලවු කියන්නේ ඇත්ත වගේ. 2019 දීත් පොළවේ හැපිලයි කිව්වේ දිනනවාමයි කියලා. අනේ ඒත් දෙයියනේ ඡන්ද ගණන් කරගෙන යනකොට ජේවීපී එකට ඇපත් නෑ. මේ රැවටිල්ලට අහුවෙලා තමන්ගේ ඡන්දේ අහක දාගන්න එපා කියලයි මෙතුමන්ලා කියන්නේ...

:       10       59

සුදත් Sunday, 25 August 2024 06:19 AM

මේ රටේ එක පක්ශයක් හිතාගෙන ඉන්නවා තමන්ගේ ලේ තැවරුණු නම වෙනස් කළා කියලා ජනතාවට ඉතිහාසය අමතක වෙයි කියලා. අනිත් පක්ෂ වලට චෝදනා කරනවා. නමුත් තමන්ගේ මිනීමරු ඉතිහාසය මේ රටේ ජනතාවට මතකයි.

:       14       51

චරිත් Sunday, 25 August 2024 06:24 AM

1994 ඉඳලා එකම පක්ශෙකට ඡන්දෙ දීලා යුද්දෙ දිනුවා කියලා හොරකම් කළත්, ඡන්දේ දීලා රට බන්කොලොත් කළාම වෙන මිනිස්සු ඇවිත් රටේ ආර්තිකය ගොඩ දැමීමට පස්සේ හොයනවා.. ආයෙමත් වට්ටන්න පුළුවන් පක්ශයක්. මේ රටට හරියයිද?

:       30       9

pakeer Sunday, 25 August 2024 06:27 AM

මේකෙ කමෙන්ට් දාන අය ප්‍රසිද්ධියේ හොරුන්ට නිරුවතින් කඩේ යන්න පටන් අරන් එක එක්කෙනා තමන්ට ඕනෙ අයට කතිරෙ ගහයි...

:       8       5

Dewa Sunday, 25 August 2024 08:02 AM

මෙයාලා කාටද කඩේ යන්නේ...?

:       16       7

sathyapala Sunday, 25 August 2024 08:44 AM

ඡන්දෙ දෙන්න ඕනේ කොයි එක්කෙනාටද කියලත් එයාලාම කියන්න වගේ හදන්නේ...!

:       8       8

Ravi Sunday, 25 August 2024 09:18 AM

සහතික ඇත්ත. එක එක අපේක්ෂකයො ඔවුන්ට වාසි විදියට සමීක්ෂණ කර කර දානවා. බොරුව සමාජගත කරන්න හරි ලේසියි. බොරුවටම රැවටෙන ජනතාවක්නේ මේ රටේත් ඉන්නේ. කිසි දෙයක් කර ගන්න බැරි කයියෝ ජනතාව මුලා කරලා ඡන්ද දිනන්න හදන්නේ...!

:       5       26

මැක්ස් Sunday, 25 August 2024 10:20 AM

සමීක්ෂණ යනු ඇත්ත ළඟින්වත් යන එකක් නම් පහුගිය මැතිවරණ කීපෙකින්ම ජය ගන්න ඕනෑ ජවිපේ...!

:       13       33

සිල්වා Sunday, 25 August 2024 10:49 AM

සැනසෙන් නැලවෙන්න සුදෝ... අම්මේ මැකෝ බයවෙලා තියන තරමක්. මැකෝ නෙමේ සමීක්ෂණ දැකලා කී දෙනෙකුට මේ වෙනකොට ඇඳිවතේම මළපහ වෙලා ද දන්නේ නැහැ. කොහොමත් මේ පාර දිනන්නේ ජනතාව ගැන හිතන කෙනෙක්මයි...

:       29       13

සිල්වා Sunday, 25 August 2024 10:59 AM

මෝඩයොයි කුහකයොයි ඡන්දය ඉල්ලනවා. බුද්ධිමත් ජනතාව ඡන්දය දෙනවා...!

:       2       21

Vithana Sunday, 25 August 2024 04:10 PM

අර සංවිධානේ මේ සංවිධානේ සමීක්ෂණ කළා කියලා අපි තමයි දිනන්නේ කියලා මාලිමාවේ අය උඩ පනිනවා. අන්තිමට බලන් ගියාම ඒ සංවිධාන ඔක්කෝම ක්‍රියාත්මක වෙන්නේ පැලවත්තේ ඉඳන්...!

:       6       3

sena Sunday, 25 August 2024 04:51 PM

සමීක්ශණ 100% ක් හරි නැහැ. නමුත් දැන් එන සමීක්ශණ බොහෝමයකින්ම කියන්නේ ජෙප්පෝ දිනනවා කියලා... ඒක නිසා මමත් ජෙප්පන්ට ඡන්දෙ දෙනවා...!

:       2       3

පිටරැටියා Sunday, 25 August 2024 05:16 PM

මුහුද හත් ගව්වක් තියෙද්දී අමුඩේ ගහනවා වගේ වැඩක්. ඡන්ද ප්‍රතිඵල ආවාම සමහරුන්ට තරු වීසිවෙන්ඩත් බැරි නැහැ. ජනතාවගේ මනාපය නියම සුදුස්සාට ලැබේවා කියා විශ්වාස කරනවා...!

:       1       3

Diva Monday, 26 August 2024 09:09 AM

මැතිවරණ කොමසාරිස් සූත්තර පුංචාගෙ ගුලියක් කාලා වග මෙවර හොරු රැල එළවනවාට දුක ද

:       2       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 490 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 109 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 892 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 992 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2785 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1753 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 25395 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23410 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 389 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site