යුද අපරාධ කළැයි ඇමරිකාව ඇතුළු බටහිර රටවල් ජිනීවා නුවරදී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා ඉදිරිපත් කිරීමට යද්දී ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලාංකිකයෝද වීදි බැස සිටියහ.
එක්සත් ජාතික පක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා ජාතික හෙළ උරුමයේ නිජෝජිතයෝද එහිදී කතාකරමින් රට වෙනුවෙන් නැගී සිටිය යුතු කාලය එළඹ ඇතැයි කීහ.
ඇමැති විමල් වීරවංශ හා අතිරේක ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ මහත්වරු දුරකතනයෙන් එහි සංවිධායකයනට සුබ පැතූහ.
2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
579
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සමගියේ බලය පෙන්වයි
අනූ Monday, 27 February 2012 01:39 PM
නියමයි ලක් දරුවනේ...
ඩිලාන් Monday, 27 February 2012 01:43 PM
අපිට වෙලාව නැතිව ඉන්නවා. කට්ටිය කියනවා උද්ඝෝෂණ කරන්න කියලා..
සංජී Monday, 27 February 2012 01:46 PM
ජයවේවා.. ලක් මෑනීයන්ට.. අපේ පුතුන් ඔබව රැකගනීවි ජීවිතය හෝ දී..
ඉංදික Monday, 27 February 2012 03:20 PM
වෙලාව නැත්නම් කරන අයට ඉඩ දෙන්න
කිරාන් Monday, 27 February 2012 03:55 PM
ලංකාවෙ වගේ කදුළු ගෑස් ගහන්නේ නෑ නේද එහේ?