(නිමල කොඩිතුවක්කු)
හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග විසින් සිදු කරනු ලබන යුක්රේන ජාතික සංචාරකයන් මෙරටට ගෙන්වීමේ ව්‍යාපෘතිය නිසා ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා පනත සහ නිරෝධායන නීති උල්ලංඝනය වන බව පවසමින් සමගි තරුණ බලවේගය පොලිස් මූලස්ථානය වෙත අද (22) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
සමගි තරුණ බලවේගය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක සහ ප්රචාරක ලේකම් රසික ජයකොඩි යන මහත්වරුන් මෙම පැමිණිලි ඉදිරිපත් කරනු ලැබීය.
සීගිරි බිතුසිතුවම් අසල නීති විරෝධී ලෙස ඡායාරූප ලබාගැනීම ඇතුළු සිදුවීම් සම්බන්ධයෙන් පුරාවිද්‍යා පනත උල්ලංඝනය වී ඇති බව ඔවුන් සිය පැමිණිල්ල මගින් කරුණු දක්වා ඇත.
මෙම සියලු කරුණු සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක්, සිදු කරන ලෙස ද මෙම පැමිණිල්ල මගින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු ඇමතිවරයෙකු හබරාදුව ප්‍රදේශයේ උත්සව ශාලාවක ඊයේ (07)රාත්‍රි සංවිධානය කර තිබු දේශපාලන සාදයක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල
කුරුණෑගල කේන්ද්‍ර කර ගනිමින් පිරමීඩ් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් තැන්පත්කකරුවන්ගේ රුපියල් කෝටි 1,000 ක පමණ මුදල් ප්‍රමාණයක් වංචා කර , රටින් පළා ගිය එම
උතුරු සහ උතුරු - මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තු
ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සුබ පතා ඇත. ‘ට්‍රම්ප් ධෛර්යවන්ත පුද්ගලයෙක්’
දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් බිරිඳ කිම් කියෝන් හේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය. ඒ, කිම් කියෝන් හේ ඉතා මිල අධික ‘ඩියෝර්’ වර්ගයේ අත්බෑගයක් ත
විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සමගි තරුණ බලවේගයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්
Prasad Friday, 22 January 2021 03:20 PM
අනේ මල්ලිලා එහෙම කරන්න එපා... වේලි වේලි හිටපු අපිට යුක්රේනයෙනුත් කට්ටියක් ගෙනාවා...
sathyapalaSaturday, 23 January 2021 01:55 AM
කොරෝනා අස්සේ කණ්ඩායම් ලෙස විදෙස් සංචාරකයන් සීගිරිය නැරඹීමට ගෙනැවිත් ඔවුන් පිටව ගිය පසු දේශීය සංචාරකයින්ට දොරටු විවර කරන්නට පෙර විෂබිජානුහරණය කිරීමට රසායන ද්‍රව්‍ය නිතර ඉසීම මගින් සීගිරියේ බිතු සිතුවම් වලට සිදුවන හානිය ඉමහත්... මෙය මෙවැනි තවත් බොහෝ පුරාවිද්‍යා වටිනාකමක් ඇති බොහෝ තැන්වලටද එසේමයි. රටක යමක් කිරීමට සියලු දැනුම් එකතුව ගන්නා ජාතික වැඩ පිළිවෙලක් වෙනුවට නුසුදුසු බලවතුන් දේශපාලුවන් මත්පැන් තොල ගාමින් සිටින විට හිතට එන අදහසක් ජාතික ප්‍රතිපත්ති ලෙස ක්‍රියාත්මක කිරීමේ කරුමයට මුහුණ දෙන, එයින් වැනසෙන අවාසනාවන්ත ජාතියක් අපි...
Demuni de Friday, 22 January 2021 04:06 PM
ඒක විය යුතුයි.
Rata Perata Saturday, 23 January 2021 09:08 AM
මේ වගේ රජයකින් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද? වරෙන්තු පිට ඉන්න කෙනෙක්.. රාජපක්ෂ පවුලේ කෙනෙක් නිසා. දැන් කිසි කරදරයක් නැතිව ඉන්නවා. අම්බරුවන් රජ කෙරුවාම මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.
Bamunuarachchi Wednesday, 27 January 2021 03:10 AM
අපේ කාලෙ නම් මොන පොලිස්ද? අරලිය ගහ මන්දිරේට පැමිණිලි කළා නම් සුමානෙට එක්කෙනා බැගින් ඇතුළට දාන්න තිබුණා නේද? කොහොමද වෙනස? දැන් සනීපද?