(විමුක්ති එස් රුද්‍රිගු)
සමාජ මාධ්‍ය තුළ හැසිරීම නියාමනය කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව දන්නේ තම සමීක්ෂණයට සහභාගී වූ ජනතාවගෙන් තුනෙන් එකක් බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 34 ක් බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
එම පනත නිසා සමාජය මාධ්‍ය භාවිත කිරීමේ නිදහස සීමා වනු ඇතැයි එම පනත පිළිබඳ දන්නා බව ප්‍රකාශ කළ තුන් එකක ජනතාවගෙන් සියයට 56 කගේ මතය බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දී ඇත.එම පිරිසෙන් සියයට 25 ඉන් වැඩි වෙනසක් සිදු නොවේවී යැයි විශ්වාස කරන බවත් සියයට 19 ක පිරිසක් සමාජ මාධ්‍ය අවභාවිත වීම ඉන් අඩුවනු ඇති බව විශ්වාස කරන බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)
රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ
ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා
රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.
මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.
තමන් ගාසා තීරයට ගොස් ඇතැයි හිටපු ජනාධිපති, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. කෙසේ නමුත් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසන්නේ ට්‍රම්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සමාජ මාධ්‍ය පනත ගැන වෙරිටේ රිසර්ච් මතය
මැක්ස් Monday, 27 November 2023 02:54 PM
මේ මනස්ගාත ගැන සාමාන්‍ය මිනිස්සු නොදැන සිටීම ඒ මිනිස්සුන්ට තම ජීවිත පවත්වා ගැනීමට රුකුලක්. අනුන්ගේ ඕපාදුප හොයන, අනුන්ට මඩ ගහන, තම දේශපාලන විරුද්ධවාදීන්ට රටේ නැති කුණුහරුප කියන පිරිසට තමයි සමාජ මාධ්‍ය නිදහස ඕනෑ කරන්නේ...!
Lal GomisMonday, 27 November 2023 03:17 PM
තාමත් ආණ්ඩුවට කඩේ යන එක නතර වුණේ නැද්ද? සමාජ මාධ්‍යය නිසා තමයි කළින් තිබුණු දූෂිත ආණ්ඩුව ගෙදර ඇරියේ... මෙයාටත් ඉක්මණටම ගන්න වෙයි...
Aravinda monarawilaMonday, 27 November 2023 03:36 PM
කඩේ යන්න ගත්තු අය කඩේ යනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? අවාසනාවන්ත ජීවිත...
wijeMonday, 27 November 2023 03:33 PM
නිදහස කියන්නේ මිනිසුන් අගය කරන දෙයක්... ඔබ වගේ අයට නෙවෙයි..
මැක්ස් Monday, 27 November 2023 04:49 PM
නිදහස හෝ භාෂණයේ නිදහස යනු අනුන් තලා පෙලා දමන, විරුද්ධ මත දරන්නන්ගේ ගෙවල් ගිනි තියන්න පිරිස් රැස් කිරීමට සමාජ මාධ්‍ය භාවිතා කිරීමට ඇති අයිතියක් යයි සිතන අමන පිරිසට තමන්ගේ කෙරුවාවේ බරපතලකම වැටහෙන්නේ ඒ අයටත් එම තත්ත්වය උදා වූ දාටයි.