IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


සමාජ ශාලා ගැටුම ගැන මෛත්‍රී පරීක්ෂණයක් ඉල්ලයි

පසුගිය සෙනසුරාදා අලුයම කොළඹ කොම්පඤ්ඤවීදියේ රාත්‍රී සමාජය ශාලවක දී ජනපති පුත් දහම් සිරිසේන හා ජනාධිපති ආරක්ෂකයන් ගැටුමක් ඇතිකරගත් බවට පළවන වාර්තා සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කරන ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිසියට උපදෙස් දී ඇතැයි වැඩබලන ජනමාධ්‍ය ඇමැති කරු පරණවිතාන මහතා අද පැවසීය.



අදහස් (0)

සමාජ ශාලා ගැටුම ගැන මෛත්‍රී පරීක්ෂණයක් ඉල්ලයි

රංචාගොඩ Thursday, 13 October 2016 01:37 AM

සමහරවිට ඔය නයිට් ක්ලබ් එක ජනාධිපති මැදුරට ආවා වෙන්න බැරිද? මහින්ද තමයි ඕක එහෙ ගෙනිහින් ඇත්තේ. (නි)

:       0       0

ගගන Wednesday, 12 October 2016 08:58 AM

පරීක්ෂණය ගෙදරදීම කරගන්ට පුළුවන් නේද? (බ)

:       0       0

සුසාන් Wednesday, 12 October 2016 09:00 AM

හොරාගේ අම්මගෙන් පේන ඇසීම (බ)

:       0       0

ගයාන් Wednesday, 12 October 2016 09:03 AM

ඔය පරීක්ෂණයේ අවසන් ප්‍රතිපලය ඔහු නිදොස්කොට නිදහස් කිරීමය .(බ)

:       0       0

විජිත Wednesday, 12 October 2016 09:12 AM

පොලිසිය කියයි ද දහම් මේකට සම්බන්දයි කියල කීයටවත් ? (අ)

:       0       0

අරන් Wednesday, 12 October 2016 09:16 AM

ඊට පස්සේ මොකද දන්නේ නෑ වෙන්නේ? (අ)

:       0       0

නිරායා Wednesday, 12 October 2016 09:22 AM

එක සත්‍ය නම් ඔබතුම පියෙක් විදියට ගන්න පියවර කුමක්ද ? මීට අව්රුදු 2 ට පමණ කලින් ඔබ තුමා නාමල්ලාව දැඩිලෙස විවේචනය කළා මතකය (අ)

:       0       0

දහම් Wednesday, 12 October 2016 09:26 AM

ඒ කියන්නේ සිද්ධිය ජනමාධ්‍ය වලින් හෙළි කිරීම ගැන. නියම යහපාලනය. (අ)

:       0       0

රංජග Wednesday, 12 October 2016 09:28 AM

නිගමනය පැහැදිලියි. එහෙම සිදුවීමක් වුණේ නෑ (අ)

:       0       0

ප්‍රදීප් Wednesday, 12 October 2016 09:40 AM

නිකන් බොරුවට මහජන මුදල් නාස්ති කරනවා. (ර)

:       0       0

සෑම් Wednesday, 12 October 2016 09:49 AM

ඒ ආරක්ෂකයා මල් පෝච්චියක් අරගෙන තමාගේම ඔලුවට ගහ ගත්තා. (ර)

:       0       0

රෝහිත Wednesday, 12 October 2016 10:01 AM

"පුර්ණ පරීක්ෂණයෙන්" පසු නිගමනය :- "දහම් පුතා සිද්දිය සිදුවන අවස්ථාවේ එතන සිට නැත".ස්තුතියි. (අ)

:       0       0

අජිත් Wednesday, 12 October 2016 10:13 AM

දැන්ද පත්තරේ බලලා තියෙන්නේ (බ)

:       0       0

ලංකා Wednesday, 12 October 2016 10:13 AM

අපිට ඕක ප්‍රශ්නයක් නෙවේ. මහජන මුදල් සතයක්වත් මේ පරීක්ෂණ වලට වියදම් කරන්න එපා. කරන පරීක්ෂණයක් තමාගේ සල්ලි වලින් කරන්න. රටේ දැවෙන ප්‍රශ්න මෙච්චර තියෙද්දී මොනවද මේ කරන විකාර වැඩ. (බ)

:       0       0

වසන්ජය Thursday, 13 October 2016 09:40 PM

කොල්ලෝ ඉතින් ගහගන්න එක සාමාන්‍ය දෙයක් නේ (අ)

:       0       0

හේමන්ත Wednesday, 12 October 2016 10:15 AM

පත්තරෙන් තමයි දකින්න ඇත්තේ මේකත්. (බ)

:       0       0

සජී Wednesday, 12 October 2016 10:36 AM

වාර්තාවේ ප්‍රතිඵලය නම් දැන් වුණත් අපිට කියන්න පුළුවන් (බ)

:       0       0

සුසන්ත Wednesday, 12 October 2016 10:40 AM

අර ඔස්ට්‍රේලියාවේ පත්තරේක තිබුන අපේ ජනාදිපතිතුමාගේ අල්ලස් කේස් පරීක්ෂණයට මොකද වුනේ ?නෑ, මම මේ නිකමට ඇහුවේ. (අ)

:       0       0

දයානි Thursday, 13 October 2016 03:30 AM

පරීක්ෂණ කරන්න තාම හොයා ගෙන යනවානේ (ම)

:       0       0

ජගත් ලියනගේ Wednesday, 12 October 2016 12:30 PM

තවත් මුදල් නාස්තියක් . වාර්තාවේ තියෙන්න යන දේ අපිට දැන්ම කියන්න පුළුවන්. (ර)

:       0       0

ජයසිරි Wednesday, 12 October 2016 01:38 PM

ඔබගේ දරුවෝ ඇයි නයිට් ක්ලබ්වලට යන්නේ. (බ)

:       0       0

ජයරත්න Wednesday, 12 October 2016 01:48 PM

පහුගිය ටිකේ මෙතුමගේ කටිනුත් දේශප්‍රේමී කතා ටිකක් වැඩිපුර ඇහෙනකොට හිතුන මොකක්හරි මගඩියක් තමයි කියල. (බ)

:       0       0

දසුන් Wednesday, 12 October 2016 01:57 PM

නැගෙනහිර වෙරළේදී සිදුවීමක් වුනාමත් මාධ්‍ය වෙත චෝදනා කළා. ඕස්ට්‍රේලියාවේ පත්තරේටත් නඩු දානවා. ඉතින් මේ වැඩේටත් මාධ්‍ය තමයි වැරදි. (බ)

:       0       0

නිමල් Wednesday, 12 October 2016 02:19 PM

යහපාලනයට මොකද මේ වෙන්න යන්නේ (බ)

:       0       0

මලික් Wednesday, 12 October 2016 02:55 PM

නඩුයි බඩුයි දෙකම හාමුදුරුවන්ගේ කිව්වාලු. ! (බ)

:       0       0

ශානක Thursday, 13 October 2016 05:26 AM

දහම් පුතා ඇල් වතුරත් නිවලයි බොන්නේ (බ)

:       0       0

ඉසුරු මහවත්තගේ Wednesday, 12 October 2016 03:17 PM

කොහොමද ඉස්සර හිටියේ ..දැන් කොහොමද සමහර විට කියයි සිසීටීවී පැහැදිලි නෑ කියල (බ)

:       0       0

යොහාන් Wednesday, 12 October 2016 04:55 PM

අපි බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

ධම්ම Wednesday, 12 October 2016 05:15 PM

පුතා වුණත් වැරැද්දක් කළා නම් දඬුවම් දෙන කෙනෙක් අපේ ජනාධිපතිතුමා. (නි)

:       0       0

සෑම් Wednesday, 12 October 2016 05:26 PM

වැලිතලපවල වැලිත් නැතිලු.... ගල්බනිස්වල ගලුත් නැතිලු..... මාළුපාන්වල මාළුත් නැතිලු.... මේ කතා මට මේ වෙලාවේ මතක්වෙන්නේ ඇයි දන්නෙ නැහැ (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Wednesday, 12 October 2016 06:12 PM

යහපාලන නාටකයේත් තිබෙන්නේ කලින් පාලනයේ තිබුන පිටපතම තමා. වෙනසකට තිබෙන්නේ රඟපාන නළුවන් කිහිපදෙනෙකු වෙනස්වීම (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 12 October 2016 07:19 PM

එළාර රජු නම් තමාගේ පුතාට වුණත් දඬුවම් කළා (නි)

:       0       0

සිරි Wednesday, 12 October 2016 07:20 PM

මට නම් පෙනෙන්නේ "හොරාගේ අම්මාගෙන් පේන අහන්න හදනවද"කියලයි. අනුන්ගේ දරුවන්ට ගහලා හදාගන්න කියපු ඔබතුමා ඇයි මෙහෙම දේවල් වෙන්න දෙන්නේ? (නි)

:       0       0

අබ්දුල් කාදර් Saturday, 15 October 2016 12:47 PM

ඒ කන්දත් අපේ තමා ' මේ කන්දත් අපේ තමා .. (හේ)

:       0       0

ටෙහාන් Thursday, 13 October 2016 12:05 AM

මේක එදාම කරන්න තිබුණ වැඩක්නේ (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Thursday, 13 October 2016 07:20 AM

ඉස්සර හිටපු ජනාධිපතිවරයාගේ පුත්තු මෙවැනි දේවල් වලට මාට්ටු උනා නම්, දරුවෝ මෙලාකටත් සුදු හුණු ගාල සුද්ද කරලා ඉවරයි.මෙවැනි පරීක්ෂණ ඉල්ලන කෙනෙක් නොවෙයි හිටපු එක්කෙනා (ම)

:       0       0

වසන්ත Thursday, 13 October 2016 01:29 AM

ආයෙත් අර මාලක සිල්වාගේ කතාව වගේ කතා අහන්න ලැබෙයිද මන්දා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 963 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1573 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 344 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1426 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 481 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1212 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39638 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25784 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site