IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘සමාජ සේවා නිලධාරී තනතුර යළි ඇතිකරනවා‘

සමාජ යහපත වෙනුවෙන් විශාල වගකීමක් ඇති සමාජසේවා දෙපාර්තමේන්තුව 2011 වසරේ සිට ක්‍ර‍මානුකූලව වැසීයන තත්වයට පත්කර ඇතැයි සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි. 

සමාජසේවා දෙපාර්තමේන්තුව නැවත සක්‍රියකර ගැනීම සඳහා සමාජසේවා නිලධාරි තනතුර නැවත ඇති කළයුතු බව පවසන  ඇමතිවරයා ඒ වෙනුවෙන් කැබිනට් මණ්ඩලයට කරුණු දක්වන බවද සඳහන් කළේ අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින් හා අද (20) පැවැති සාකච්ඡාවකදීය.

‘අපේ රටේ ලක්ෂ 25 ක් ජ්‍යෙෂ්ඨ  පුරවැසියෝ ඉන්නවා. ආබාධ සහිත අය 18 ලක්ෂයක් ඉන්නවා. ලක්ෂ 6ක් පමණ දෙනා විවිධ මානසික රෝගින් වෙලා. තවත් අය විවිධ කාරණා නිසා සමාජයේ අසරණ භාවයට පත් වෙමින්  ඉන්නවා. මේ අය ගැන සොයා බලන්න, ඔවුන්ගේ ආර්ථික හා සමාජයීය වගකීම් වලට සහාය දෙන්න ඉන්නේ සමාජ සේවා නිලධාරීන්. ඒත් මේ තරම්  විශාල වගකීමක් ඉටුකළ යුතු සමාජසේවා දෙපාර්තමේන්තුව අහෝසිවන තැනට 2011 වසරේ සිට කටයුතු සිදුවෙලා තියෙන්නේ. මේ තත්වය ඉදිරියටත් පැවතෙන්න දුන්නොත් ඒක මහා සමාජ ව්‍යසනයක් වෙන එක වළක්වන්න බැහැ. ඒ නිසා සමාජ සේවා නිලධාරි තනතුර නැවත ඇතිකිරීම සඳහා මම කටයුතු කරනවා‘ යැයි ඇමැතිවරයා එහිදී කීවේය.

 

 

 



අදහස් (0)

‘සමාජ සේවා නිලධාරී තනතුර යළි ඇතිකරනවා‘

ඩිල්ෂාන් Wednesday, 20 April 2016 11:10 AM

ඔවු ඔවු තව මාස 6 කින් සුර ලොවක් මවයි! ජ්‍යෙෂ්ඨ සුඛිත මුදිත වෙයි! කටින් බතල කොළ හිටවමු පුරුදු ලෙස! (බ)

:       0       0

මුණසිංහ Thursday, 21 April 2016 02:44 AM

එදා සමාජ සේවා නිලධාරීන් රටට කළ සේවයක් තිබේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 85 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 2203 0

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 317 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 404 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 1624 2

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 1592 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38243 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25185 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 847 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 298 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site