IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


සේමිණි /දමිතා වන්දි නඩු අස් කරගනිති

ජනප්‍රිය ටෙලි නාට්‍ය ශිල්පිනින් වන  සෙමිණි ඉද්දමල්ගොඩ හා දමිතා අබේරත්න  ඔවුනොවුන්ට එරෙහිව පවරාගත් වන්දි නඩු කොළඹ දිසා විනිසුරු අයිවන් ප්‍රනාන්දු මහතා ඉදිරියේ බේරුම් කර ගත්හ.

එෆ් එම් නාලිකාවකින් තමාට අපහාස කළැයි සේමිණි දමිතාගෙන් රුපියල් කෝටි පහක් වන්දි ඉල්ලා ගිය වසරේ ජනවාරියේ  නඩුවක් පැවරුවාය.

සේමිණිගෙන් රුපියල් කෝටියක් ඉල්ලා දමිතා ද තවත් නඩුවක් පවරා තිබිණි.

aa

sss

 

 

 



අදහස් (0)

සේමිණි /දමිතා වන්දි නඩු අස් කරගනිති

ඉසුරන්දි Wednesday, 15 October 2014 07:56 AM

සමගියෙන් ඉන්න බලන්න..කලා ලොව බැබලෙයි එතකොට..(හේ)

:       0       0

සෑම් Wednesday, 15 October 2014 08:11 AM

මේ දෙන්නගේ රගපෑම නම් හරිම තාත්විකයි.(හේ)

:       0       0

මෂූඩ් Tuesday, 14 October 2014 05:46 PM

අනේ මුද්දර ගාස්තු! (නි)

:       0       0

සපුමල් Tuesday, 14 October 2014 06:22 PM

මුළු රටම ඉදිරියේ දැන් නිකන් හෑල්ලු වෙනවා...වෙන වැදගත් වැඩ නැද්ද මන්දා! (නි)

:       0       0

සරත් Tuesday, 14 October 2014 06:56 PM

අපිට නම් ඉතින් මේ දෙන්නා මොනවා කරගත්තත් කමක් නැහැ (නි)

:       0       0

ධනුක Tuesday, 14 October 2014 10:33 AM

නඩුයන්නෝ වැනසෙන්නෝය කියලා අන්තිමට තේරුම් ගන්න ඇති. (නි)

:       0       0

රකිත් Wednesday, 15 October 2014 02:37 AM

තරමක් පැරණි නිර්මාණයක නව එළිදැක්වීමක් කරන්න මට හිතුනා. ඒකේ නම "ඇය වැරදිද ඔබ කියන්න?". ඒ සඳහා දෙදෙනාටම ආරාධනා කරමි. (නි)

:       0       0

දිනේෂ් Tuesday, 14 October 2014 10:51 AM

ඉතින් අනේ කෝටි හතරක් ඉතුරුයි නේ'(හේ)

:       0       0

ලසිත් Tuesday, 14 October 2014 10:52 AM

බොහොම හොඳයි. දැන්වත් එකතුවෙලා හොඳ කලා නිර්මාණයක් අපිට ඉදිරිපත් කරන්න. දැන් තිබෙන ටෙලිනාට්‍ය බැලුවාම සංසාරේ එපා වෙනවා. (නි)

:       0       0

ජීවන්ත Tuesday, 14 October 2014 10:54 AM

මෙයාලා දෙන්නා බයවෙලා! (නි)

:       0       0

සමන් Tuesday, 14 October 2014 11:04 AM

අනේ මෙහෙම දෙන්නෙක්.(හේ)

:       0       0

විහඟ Tuesday, 14 October 2014 11:06 AM

කලාකරුවෝ සමගියෙන් ඉන්න ඕන.(හේ)

:       0       0

හේමන්ත Wednesday, 15 October 2014 03:11 AM

අනේ අපිට මොකද මෙයාලා මොනවා කරගත්තහම? (නි)

:       0       0

භානු Tuesday, 14 October 2014 11:45 AM

සමාජයට යම් පණිවිඩයක් දෙන, හැදෙන දරුවෙකුට බලන්න පුළුවන් ටෙලි නිර්මාණයක් තිබෙනවද? මේ දෙන්න රඟපෑ ඒවායේ නම් යම් ගතයුත්තක් තිබුනා. සමගි වුණ එක බොහොම හොඳයි. නඩු යන්නෝ වැනසෙන්නෝය. (නි)

:       0       0

කාන්ති Tuesday, 14 October 2014 11:53 AM

සමහර ටෙලි නාට්‍යවල ප්‍රධාන කාන්තා චරිත, හැදෙන ගැහැණු ළමයින්ට ආදර්ශයට ගන්න හොඳ ඒවා නම් නෙමෙයි. ඒවායේ විදියට ගැහැණු ළමයි ගෙවල් වල ඉන්න පුරුදු වුණොත් බැන්ඳට පස්සේ නැන්දම්මලාගෙන් හොඳට අහගන්න ලැබේවි. (නි)

:       0       0

ඉෂාර Tuesday, 14 October 2014 12:04 PM

මේකත් ජනප්‍රිය වෙන්න කරපු රඟපෑමක්ද?(හේ)

:       0       0

මෙලනි Tuesday, 14 October 2014 12:14 PM

මටත් දැන් විකාශනය වෙන ටෙලි නාට්‍ය බලලා ඇතිවෙලා. අනේ අපි මේ රැකියාවට ගිහින් ගෙදර වැඩපලත් කරලා මහන්සියට රූපවාහිනිය ඉදිරියෙන් වාඩිවෙන්නේ මේවා බලන්නද? (නි)

:       0       0

ගැමුණු Tuesday, 14 October 2014 12:14 PM

එදා හොඳ නිර්මාණ වලට දායක වූ සිනමා නිළියන් කොතරම් අගනේද කියා මා හට මේ වෙලාවේ මතක් වෙනවා.කොතරම් හොඳට රඟපෑවත් මෙතරම් ප්‍රසිද්ධියක් ලබා නැහැ. කමක් නැහැ, අද මාධ්‍ය එදාට වඩා දියුණුයිනේ (නි)

:       0       0

කණිෂ්ක Wednesday, 15 October 2014 04:06 AM

රූමතියන්නේ, රූමතියන්නේ ..... (නි)

:       0       0

ඩිලාන් Tuesday, 14 October 2014 12:24 PM

දැන් තියෙන්නේ හරිම බොළඳ ප්‍රධාන කාන්තා චරිත. නමුත් ටෙලි නාට්‍යයේ ඒ චරිත වලට හරිම වටිනාකමක් දෙනවා. මෙහෙම කාන්තා රත්නයන් තමයි අපි අගය කරන්න ඕනෑ කියලා. (නි)

:       0       0

ගයනි Tuesday, 14 October 2014 12:31 PM

මේ දෙන්නගේ රඟපෑම් වල අඩු ගානේ තාත්වික ගතියක් හරි තිබෙනවා.(හේ)

:       0       0

මහින්ද කැලිෆෝර්නියා Wednesday, 15 October 2014 04:18 AM

එයා මට ගැහුවා,මට එයා ගැහුවා! (නි)

:       0       0

සුනෙත් Wednesday, 15 October 2014 04:22 AM

රඟපෑමක් නෙමෙයි නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 68 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 1936 0

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 296 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 372 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 1560 2

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 1547 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38243 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25185 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 847 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 298 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site