වසර 18ක් තිස්සේ නිදහස් ජාතික ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ඉවත්කරන ලෙස විරෝධය පළ කරමින් අද (10) සවස 5 සිට ලංගම ඩිපෝ 71ක බස් ධාවනය නතර කළ බව එම සංගමයේ වයඹ ලේකම් හා විරෝධතාවයේ කැඳැවුම්කරු බන්දුල රත්නායක මහතා පැවැසීය. බස් සමාගම 11 ක ඩිපෝ පහළොවක් මේ ක්‍රියා මාර්ගයට එක් වී සිටියි. වසර අටකින් නිලවරණය නොපැවැත්වී යැයි ද රුපියල් විසි කෝටියක පමණ සාමාජික මුදල් ගැන ප්‍රශ්න ඇතැයි ද රත්නායක මහතා කීවේය.
ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපතිනියගේ නිල නිවසේ සේප්පුවක තිබූ රුපියල් හතළිස් පන් ලක්ෂයක් පමණ වටිනා මැණික් ගල් ඇල්ලූ රන් මුදු සහ රන්මාල, පෙන්ඩන්ට්
නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ලබන මැයි 5 සහ 6 යන දෙදින සාමාන්‍ය රාජකාරී සඳහා වසා තැබීමට තීරණය කර ඇත.
වෙසක් උත්සවය වෙනුවෙන් පැවැත්වීමට නියමිත දන්සැල් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පොදු උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.
මෙරට රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයන්ගෙන් 21,928 ක් විශේෂ නිවාඩු මත සිටින බවත් ඉන් 13,396 ක් විදේශ ගතවීම සඳහාත්, 8,532 ක් දේශීය රාජකාරී කටයුතු සඳහාත් එම විශේෂ නිවාඩු ල
බණ්ඩාරගම යටියන ප්‍රදේශයේ නිවසකට කඩා වැදී පුද්ගලයෙකුට පහර දී බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොන්ත්‍රාත් කල්ලියක සාමාජිකයන් වන පිය පු
ජීඑස්පී ප්ලස් පිළිබඳව කරුණු සොයා බැලීමට පැමිණි යුරෝපා සංගමයේ නියෝජිතයන් සහ මුදල් අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද පැවැත්වේ.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සමිති ලේකම්ට එරෙහිව ලංගම බස් කොට උඩ?
නවීන් Sunday, 13 May 2012 01:39 AM
ළංගම කොට උඩ ගිහින් හැඟක් දවස් නේද? ළංගම මළගම අහෝ දුකක්
අලිබබා Thursday, 10 May 2012 06:50 PM
ලංගම බස් කොට උඩ? ඒ වුනාට ප්‍රයිවට බස් ටයර් උඩනේ. ඒ නිසා පුශ්නයක් නෑ.
කුමාරි Thursday, 10 May 2012 06:52 PM
මොනවද අනේ මේ ඒ ගමන???
අලිබබා Thursday, 10 May 2012 07:01 PM
කොරන දෙයක් අපිට වේලපහ කියල කොරන්න. එහෙනන්. ලංගම බස්කොට උඩ? ඒ වුනා පුශ්ණයක් නෑ.
බණ්ඩා Thursday, 10 May 2012 07:35 PM
චීනෙට විකුණලා දාන්න ඔන්න ඔහේ
මාධව Thursday, 10 May 2012 08:06 PM
මණ්ඩලේ කචල් වගේ ඒ ගමන
අසන්ක Thursday, 10 May 2012 11:12 PM
කොට උඩ නම් යටින් ටයර් දාලා දුවමු.තෙල් වලට වඩා ලාභයි
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 12 May 2012 08:24 PM
හිසරදේට කොට්ටෙ මාරු කලාට වැඩක් තියේවිද දන්නේ නැහැ.