(අංජුල මහික වීරරත්න)
රාජ්‍යයන් සහ වාණිජ ආයතන අතර ඇතිවන මතභේද විසඳීම සඳහා ගිවිසුම් පදනම් කරගත් සමථකරණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයක් පිහිටු වීම සඳහා ඒකාබද්ධ ප්‍රකාශයට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
චීන රජය අදාල ජාත්‍යන්තර සංවිධානය පිහිටුවීම සඳහා වන යෝජනාව ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව චීන රජය විසින් උනන්දුවක් දක්වන රටවල් සමග සාකච්ඡා කර ඇති අතර එකී මූලික සාකච්ඡා කිහිපයකට ශ්‍රී ලංකාව ද සහභාගී කරගෙන ඇත.
ඒකාබද්ධ ප්‍රකාශය චීනය ඇතුළු රටවල් දහයක් විසින් අනුමත කර ඇතැයි රජය පවසයි.මෙම ඒකාබද්ධ ප්‍රකාශය අනුමත කිරීම මගින් දැනට ශ්‍රී ලංකාව එළැඹ ඇති ජාත්‍යන්තර වගකීමද කිසිදු බලපෑමක් සිදු නොවන බවට නිරීක්ෂණය වී ඇතැයි ද රජය කියයි.
විදේශ කටයුතු අමාත්‍යවරයා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.
අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්
කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක
කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි
ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
සමථකරණ ජාත්‍යන්තර සංවිධානයට කැබිනට් අනුමැතිය