(අංජුල මහික වීරරත්න)
1988 අංක 72 දරණ සමථ මණ්ඩල පනත සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සාමාජිකයන් පත් පත් කිරීම ,සමථ මණ්ඩල බල ප්‍රදේශ සම්බන්ධයෙන් වන විධි විධාන සංශෝධනය කිරීම හා තවත් සංශෝධන කිහිපයක් හඳුන්වා දෙමින් 1988 අංක 72 දරණ සමථ මණ්ඩල පනත සංශෝධනය කිරීම පිණිස 2023-2-27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී ඇත.
ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපති අවසරය ලැබී තිබේ.
ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.
අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න
හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ
රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
සමථ මණ්ඩල පනත සංශෝධනයට
වීරසේකර Tuesday, 03 October 2023 04:06 PM
මමත් සමථ මණ්ඩලයේ සාමාජිකත්වය සදහා වරක් අයදුම්පත් ඉදිරිපත් කලා අන්තිමේ විභාග සහතික හා සමිති සමාගම් ආදියේ තනතුරු විස්තර ආදිය ගේන්න කියපු නිසා ගියේ නැහැ මොකද මම රාජ්‍ය සේවයේ මාණ්ඩලික මට්ටමේ තනතුරක් දැරුවා නම් සේවා සහතිකයක් මත එම මණ්ඩලයේ සාමාජිකත්වය ලැබියයුතුය යන්න මගේ පුද්ගලික අදහසක් වෙලා තිබුනා අනාගතයේ වත් එහෙම තත්වයක් ඇතිවෙනවා නම් හොදයි කෙසේ වුනත් මම නැවත ඉල්ලීමක් කරන්න නම් කැමැත්තක් නැහැ නැහැ
C.K.Lankaputhra Tuesday, 03 October 2023 06:53 PM
අන්තිමේ සමථ මණ්ඩලේටත් පන්දම් කාරයන් පත්කරන විදියට සංශෝධනය නොකොළොත් තමයි අපි පුදුම වෙන්නේ...!