IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘සමෘද්ධි ඡන්ද සන්ධානෙට නෑ‘

‘  මහින්ද මහත්තයාගේ බලය බිඳින්න බැරියයි බොහෝ දෙනා කිව්වා. තව අවුරුදු 20ක් යන බව කිව්වා. නාමල් මහත්තයාට රට ගියාම තමයි වෙනස් වෙන්නේ කිව්වා. නමුත් මහින්ද මහත්තයා පරාජය කළා. පසුගිය ජනපතිවරණයේ දී ඔවුන් උපරිම රාජ්‍ය බලය පාවිච්චි කළා. අවිස්සාවෙල්ල, හෝමාගම, කැස්බෑව වගේ ආසන මහින්ද මහත්තයා ජයගත්තේ සමෘද්ධිලාභීන් නිසයි. මෙවර ඔවුන්ගේ සහාය ලැබෙන්නේ නෑ. එ නිසා අපි අවිස්සාවේල්ල ආසනයත් ජය ගන්නවා.‘ යි විදුලිබල ඇමැති පාඨලී චම්පික රණවක මහතා අවිස්සාවේල්ලේ රැලියක දී කීවේය.

පස් වැදෑරුම් පිළිවෙතක් ඔස්සේ ඉදිරි අවුරුදු පහේ රට කරන බව ද ඔහු පැවසීය.



අදහස් (0)

‘සමෘද්ධි ඡන්ද සන්ධානෙට නෑ‘

සමාධි Monday, 20 July 2015 07:49 AM

අපේ පියත් සමෘද්ධි ඡන්දෙයි මෛත්‍රිපාල සිරිසේනට මේ සැරේ දෙන්න ඉන්නේ (බ)

:       0       0

රොහාන් Monday, 20 July 2015 08:05 AM

ඔබ හරියටම හරි ජයවේවා (ම)

:       0       0

වින්සන්ට් Monday, 20 July 2015 01:48 PM

මොන ආණ්ඩුවේ හිටියත් මෙතුමා තමන්ගේ කාරිය නිවැරදිව සහ දක්ෂ ලෙස ඉටුකරන කෙනෙක්. පාර්ලිමේන්තුවේ අනිවාර්යෙන්ම සිටිය යුතු අයෙක් වන අතර යමක් ගැන නිවැරදි දැකීමක් මෙතුමා තුළින් නිතරම දකින්නට ඇත. (නි)

:       0       0

නිහාල් Monday, 20 July 2015 08:40 AM

කව්ද හිතුවේ ඔබලා එජාපයට යාවි කියලා???පුදුමයි ඒත් ඇත්තයි (ම)

:       0       0

සන්දු Monday, 20 July 2015 08:43 AM

ලජ්ජා නැතිකම අර මොකකටත් වඩා ලොකුයිලු දැන් අලියා පිටින් එනවා බංකොලොත් දේශපාලුවෝ (ම)

:       0       0

සුමුදු Monday, 20 July 2015 08:51 AM

ටේ කාටවත් නීතියට උඩින් යන්න බැහැ. ශිෂ්ට සම්පන්න රටක එහෙම මිනී මරන්න බැහැ. (ර)

:       0       0

ගුනවර්දන Monday, 20 July 2015 09:03 AM

ලජ්ජා නැතිකම අර මොකකටත් වඩා ලොකුයිලු දැන් අලියා පිටින් එනවා... (ර)

:       0       0

කණී Monday, 20 July 2015 09:26 AM

සමෘද්ධි දීමනාව 200% වැඩි කරන්න ගියවර පොරොන්දු වී එය ඉටු නෙකල බැවින් ගියවර ලැබුනු සමෘද්ධි ඡන්ද මෙවර යහපාලනයට ලැබෙන්නේ නැ. මෙයා ඒකවත් දන්නේ නැතුවනෙ කතා කරනනේ. (ර)

:       0       0

බණ්ඩා Monday, 20 July 2015 09:28 AM

ගියපාර මම දන්සල කාල මහින්දට ඡන්දෙ දුන්න . මේදා පාර දන්සල නැති නිසා මම අලියට ඡන්දෙ දෙනවා ... (ර)

:       0       0

මහේෂ් Monday, 20 July 2015 09:30 AM

අනේ චම්පික මහත්තයෝ අවන්කවම මම ඔබේ පක්ෂය ගැන ඔබ ගැන ලොකු පැහැදීමකින් හිටිය කෙනෙක්. මොකකක්ද මේ යුඑන්පියත් එක්ක එකතු වෙලා කරගන්න යන වැඩේ? (ර)

:       0       0

අබේරත්න-ටෝකියෝ Monday, 20 July 2015 03:15 PM

අනේ අපරාදේ අපි මෙයාට දුන් ඡන්දය. (නි)

:       0       0

වසන්ජය Monday, 20 July 2015 03:28 PM

ජයවේවා! නියමයි මහත්තයෝ (නි)

:       0       0

මහනාම Monday, 20 July 2015 09:39 AM

චම්පික දක්ෂයෙක් වුණත් විශ්ව විද්‍යාල කලේ සිටම අවස්ථාවාදී බව දන්නෝ දනිති . (ම)

:       0       0

සම්පත් Tuesday, 21 July 2015 05:03 AM

දැන් තමයි මෙතුමා හරි පක්ෂෙට අාවේ කොක්කෙන් බැරිනම් කෙක්කෙන් (නදී)

:       0       0

අමිල Monday, 20 July 2015 06:28 AM

ඕව දුකට කියන කතා. කපන්න බැරි අත ඉඹිනවා (බ)

:       0       0

ගාමිණී Monday, 20 July 2015 06:30 AM

චම්පික මහත්තයෝ කඩුවෙලින් අපේ සහය ඔබතුමාට සහා සුජීවට. හොරු එලවමු. (බ)

:       0       0

දිලිප් Monday, 20 July 2015 06:31 AM

නමුත් අරලිය දන්සල, රජයේ රුපවාහිනී නාලිකා, සි ටි බි බස් , සමෘද්ධි ලාභීන්, ප්‍රාදේශීය සභා, පළාත් සභා, නගර සභා හා මහනගර සභා බලය නොමැතිව මෙවර සිදු වන වෙනස මගහරවා ගැනීමට ලොකු උත්සහයක් ගන්නවා. (බ)

:       0       0

ඉමල්ක Monday, 20 July 2015 06:33 AM

මෙයා ඒ දවස් වල රනිල්ට බැන්නේ කොහොමද. අද මහා බැංකු වංචාව වෙලත් තමන්ගේ වාසියට ඔක්කොම හොඳයි. (බ)

:       0       0

සරත් Monday, 20 July 2015 06:34 AM

මහින්දට සමෟද්ධි ඡන්දය විතරක් නොව සියලු බුද්ධිමතුන්ගේ ඡන්දය නොලැබේ ජාතිවාදය යුද්දය හැමදාම මාකට් කළ නොහැක (බ)

:       0       0

හේමන්ත Monday, 20 July 2015 10:13 AM

රසිතගේ තේරීම හරියටම හරි. හොඳම සහ වැදගත්ම අපේක්ෂකයෝ අතරින් පෙරමුණටම(ම)

:       0       0

සිරි Monday, 20 July 2015 06:45 AM

අරලිය දන්සල, රජයේ රුපවාහිනී නාලිකා, සි ටි බි බස් , සමෘද්ධි ලාභීන්, මේවා විතරයි මහින්ද මහත්තයට අඩු වෙන්නේ.වියදම් කරන්න ඕන තරම් කට්ටිය ඉන්නවා අලුත් රජයේ බදු ප්‍රතිපත්තිය නිසා අසරණ වුන මහා පරිමාණ ව්‍යාපරිකයෝ තව බාර්,එතනෝල් කුඩු ව්‍යාපාරිකයෝ ඕනෑතරම් ඉන්නවා. (බ)

:       0       0

රසිත Monday, 20 July 2015 06:47 AM

රත්මලානෙන් අපි ඔබට. රනිල්, චම්පික සහ හර්ෂ අපේ තේරීම. (බ)

:       0       0

දිලිප් වික්‍රමරත්න Monday, 20 July 2015 06:49 AM

මේක හොදින් මතක තියා ගන්න චම්පික මහත්තයෝ සිංහල කතාවක් තියනවා "ලබ්බට තිබ්බ අත තමයි පුහුලටත් තියන්නේ කියලා " මහින්ද පරාජය කිරීමට කටයුතු කළ ඔබ සහ රතන හිමි ගැන සිංහල බෞද්ධයන් තවදුරටත් විශ්වාස නොකරන බව ඊළග මහමැතිවරණ ප්‍රතිපල වලින් ඔබට වැටහේවි. (බ)

:       0       0

අජිත් Monday, 20 July 2015 10:40 AM

අද දින දේශපාලනයේ සිටින අවංක හා බුද්ධිමත් අතලොස්ස අතරේ ඔබ ඉහලින්ම සිටිනවා . මොන පක්ෂයෙන් ඉල්ලුවත් ඔබ අනිවාර්යෙන් මැති සබේ සිටිය යුතු කෙනෙක් . ඔබ වැනි අය ඉහලින්ම දිනනවා .ඔබට ජය.! (ර)

:       0       0

ජූඩ් මෙන්ඩිස් Monday, 20 July 2015 06:51 AM

දින සියයි කෝටි 5500 අවුරැදු 5 යි රට හමාරයි (බ)

:       0       0

සරත් Monday, 20 July 2015 06:56 AM

බැදුම් කර සමග නඩේ බය වෙලා දොඩවනවා (ම)

:       0       0

මොහාන් Monday, 20 July 2015 06:57 AM

ජාතිවාදය නැවත වරක් විකිණිය නොහැකි බව අගෝස්තු 18 වෙනවිට පෙනෙනු ඇත.(ම)

:       0       0

කමල් Monday, 20 July 2015 07:03 AM

ඉමල්ක ඔහේ කියවනවා මහ බැංකු වංචාව කියල , හැබැයි බැදුම්කර කියන්නේ මොනවද කියල දන්නේ නැහැ?? මෙතනේ කිසිම වංචාවක් වෙලා නැත . ඔබට මෙහි තාක්ෂණික පැත්ත පිළි බදවේ කිසිම අවබෝධයක් නැත.(ම)

:       0       0

නිලන් Monday, 20 July 2015 11:07 AM

කල දුටු කල වලිහගන්න මේවගේ දේශපාලකයෙක් මම කවදාවත් දැකල නැහැ, කන්න ඕන වුණාම කබරයත් තලගොයා කරනවා. (ම)

:       0       0

මහානාම - කඳාන Monday, 20 July 2015 07:27 AM

අපි කතා කරන කොට ජාතිවාදීන් . උතුරේ කට්ටිය කියන කොට සද්දෙ නැහැ. අලි මදිවට කොටි කිව්වා වගේ , ජිනිවා වලට අමතරව විග්නේශ්වරන්ගේ යෝජනාව , ඊට අමතරව ඊයේ ලංකා යුද හමුදාවට විරුද්දව දශ ලක්ෂයක පෙත්සමක් භාර දීල. මේ රනිල් හා ඩයස්පෝර ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින උදවිය දන්නේ නැද්ද ? කවුරු එජාපෙ ඩයස්පෝර හවුලට ඡන්ද දුන්න ට රණ විරු පවුල් ව ඡන්ද නම් නොලැබෙනු ඇත. කවුද කැමති රට වෙනුවෙන් දුක් විදලා පෝරකේට යන්න සුනිල් රත්නායක රණ විරුවාට කළා වගේ (බ)

:       0       0

මධුෂංක Monday, 20 July 2015 07:27 AM

බැඳුම්කරවල තේරුම ඉගෙනගන්න ක්ලාස් යන්න ඕන නෑ. වංචාවේ සුලමුල යහපාලන රජයේ ජනපතිතුමා කීවා නේද දේශපාලනයෙන් තොරව රට ගැන හිතන්න (බ)

:       0       0

පහන් Monday, 20 July 2015 07:30 AM

ඔබතුමාගේ පොතක් තියනවා නේද පටිසෝතගාමිව අවුරුදු 30 කියල .හැබැයි එ්ක අලුතෙන් ලියන්න වෙනවා (බ)

:       0       0

ගමගේ Monday, 20 July 2015 07:31 AM

එහෙනම් කාටද ඒ ඡන්ද වැටෙන්නේ (බ)

:       0       0

නිහාල් Monday, 20 July 2015 07:35 AM

කමල් ඔබ බැදුම්කර වංචාව ගැන නොදැන උන්නාට ජනාධිපති තුමා ඒ ගැන හොදට දන්නවා.(ම)

:       0       0

දුමින්ද Monday, 20 July 2015 07:38 AM

සමෘද්ධිලාභින් ඡන්ද වහලුන් ලෙස පිළිගැනිම වැරදි (ම)

:       0       0

කනිෂ්ක Monday, 20 July 2015 07:43 AM

කමල් තාක්ෂණික පැත්ත ගැන ඔය දන්නා ටික කියන්නකෝ බලන්න... (ර)

:       0       0

මොහොට්ට් Monday, 20 July 2015 07:43 AM

කමල්, මෙතන වැඩි දෙනෙක් බැදුම්කර, බැදුම්කර කියා කියා කෑ ගැහුවට දන්නේ නැහැ මොකක්ද වෙලා තියෙන්නේ කියල. ඒක සිද්ද වෙලා තියෙන්නේ නියම විනිවිද පෙනෙන ලෙසට. ගිය ආණ්ඩුවේ වගේ යටින් නෙමේ. ඒ ගැන සත්‍ය වාර්තාව කියවල බලා අදහස් දාන අය නැහැ. (බ)

:       0       0

සුමනදාස Monday, 20 July 2015 07:46 AM

කමල්, බැදුම්කර ගැන ඔයාට අවබෝධයක් නෑ වගේ... මුළු රටම දන්නවා එතන වරදක් වුනා කියල.. එ්ක ජනාධිපති තුමාගේ කතා වෙනුත් පැහැදිලියි.. කෝටි 5500 ක් කියන්නේ පොඩි ගානක් නෙමෙයි.. වරායවල් 10 හදන්ට තිබුණු සල්ලි... (බ)

:       0       0

විජයබාහු Monday, 20 July 2015 07:48 AM

මේ දවස් ටිකට කාපු ටික මදිද තව කන්න ඉල්ලන්නේ. ලැජ්ජාවක් නැති හැටි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 112 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 1241 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1206 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1224 2

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1297 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 1147 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23997 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23234 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 371 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site