IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


‘සමෘද්ධි නම වෙනස් වෙන්නේ නෑ‘

සමෘද්ධි ව්‍යාපාරය ‘ජන ඉසුර‘ ලෙස වෙනස් කළ යුතු බවට අයවැය යෝජනා මගින් ප‍්‍රකාශ වූයේ යැයි සඳහන් මාධ්‍ය වාර්තා සත්‍යයෙන් තොර යැයි සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

2017 වසර දිළිඳුකමින් නිදහස් කිරීමේ වර්ෂය ලෙස ජනාධිපතිවරයා නම් කර තිබෙන බවත් ඊට අදාළව සමෘද්ධි ව්‍යාපාරය මගින් ඉදිරියේදී ක‍්‍රියාත්මක කිරීමට නියමිත දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන ‘ජන ඉසුර‘ ලෙස නම් කිරීමට යෝජනා වී තිබෙන බවත් පවසන ඇමැතිවරයා අයවැය කතාවේදී එය නිවැරදිව සන්නිවේදනය නොවූ බවද කියයි.  



අදහස් (0)

‘සමෘද්ධි නම වෙනස් වෙන්නේ නෑ‘

සමන් Friday, 11 November 2016 12:22 PM

නම නෙවේ වැඩයි වැදගත් (අ)

:       0       0

සත්‍යයා Friday, 11 November 2016 01:43 PM

නම මොකක් වුණාම මොකද තමන්ගේ හොද්ද බොරවෙනවා නම්. (අ)

:       0       0

ධම්ම Friday, 11 November 2016 02:06 PM

අපට නම් මේ නම් ඒ තරම් වැදගත් නැහැ. වැඩේ හරියට කෙරෙන්නයි ඕනෑ. (අ)

:       0       0

ලුසේනා Friday, 11 November 2016 05:48 PM

මෙයා ඡන්දෙන් පරාජිතයෙක් නේද (අ)

:       0       0

ජනහිත Friday, 11 November 2016 07:04 PM

අය වැය කියල අනිත් පැත්ත හැරුනේ නැහැ , වැරදි. කතන්දරේ ඇත්ත සත්‍යා ඔය කෙනා හැමදාම හොද්ද හොදට බොර කර ගත්ත එක්කෙනෙක්. එකනේ ගමේ අය මිනිහව එලවල දැම්මේ. ඉගෙන ගන්න කාලයේත් එහෙමලු කියල එක්කෙනෙක් කිවුව.(අ)

:       0       0

සිරි Friday, 11 November 2016 08:51 PM

ඔතන එල්ලිලා ඉන්න නම් ඕවගේ කතා කියන්න වෙනවා.එකටනේ ජනතාව පයින් ගහල එලවපු තමුන්ලව ගත්තේ,ඕකට තම කියන්නේ "වවුලගේ මගුල් ගෙදර ගියානම් එල්ලිලා හිටු"කියල.(අ)

:       0       0

ඩිල්ෂාන් Sunday, 13 November 2016 07:10 AM

රටේ සල්ලි වලින් මාළිගා. මොනතරම් සැප මොවුන් විඳිනවද, අපිට දුක් දෙමින්. (නි)

:       0       0

සෑම් Friday, 11 November 2016 09:16 PM

"ජන ඉසුර මාලිගාව" කියන නම ගේකට කොහොමත් ගැලපෙන්නේ නැහැ (අ)

:       0       0

පීරිස් Sunday, 13 November 2016 08:06 AM

ඔය කියන ඒවා ගණන් ගන්න එපා අනේ (නි)

:       0       0

සත්‍යයා Friday, 11 November 2016 11:54 PM

මෙතෙක් බලයට පත්වූ හැම ආණ්ඩුවක්ම "දිළිඳුකම නැති කරනවා" කියල තමයි බලයට පත් වුණේ. අපට දැන් තමයි තේරෙන්නේ කියල තියෙන්නේ ඇත්තයි කියල. මේ වනතුරු කවුරු වත් ඇහුවේ නැහැ මේ ගොල්ලෝ මේ පොරොන්දු වෙන්නේ කාගේ දිළිඳු කම නැති කරන්නද කියල. බෙහෙතකටවත් මැති සබේ හාල් මැස්සෙක් හොයා ගන්න බැහැ. (අ)

:       0       0

නෝබර්ට් Saturday, 12 November 2016 03:28 AM

උපන් ගෙයි ගති අතාරින්න බැරි හැටි සමහරුන්ට? (නි)

:       0       0

ඉසුර Saturday, 12 November 2016 08:18 AM

කොහෙද ඉතින්, ගොරව ගොරව නිදා ගත්තාම, මුදල් ඇමති කියපුවා ඇහෙනවායැ? ඊටපස්සේ හීනෙන් නැගිටලා කියවනවා. (නි)

:       0       0

බෙනට් Friday, 11 November 2016 10:44 AM

නිවැරදිව සන්නිවේදනය නොවෙන්න ඇති මුදල් ඇමතිගේ කටින් .. මම සජීවීව බලාගෙන අහගෙන උන්නේ . මුදල් ඇමති කොලේ බලාගෙන කිවුවේ සමෘද්ධි ව්‍යාපාරය ජන ඉසුර ලෙස වෙනස් කල යුතුයි කියලයි . (අ)

:       0       0

සුසන්ත Saturday, 12 November 2016 09:14 AM

අනේ මන්දා. දැන් එක එක්කෙනා තම තමන්ට කැමති කැමති විදියට කටට එන එන විදියට බොරු දෙසන බවයි පෙනෙන්නේ. තමන්ට ඡන්දෙ දුන්නේ ඕනෑම බොරුවකට අහුවෙන කොටසක් බව දන්නා නිසා හැමදාම කටේ දිවේ නොගෑවෙන බොරු වලින්ම පවතින්න පුළුවන් බව ආණ්ඩුවේ උදවිය හිතා ඉන්න බවයි පෙනෙන්නේ. (නි)

:       0       0

විකුම් Saturday, 12 November 2016 09:31 AM

මොවුන්ට ඉදිරියේදී ඡන්දය දෙන අයට ඔලුවේ තාර ගාන්න ඕනෑ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්සෙන් මාර්ග රැසක් යටවෙයි:ජන ජීවිතයටත් බාධා
2024 ඔක්තෝබර් මස 11 4 0

තැනින් තැන ඇඳහැලෙන මහ වැසි සමඟ ගම් රැසකජනතාව පීඩාවට පත්ව සිටී.


ධීවර ජනතාවට විශේෂ නිවේදනයක්
2024 ඔක්තෝබර් මස 11 36 0

පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ


රත්නපුර ලැයිස්තුවෙන් දමිතාගේ නම හැලෙයි
2024 ඔක්තෝබර් මස 11 2199 5

තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ


කෙහෙළිය වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම ඉල්ලා අස් කරගනී
2024 ඔක්තෝබර් මස 11 1781 0

ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම


දිස්ත්‍රික්ක 10කට නාය අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 11 376 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ


පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 627 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39893 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25898 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 125 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 398 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1275 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site