IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


සමන්තා පවර් කුඹුරට බසී

(විමුක්ති එස්.රුද්‍රිගු සහ තිස්ස කොටින්කඩුව)

තෙදිනක නිල සංචාරයක නිතරව සිටින ජත්‍යාන්තර සංවර්ධනය සදහාවු එක්සත් ජනපද නියෝජිත ආයතනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය  ජාඇල ඒකල කුඹුරුයායකදී ගොවි ජනතාව මුනගැසි විශේෂ සාකච්චාවක් පැවැත් වූවය.

තෝරාගත් ගෙවීන් පිරිසක් සමග පැවැති සාක්ච්ඡාවේදී ගොවි ගැටළු පිළිබඳව සාකච්ඡා කර ඇති සමන්තා පවර් මහත්මිය මෙරට දීමට නියමිත ණය සහනවලට අමතරව තවත් ආධාර ලබාදීමට තීරණය කර ඇත.

පොහොර අර්බුදය  වගාවන්හිදී මුහුණ දෙන ගැටලු සහ රාසායනික පොහොර නැවැත්වීම ගැන ද මෙහිදී සාකච්ඡාකර ඇත.

මෙම අවස්තාවට මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරින් පිරිසක්  සහභාගි විය.   

 



අදහස් (25)

සමන්තා පවර් කුඹුරට බසී

බිමල් Saturday, 10 September 2022 08:14 PM

මෙතන පිංතූරවල ඉන්න ගොයියෝ හොයාගන්න කෙනාට තෑගි.. අපිට වෙලා තියෙන්නේ ඔය හෙනේ තමයි.. ප්‍රශ්නේ තියෙන කෙනා පැත්තක.. කොහෙවත් ඉන්න අය රඟනවා..

:       0       0

sisira Saturday, 10 September 2022 08:19 PM

අමෙරිකාවෙන් හෝ වෙනත් රටකින් ලංකාවට ලබදෙනාවූ මුදල් පරිත්‍යාග නිසා ගොවීන් හට නොමිලයේ පොහොර හෝ වෙනත් කිසිවක් ලබා නොදෙන්න. වර්තමනයේ පොහොර ලබාදෙන මුදලටම පොහොර ලබා දෙන්න. ලෝකයේ කිසිවක් නොමිලයේ ලබානොදේ. ජනතවට නොමිලයේ ලබාදෙනවා කියනාවූ වචනය දේශපාලකයන් විසින් ඉවත්කර ගත යුතුව ඇත.

:       6       149

සිල්වා Saturday, 10 September 2022 08:27 PM

ලංකාවට ආදාර දෙන රටවල නියෝජිතයන් රටේ ආදාර ලබාගැනීමට සුදුසු පිරිස රිජුවම මූන ගැසී සාකච්ඡා පැවැත්වීමට පෙලඹීම රජය කෙරෙහි තිබෙන ජාත්‍යන්තරය අවිශ්වාසය මනා ලෙස පැපැහැදිලි කරයි.

:       81       83

Priyantha Anuruddha Saturday, 10 September 2022 08:52 PM

කතා දෙකක් නැ ඔය සල්ලිත් මුන් හොරා කනවා ෂුවර් .

:       76       65

නිමේෂ් Saturday, 10 September 2022 09:13 PM

දෙන අධාරයක් කෙලින්ම ගොවීන්ගේ අතටම දෙන්න , දුක්විඳින මිනිසුන්ට ගෑස් ටික ගන්න දීපු ලෝක බැංකු අධාරයෙනුත් කොමිස් ගහපු රනිල්ගේ හොර නඩයට දෙන්න නං එපා.

:       77       66

RohanaSaturday, 10 September 2022 10:37 PM

හොරකමට හුරුවූ දේශපාලකයින් හා නිලධාරීන් නිසා මේ රටට පැවැත්මක් නැත.

:       1       34

BamunuarachchiSunday, 11 September 2022 06:31 AM

ගොවියන්ට පොහොර ගන්න දෙන ආධාරෙන් සමන්තා කොමිස් ගහයි කියාලා හිතන්නේ නැති එක පුදුමයි. ජෙප්පෙක් කිව්වානම් සමන්තා කොමිස් ගහනවා කියලා මේ හාදයින් හීනෙනුත් දකී සමාන්තා කොමිස් ගහන හැටි. ගොවියාට පොහොර ගන්න අතට සල්ලි දුන්නොත් ගොයියා පළමුව කරන්නේ පුතාට බයිසිකලයක්, දුවට ස්මාට් ෆෝන් එකක් අරන් දෙන එකයි. එම නිසා ගොයියාගේ වැඩ ගැනත් එතරම් විශ්වාස කරන්න එපා...

:       0       0

ruwan Saturday, 10 September 2022 10:39 PM

ජා- ඇල ද කුඹුරු තියෙන්නෙ.

:       9       87

nimaMonday, 12 September 2022 01:37 PM

ජාඇල ප්‍රදේශයේ කුඹුරු තියෙනවා. මුතුරාජවෙල මේ ප්‍රෙද්ශයට අයිතියි.

:       2       4

ganegoda Saturday, 10 September 2022 10:56 PM

අමුඩ ගෙඩියකුත් ගස්සලම කුඹුර බැස්සුවනම් තමයි ලස්සන.

:       28       65

සෙනරත් Sunday, 11 September 2022 03:51 AM

ඔයලා නොදන්නනවාඋනාට මේ ඇමරිකන් සෙට් එක අනාගතය දන්නවා. ලංකාවේ ගොවි සීන් එක කවදා හරි ලෝකෙම අල්ලනවා කියලා ලෝකෙම දන්නවා. සමන්තබද්‍ර හාමුදුරුවන් තමා ඕක මුලින්ම වැටහුනේ. ඒ බුදුකෙනෙක් ....ලංකාවේ රන්ජන් හෝ සමන්තබද්‍ර හාමුදුරුවන් ජනාධිපති වෙනවා. මේ කොමෙන්ට් ගනං ගන්න එපා මම නිකං කියන කතා විතරයි.

:       60       2

Bamunuarachchi Sunday, 11 September 2022 06:23 AM

මොකද අර සමන්තාට වම්පැත්තෙන් ඉන්න ගොයියා දෙකට නැමිලා.

:       16       5

tikiribuwa Sunday, 11 September 2022 11:00 AM

කෙළින් ඉන්න කොන්ද පණනැති නිසා වෙන්න ඇති. ඒකනේ අපිට කොන්ද පණනැති රටක් ලැබිලා තියෙන්නේ..!

:       0       0

preethiSunday, 11 September 2022 05:47 PM

එයාටත් ඔයාට වගේ කොන්ද පණ නැහැ.

:       0       0

pakeer Sunday, 11 September 2022 08:16 AM

බැරිද කෘෂිකර්මාන්තය ඇමරිකාවට දෙන්න. අන්න ඒවගේ දෙයක් ඉන් පස්සේ හෙමින් හෙමින් අනිත් අමාත්‍යංශ ටිකත් දෙනවා. ඉන් පස්සේ ඇමෙරිකාවේ ප්‍රාන්තයක් වගේ.

:       3       11

nihal Sunday, 11 September 2022 08:24 AM

විදේශිකයන් තුළ තිබෙන අසරණ මිනිසුන්ට අතදී ගොඩගැනීම විශිෂ්ට මානාව ධර්ම ලංකාවෙ ඉපදුන රජපක්ෂලට නැත්තේ ඇයි?

:       24       21

විපරමාSunday, 11 September 2022 03:45 PM

බලතන්හාවෙන් ඔලුව උදුම්මා ගත්තු දූෂිත දේසපාලුවෝ නිසා..රටට හෙන ගැහුවත් බලය සහ පැවැත්ම ඊට වඩා වැදගත්..ලෝකෙට පෙන්වන්නේ නම් සැදැහැවත් බවුද්දයෝ කියලා.

:       1       5

කිරිපුතා Sunday, 11 September 2022 09:49 AM

සුද්දා සාමාන්‍ය විදිහට එනකොට අපේ පොරවල් සුද්දගෙ ටයි කෝට් එල්ල⁣න කුඹුරට බහිනවා. ඉස්සෙල්ලාම ආන්න එතන හදාගන්න වෙයි.

:       1       45

Rasika Sunday, 11 September 2022 10:00 AM

ගම සමග පිළිසඳර...!

:       0       0

amila Sunday, 11 September 2022 11:38 AM

ඇමරෙිකාවට ලංකාවේ මිනිස්සු ගැන තියන අනුකම්පාව ලංකාවේ ආණ්ඩුවට නැහැ.

:       33       22

gaming01 Sunday, 11 September 2022 01:42 PM

ඔය හැම දෙයක්ම සිද්ධ වෙන්නේ අපිව රුසියාවෙන් සහ චීනයෙන් දුරස් කිරීමට බව කරුවෙන් සලකන්න.

:       7       49

රොනි Sunday, 11 September 2022 01:01 PM

මේව නිකම්මනිකන් විහිලු වැඩ.

:       6       50

ගමේ එකාලා Sunday, 11 September 2022 03:49 PM

ආධාර අවශ්‍ය අයට දිය යුතුයි .අවතැන් වූ අසරණයන්ට ලැබුණු සුනාමි ආදාරත් හොරාකාපු දුශිත දේසපාලුවෝ අපේ රටේ ඉන්නේ.

:       0       9

Prabath Sunday, 11 September 2022 03:59 PM

කාදිනල් තුමා ද සංවිධානය කරේ ගොවියන් බලන්න අම්පාර පොළොන්නරුව පැත්තේ ගියා නම් හොඳයි ගොවියා විනාස වූ දින අපේ රට ඉවරයි දැනටමත් පේනවනේ.

:       2       10

nima Monday, 12 September 2022 01:41 PM

AC එහෙම ඉල්ලලා නැහැ වගේ. අපේ රටේ නිලධාරියෙක් නම්? ආදර්ශය ගොඩක් වටිනවා.

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 18 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 648 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 1533 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 3429 18

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1799 6

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 689 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38065 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25060 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 797 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site