අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (9) ආරම්භ වෙයි.
මෙවර පාසල් අයදුම්කරුවන් 370, 739 දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 2,06481 දෙනෙකු විභාගයට පෙනී සිටීමට නියමිත අතර දෙසැම්බර් මස 18 වන දින දක්වා විභාගය පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.
විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන් සහ බන්ධනාගාර රැඳවූවන් සඳහා ද විභාග මධ්‍යස්ථාන වෙන්කර ඇත.
විභාගය අවසන් වන තෙක් සාමාන්‍ය පෙළ විභාගයට අදාළ සම්මන්ත්‍රණ හෝ උපකාරක පංති පැවැත්වීම තහනම් කර ඇති බවත්
විභාග මධ්‍යස්ථාන අවට ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය පෙළපාලී, රැස්වීම්, උද්ඝෝෂණ, සංගීත සංදර්ශන ඇතුළු විභාගයට බාධා වන ආකාරයේ කටයුතු සිදුකිරීමෙන් වළකින ලෙසත් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට පොලීසිය දැනුම්වත් කර ඇති බව විභාග කොමසාරිස්වරයා කියයි.
විභාගය සම්බන්ධයෙන් ඇතිවන ගැටලු පිළිබඳ පැය 24 පුරා ක්‍රියාත්මක 1911 ක්ෂණික දුරකථන අංකයට දැනුම් දීමක් කළ හැකි බවද ඔහු කීවේය.
හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය වීණාව ලකුණ යටතේ මහමැතිවරණයට තනිව තර
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ
ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක
ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන
අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සාමාන්‍ය පෙළ අඟහරුවාදා
සත්‍යපාල Monday, 08 December 2014 10:12 AM
මේ දරුවන්ට නිදහසේ විභාග ලියන්න අවස්තාවක් හදලා දෙන එක අපි හැමෝගෙම වගකීම, මෙවර අ.පො.ස සා. පෙ විභාගයට පෙනී සිටින සිසු දරුවන්ට අපේ සුභ පැතුම් ! (නදී)