IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


සාමනේර හිමියෝ ජල සයුරෙන් එගොඩ කරති

ජල ගැල්මෙන් අම්පාර මහඔය මහපාරද යට විය ගංවතුර මට්ටම අඩි  හතරත් පහත් අතර විය එගොඩ මෙගොඩ  වීම ලොකු  කුඩා ගිහි පැවැදි කාටත් බර පතල ප්‍රශ්නයක් විය 



අදහස් (0)

සාමනේර හිමියෝ ජල සයුරෙන් එගොඩ කරති

ශිහාන් Tuesday, 18 December 2012 12:56 PM

වෙන සිදුවීම් දිහා බැලුවහම 21වැනිදාට ලෝකයේ විනාශය කෙසේවෙතත් ලංකාවේ විනාශය නම් වේවි. (නි)

:       0       0

නලිමි Tuesday, 18 December 2012 05:53 PM

සහෝදරයිනි, විවිධ ඡාතින් ඡිවත්වන අප රට තුළ ආගම් භේද ප්‍රශ්ණ තිබිය හැක. නමුත් මෙවැනි ස්වාභාවික විපතක් ඇතිවු අවස්ථාවලදි අප කළයුත්තේ එකිනෙකාට මඩ ගැසීම හෝ විවේචනය කිරීම නොව සියලු දෙනාම එක්වී විපතට පත් ජනයාට උදව් උපකාර කිරීමයි. (නි)

:       0       0

රිෆාත් Monday, 17 December 2012 11:17 PM

සාදු !! සාදු !! (ස)

:       0       0

සරෝජ් Monday, 24 December 2012 10:17 PM

දයාබර සොයුර, මේ සංසාරයෙන් එතෙර වීමට ඔබට ඔය පිනම ප්‍රමාණවත්ය. (නි)

:       0       0

රසල් Tuesday, 18 December 2012 12:19 AM

කට්ටිය දැං මොකද කියන්නේ.. ? අකුරණට ලොකු ලොකු කතා කිව්වනේ.. දැං මොකද එතකොට..?(නු)

:       0       0

රුක්ෂාන් Tuesday, 18 December 2012 12:37 AM

දුකේදී පිහිට වෙන මිනිස්සු (දී)

:       0       0

මුතු Tuesday, 18 December 2012 01:01 AM

කොහොමත් සාමනේර පැටියව බේරගත්ත ඒක ලොකු දෙයක්. (ස)

:       0       0

හිල්ම් Tuesday, 18 December 2012 02:34 AM

අපේ පොඩි හාමුදුරුවෝ (දී)

:       0       0

කිත්සිරි Tuesday, 18 December 2012 02:09 PM

සාධු... සාධු... සාධු... මහත්තයෝ ඔබට පින් (දී)

:       0       0

චන්ද්‍රසිරි වීරසිංහ Tuesday, 18 December 2012 05:37 AM

බලන්න අපේ සිංහල ජනතාව දිහා.. මට පුංචි කදුලක් එනවා මේවා දැක්කාම මම පිටරටක ඉන්න කෙනෙක්..!(නු)

:       0       0

පියරතන හිමි Tuesday, 18 December 2012 06:15 AM

ඉතා ලස්සන දර්ශනයක්, කාගෙත් සිත් ඇද ගනී.බේරාගත් පින්වතාට ගොඩක් පින් (ස)

:       0       0

හසී Tuesday, 18 December 2012 07:05 AM

අනේ පව් (ස)

:       0       0

අමිල කටුනායක Tuesday, 18 December 2012 07:34 AM

ජීවිත හානි වෙන්න පුළුවං.. නාවකි හමුදාවෙ සේවය අත්‍යාවශ්‍යයි..!(නු)

:       0       0

සකලබු‍ජං Tuesday, 18 December 2012 07:58 AM

සංසාර සාගරයෙන් එතෙර වෙන්නට පිංවත් ඔබේ දෑතට තව සවිය හා ධෛර්යය.. පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේටත් පැවිදි සසුන බබලවන්නට තව ශක්තිය ලැබේවා.. සාදු.. සාදු..!(නු)

:       0       0

අජිත් Tuesday, 18 December 2012 08:03 AM

" සසරින් එතෙ‍රවන්නෝ " (ස)

:       0       0

ආනන්ද Tuesday, 18 December 2012 08:08 AM

සාමණේර හිමියනි , ලොකු මහත් වුණහම මොවුන්ව සසර සයුරෙන් එතෙර කරන්න (ස)

:       0       0

දිල්මි Tuesday, 18 December 2012 08:11 AM

අනේ අර ගෑණු ළමයා විභාගෙ ලියන්නද යන්නේ... පව් දෙයියනේ....කොහොම හරි හොදට පාස් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා!!!(ස)

:       0       0

ප්‍රියන්ත Tuesday, 18 December 2012 08:22 AM

සසරින් එතෙර වන්න‍ට පෙර ගංවතුරෙන් එතෙර කරන පින්වත් මිනිස්සු (ස)

:       0       0

රිෂ්මි Tuesday, 18 December 2012 08:45 AM

දෙවියන් ගැන කිය කිය අයගේ අදහස් කෝ..? ඒක තමයි කියන්නේ කට තියන පළියට දොඩවන් එපා කියලා.. කාටත් පොදුයි ගං වතුර...!(නු)

:       0       0

හේමන්ත Tuesday, 18 December 2012 08:55 AM

මේක සසරේ විපාකදෙන මහා පිනක්. පින්වන්ත මහත්තයෙක්.(ස)

:       0       0

ජගත් Tuesday, 18 December 2012 09:01 AM

සාධු... සාධු... සාධු...! මිනිසුන් දහ දෙනෙක් සාදු කිවුවවාම දෙවියන් එකපාරක් සාධු කියනවාලු. මේ පින්වත් මිනිසා සසරෙන් එතෙර විය යුතුමයි. මේ පින්තූර අරගෙන ලංකාදීපයට දාලා අපිට පෙන්නුවාට ගොඩක් පිං...! (නි)

:       0       0

ධම්ම‍ Tuesday, 18 December 2012 09:17 AM

අකුරණ ගංවතුරෙයි මේ ගංවතුරෙයි වෙනසක් මටනම් පෙනෙන්නේ නැහැ.දෙයියෝ එක හැන්දෙන් තමයි දෙන්නේ හැමටම!(ස)

:       0       0

කහවල Tuesday, 18 December 2012 09:20 AM

ලැම්බෝගිනි ගේන්න වෙයිද ? (ස)

:       0       0

නසාර් Tuesday, 18 December 2012 09:26 AM

අකුරණ යට වුණහම අල්ලා දෙවියන්ට කියන්න කියලා පහන් කියන කෙනා කියලා තිබුණා නේද? (නි)

:       0       0

ලාල් Wednesday, 19 December 2012 05:48 PM

අනේ දුක හිතෙනවා (දී)

:       0       0

සරත් Wednesday, 19 December 2012 05:51 PM

මතු සසරේ මෙපිනින් ඔබතුමා නිවන් දකිනු ඇත. (නි)

:       0       0

සුසිල් මිලානෝ Tuesday, 18 December 2012 04:18 PM

අනේ පොඩි හාමුදුරුවනේ හොදට ඉගෙනගෙන ඔබ වහන්සේ ජල සයුරෙන් එතෙර කරණ ඔය අහිංසක මිනිස්සු සසර සයුරින් එතෙර කරන්න ශක්තිය ලැබේවා.(දී )

:       0       0

මාර්ක් Tuesday, 18 December 2012 10:15 AM

නෝ පහන්වගේ අයගේ අදහස් .. මෙතන දෙවිවරු ආගම් භේද අවශ්‍ය නැහැ.. (නු)

:       0       0

සුසිල් මිලානෝ Tuesday, 18 December 2012 04:19 PM

අකුරණ ගංවතුරට වග කියන්න ඕනේ අකුරණ ටවුමේ ඇල හරස් කරලා කඩ හදලා තියෙන මිනිස්සුම තමයි. මේක හොදින් දන්නා නිසයි ලියන්නේ (ස)

:       0       0

කමල් Tuesday, 18 December 2012 10:48 AM

වතුරපාර ගලාගෙන යන දිසාවටම මුළු ලොවක්ම අත්මර්තාකමී ගමනක යෙදෙන වත්මන් ලොවෙහි ඔබ වැනි සත්ගුණවත් උතුම් මිනිසුන් නිසා අප ජාතිය මෙතුවක් කල්වත් නොනැසී පැවතුනි .සාසනයේ පැවැත්ම ජතියේ පැවැත්මද වන බැවින් ඔබට ජාතියේ ප්‍රණාමය. (ස)

:       0       0

සනත් Tuesday, 18 December 2012 12:03 PM

අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා, බුදු හාමුදුරුවනේ. (නි)

:       0       0

මෝරාළ Tuesday, 18 December 2012 12:04 PM

විපත් එද්දී ආගම්, කුල බලන්නේ නැහැ. වැදගත් වන්නේ එකමුතුකමයි. (නි)

:       0       0

අමල් Tuesday, 18 December 2012 12:21 PM

ඊයේ අපොන්සු කියල මහත්තයෙක් දහඅට වන්ගුවේ නායයාම් ගැන බොහොම විද්‍යානුකුලව අදහස් ඉදිරිපත් කරලා තිබ්බා. එයාට මේ වැස්ස පෙනිලා තියෙන්නේ සුළු වැස්සක් විදිහට. එය කියනවා අපි ජර්මනියේ විදිහට පාරවල් හදන්න ඕනෙලු. මේ වැස්සට සුළු වැස්ස කියන කෙනෙක්ගේ විද්‍යාත්මක දැනුම කෙසේ වෙතත් සාමාන්‍ය දැනුම ගැන හිතා ගන්න පුළුවන්. (ස)

:       0       0

මාක් ඇන්තනී Wednesday, 19 December 2012 01:34 AM

අපේ නාවික හමුදාවෙ සේවය මේ මොහොතේ අවශ්‍ය්‍යි..!(නු)

:       0       0

ජෙස්මි Tuesday, 18 December 2012 12:30 PM

මේ සොබාධර්මය..කවුරුත් මිනිස්සු, සත්තු නොවෙයිනේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 1390 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 270 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 2256 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 1243 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 667 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 448 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39234 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25613 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1099 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site