ලෝක උරුමයක්වූ සමනල ස්වභාව රක්‍ෂිතයේ වසර පන්සීයක් තරම් පැරණි ආර්ථික වටිනාකමක් සහිත දුර්ලභ ගණයේ ශ‍්‍රී ලංකාවට ආවේණික ශාකයක් ලෙස හඳුන්වන ගොලබඩ ගස් කීපයක් කපා පරාල 59ක් වශයෙන් ප‍්‍රවාහනයට සූදානම් කළැයි කියන සිව්දෙනෙක් රත්නපුර අතිරේක මහේස්ත‍්‍රාත් රාජා සිරිමෙවන් මහේන්ද්‍රරාජා මහතා විසින් ලබන 10 තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
ඊ.ඒ. පැතුම් එරංග, ජී.ඩබ්ලිව්. ආරියරත්න, එච්.කේ. උපුල් ඉන්ද්‍රජිත්, ඒ.එම්. නිශාන්ත අබේකෝන් ඔවුහුය.
ගොලබොඩ ගස්වලින් දිග පරාල ඉරා තිබිණි.
එම ගස ශ්‍රී ලංකාවට ආවේණිකය. විද්‍යාත්මක නාමය පැලප්‍රියම් පෙතියෝලාරේ යනුවෙනි. එය වඳවී යන ගසක් ලෙස රතු දත්ත පොතට ඇතුළත්වී ඇත. 1998 සිට සිංහරාජයේත් සමනල අඩවියේත් මෙම ගස දැකිය හැකිය.
උසට හැදෙන මෙම ගස වන වියනක් සේ විහිද යයි.
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි
ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
සමනල රක්ෂිතයේ ගස් කැපූ හතරක් රිමාන්ඩ්
ධර්ම ජයවික්‍රම Tuesday, 08 September 2015 05:27 AM
පරිසරය වනසමින් ගස් කපන හොරුන්ට කැපූ එක ගසක් වෙනුවෙන් ගස් සියක් සිටුවීමටත් එය නඩත්තු කිරීම වෙනුවෙන් එක ගසකට රුපියල් ලක්ෂයක් ගෙවීමටත් නියම කරමු. (ම)
ජයසේන Monday, 07 September 2015 04:06 PM
උපරිම දඩුවම් ලබාදෙන්න. (නි)
චන්දන ජිනප්‍රිය Monday, 07 September 2015 07:00 PM
කරුණකර මොවුන්ට කිසිම බුරුලක් දෙන්න එපා (නි)
චතුර Monday, 07 September 2015 07:08 PM
අපේ වටිනා පරිසරය විනාශ කරන්නේ අපිමයි (නි)
නිරෝධා Tuesday, 08 September 2015 01:38 AM
වටිනා වන සම්පත අපි ආරක්ෂා කරගත යුතුයි (නි)
නිශාන්ත Tuesday, 08 September 2015 03:11 AM
පරිසරය වනසන්නන්ට ස්වභාව ධර්මයෙන්ම දඬුවම් ලැබෙනු ඇත (නි)