IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


සමනල රක්ෂිතයේ මහා ගින්නක්.

බෙලිහුල් ඔය හාගල සමනල රක්ෂිතයේ මහා ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි.වනජීවී නිලධරයන්ගේ සහයට පොලිසිය යැවු බව වාර්ථා වේ.



අදහස් (0)

සමනල රක්ෂිතයේ මහා ගින්නක්.

රත්නායක Saturday, 27 August 2016 01:57 AM

කැලෑ ගිනිතියන අය තමයි ලෝකයේ ලොකුම අපරාධකාරයෝ. මැරෙන කෘමීන්, කුඩා සතුන්, පැටවුන්, බිත්තර වර්ග මිලියන ගානක්. ගස් වැල් ජලඋල්පත් ඉවරයි. මොවුන් ප්‍රසිද්ධියේ පුච්චා මැරුවත් මදි මට නම්. (නි)

:       0       0

අරුණ Saturday, 27 August 2016 04:47 AM

ඉතුරුවෙලා ඇති වනාන්තර සුළු ප්‍රමාණයත් මෙසේ විනාශවීම ගැන කණගාටුයි (නි)

:       0       0

අනුරාධ Friday, 26 August 2016 05:07 PM

ගිනි අරන්ද ගිනි තියලද කියලා සැකයි. රටේ සමහර කඳුකර පළාත් වල කාලෙකට මේ කඳු ගිනි තියනවා කියලා මම අහලා තියෙනවා. මමත් කිහිප සැරයක් මෙවැනි ගිනිගැනීම් දැක තිබෙනවා. දිනක් මා ඇල්ල බලා ගිය අවස්ථාවක බෙලිහුල්ඔය සිට ඇල්ල දක්වා සමහර කඳු වල තැනින් තැන ගිනිගැනීම් දුටුවා. ඇල්ලේදී එක සැරයටම ගිනිගැනීමක් පටන් ගත්තා කඳුයායකින්. පොලිසිය අායුධත් අරන් කිතුල්ඇල්ල ප්‍රදේශයට වේගයෙන් ගියා, ඔවුන්ට එය සැළවෙලා. පරිසරයට හානිකරන මේ අය හොයා දැඩි දඬුවම් දියයුතුයි (නි)

:       0       0

සිරි Friday, 26 August 2016 08:20 PM

රට එකම ගිනි ජාලාවක්. පාලකයිනි, ඔබ සැම සත්පුරුෂයෝ වෙත්වා!! මෙවන් විපත් දුරුවේවායි පතමින් අප සැම "රතන සුත්‍රය" සජ්ඣායනා කරමු! (නි)

:       0       0

පුෂ්පකුමාර Friday, 26 August 2016 08:27 PM

සමහරු රටම ගිනි තියනවා මදිවාට කැලෑ වලටත් ගිනි ඇවිළෙනවා වගෙයි (නි)

:       0       0

උපුල් Friday, 26 August 2016 08:45 PM

වනයේ ගින්න නිවන්න පොලිසිය යවලා හරියනවද? එ්කටනේ ඉන්නේ ගිනිනිවන හමුදාව (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිස්ත්‍රික්ක හතරකට අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 07 84 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


පාසල් සිසු ප්‍රවාහනය මුවාවෙන් කුඩු බෙදලා
2024 ඔක්තෝබර් මස 07 48 0

ත්‍රී රෝද රථයකින් පාසල් ළමුන් ප්‍රවාහනය කරන අතරතුර අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ බව කියන තීරෝද රථ රියදුරකු රුපියල් ලක්ෂ 9


’’රනිල්ගේ ආරක්ෂාව ඉවත් කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 580 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් කිසිදු හේතුවක් මත ඉවත් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍


ආසියා සංවර්ධන බැංකුව දිගටම අත දෙන්න එකඟ වෙයි
2024 ඔක්තෝබර් මස 07 343 1

ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.


’’අනුර - රනිල් ගිය පාරේ යනවා නම් අපි විරුද්ධ නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1744 7

රනිල් වික්‍රමසිංහ ජනපති ගෙනගිය වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යනවා නම් ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන


පැමිණිල්ලට ගිය සැරයන් ගෙට දමා හිරිහැර කළ තාත්තයි දුවයි සොයයි
2024 ඔක්තෝබර් මස 07 672 0

රාජකාරිය සදහා නිවසකට ගිය පොලිස් සැරයන්වරයෙකු නිවසකට දමා දොරවල් වසා හිරිහැර කොට රාජකාරියට බාධා කොට ජංගම දුරකතනයේ දත්ත මකා දැමු බව කියන දියණියක සහ පි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39289 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25629 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1110 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site