IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සමන් දේවාලේ ඇතින්න පරමායුෂ ගෙවා සමු ගනී

වසර අසූවක් පමණ රත්නපුර සබරගමු මහ සමන් දේවාලයේ පෙරහරට සහභාගිවූ මැණිකේ ඇතින්න අද සවස 3 ට පමණ කෑගල්ලේදී මියගිය බව ඇතින්නගේ ඇත් ගොව්වා වූ ඩබ්ලිව්”එම්” සමරපාල මහතා පැවසීය.

 අවුරුදු 93ක් පමණ වන මේ ඇතින්න 1932 ඩී ඒ අප්පුහාමි සහ ජී වී ලොකු අප්පුහාමි විසින්  උඩවලවේදී බලපත‍්‍රයක් මත  අල්ලාගත්  බව වර්තමාන භාරකරු රත්නපුර මොරගහයට පදිංචි චන්ද්‍රසිරි සේරසිංහ  මහතා කීවේය.  ව්‍යාපාරිකයෙකු එස්”පී” පියදාස වන තම මාමණ්ඩියගෙන් ඇතා ලැබුණු බව ද චන්ද්‍රසිරි මහතා කීය.

\\

 

 

 

 



අදහස් (0)

සමන් දේවාලේ ඇතින්න පරමායුෂ ගෙවා සමු ගනී

ලොශාන් Sunday, 23 March 2014 11:32 PM

අපරාදේ .......... සසර මතුදා නිවන් සුව අත් වේවා (දී)

:       0       0

පද්මා Friday, 21 March 2014 03:17 AM

නිවන් සුව ලැබේවා! (නදී)

:       0       0

රංග Sunday, 13 April 2014 08:13 PM

මේ සතාට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

උදය අමටියගොඩ Saturday, 22 March 2014 07:49 AM

නිවන් සුව ලැබේවා! (නදී)

:       0       0

චාමරී පෙරේරා Tuesday, 03 June 2014 06:00 PM

සත්ව ආත්මයක් ලැබුනත් ඔබ පින්වත්. ඔබ හරිම පින්වන්ත ඇතින්නක්. ඔබට නිවන් සුව ලැබේවා! (නදී) .

:       0       0

උපාලි Friday, 21 March 2014 08:43 AM

නිවන් සුව ලැබේවා. මිනිස් ආත්මයක උපත ලැබේවා! (නදී)

:       0       0

ගයාන් Friday, 21 March 2014 08:44 AM

නිවන් සුව ලැබේවා! (නදී)

:       0       0

සමන්ති Friday, 21 March 2014 08:47 AM

මේ සතාට සුගතියේ ඉපදීමට මේ කරන ලද පින හේතුවේවා! (නදී)

:       0       0

ෂාන් Friday, 21 March 2014 08:54 AM

නිවන් සුව ලැබේවා! (නදී)

:       0       0

බුද්ධික Friday, 21 March 2014 10:16 AM

ඔබට නිවන් සුව අත් වේවා. මතු ආත්මයේ මනුස්ස ආත්මයක් ලැබ ඉපදේවා.(නදී)

:       0       0

දයා අලහකෝන් Thursday, 20 March 2014 04:46 PM

තිරිසන් අත්බවෙන් මිදේවා. (ත)

:       0       0

නුශාන් Monday, 24 March 2014 09:06 PM

නිවන් සුව ලැබේවා (දී)

:       0       0

ජගත් සෞදි Thursday, 20 March 2014 04:53 PM

නිවන් සුව පතමි. (ත)

:       0       0

චාමික Friday, 21 March 2014 10:40 AM

මෙපින් බෙලෙන් නිවන් සුව ලැබේවා.(නදී)

:       0       0

සුමිත් Friday, 21 March 2014 10:43 AM

මනුස්ස ආත්මයක ඉපදේවා.(නදී)

:       0       0

උදේනි දමයන්ති Friday, 21 March 2014 11:13 AM

මැණිකේ ඇතාට නිවන්සුව ලැබේවා. (නදී)

:       0       0

සිතාරා මුතුමාලි Thursday, 20 March 2014 05:32 PM

නිවන් සුව ලැබේවා. මිලග අත්ම බවයේ මනුස්ස ආත්මයක් ලැබේවා.(නදී)

:       0       0

චින්තක Thursday, 20 March 2014 05:51 PM

නිවන් සුව අත් වේවා.(නදී)

:       0       0

චන්දි Thursday, 20 March 2014 06:32 PM

යලි මතු භවයක මනුස්ස ආත්මයක් ලබා උපදිත්වා.(නදී)

:       0       0

පියල් Thursday, 20 March 2014 07:09 PM

මිනිසුන් අතර හොද මිනිසුන් ඉන්න තැනක යලි ඉපදේවා. (ත)

:       0       0

රංජිත් Thursday, 20 March 2014 07:09 PM

අලි රජුනි නිවන් සුව ලබත්වා. (ත)

:       0       0

ඔසී Thursday, 20 March 2014 07:15 PM

අවරුදු අසුවක් කිසි කෙනෙක් සේවය කරන්නේ නැත. ඔබ විශිෂ්ට සේවයක් කළා. (ත)

:       0       0

කසුන් චාමර Thursday, 20 March 2014 07:37 PM

ඇතින්නට නිවන් සුව ලැබේවා. (ත)

:       0       0

දර්ශන Saturday, 22 March 2014 10:52 PM

මිනිසුන් අතර හොද මිනිසුන් ඉන්න තැනක යලි ඉපදේවා. (අ)

:       0       0

රන්දික Thursday, 20 March 2014 08:02 PM

සතෙක් වුණත් පිං කර තියෙනවා. නිවන් සුව ලැබේවා. (ත)

:       0       0

ඩිලෝන් විතාරංග Thursday, 20 March 2014 08:11 PM

මනුෂ්‍ය ආත්මයක් ලැබී ඉපදේවා. (ත)

:       0       0

ශ්‍රීමා Thursday, 20 March 2014 08:12 PM

මනුෂ්‍ය ආත්මයක උපදීවා. (ත)

:       0       0

සඳුන් Friday, 21 March 2014 02:14 PM

මිනිසුන් අතර හොද මිනිසුන් ඉන්න තැනක යලි ඉපදේවා. (w)

:       0       0

සදුන් මධුරංග Friday, 21 March 2014 02:14 PM

මිනිසුන් අතර හොද මිනිසුන් ඉන්න තැනක යළි ඉපදේවා.(දිල්)

:       0       0

චමී Saturday, 22 March 2014 12:06 PM

මනුසත් භවය ලැබ සිටින සමර අයට වඩා ඔබ පිංකර තියෙනවා.ඇත් රැජිණියේ ඔබට නිවන් සුව අත්වේවා (අ)

:       0       0

ශාන්ති.රණසිංහ. Thursday, 20 March 2014 09:01 PM

මං පුංචිකාලෙ පෙරහැර බලන්න යද්දිත් මේ ඇතින්න ඉන්න ඇති..මගෙ ගමත් රත්නපුරේ නිසාත්..ප්‍රේමලතා සේරසිංහ මගේ පන්තියේ යෙහෙළියක වූ නිසාත් මානෙල් සේරසිංහ..මගේ සොහොයුරියගේ පන්තියේ ඉන්න ඇතැයි මා අනුමාන කරන නිසාත් මේ සටහන තබන්නට සිත් විය..ඇය විසින් චිරාත් කාලයක් කරන ලද පිං බෙලෙන් තිරිසන් ආත්මයෙන් මිදී..අප අතර ඉපිදේවා..!යිපතමි. (අ)

:       0       0

රාජු Thursday, 20 March 2014 10:46 PM

මැණිකේ ඇතින්නට මිනිස් ආත්මයක උපත ලැබේවා (දී)

:       0       0

ජනරතන හිමි Thursday, 20 March 2014 10:52 PM

මේ ආත්ම භාවයේ කළා වූ කුසල කර්ම හේතුවෙන් නිවන් දකිනා තුරු මිනිසත් බව ලැබේවා (දී)

:       0       0

සෑම් Thursday, 20 March 2014 10:56 PM

ස්වභාවික වනාන්තරවල නම් කිසිම සතෙකුට මේ තරම් කාලයක් ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ .මිනිසා ළඟ හිටියොත් තමා මෙහෙම ජීවත් වෙන්න ලැබෙන්නේ .කෙසේ වෙතත් අපි මේ සතුන්ට හොදින් සලකන්න අවශ්‍යයි .සතුන් අසරණයි .මේ මැණිකේ ඇතින්නට නිවන් සුව පතමු. (දී)

:       0       0

ශෂී Friday, 21 March 2014 09:31 PM

නිවන් සුව ලැබේවා! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 83 0

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වතුර බේසමට වැටී මාස 11 ක දැරියක් මරුට
2024 සැප්තැම්බර් මස 23 57 0

මාස එකොළහක දැරියක පෙරේදා (22) වතුර බේසකමට වැටී මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි.


පාතාලයාගේ තොරතුරෙන් අල්කයිඩා ගිනි අවියක් සොයා ගනී
2024 සැප්තැම්බර් මස 23 532 0

අල්කයිඩා ත්‍රස්ත සංවිධානය සාමාජිකයන් විසින් පාවිච්චි කරන ඒ එම් ඩි 65 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් විදේශගතව සැඟව සිටියදී මෙරට රැගෙන ආ පාතාල කල්ලි සාම


රට බීම හලකට මහසඟ රුවනේ විරෝධය
2024 සැප්තැම්බර් මස 23 476 1

කතරගම වැඩසිටිකන්ද බෝකොටුව සීමාවෙි රටබීම හලක් විවෘත කිරීමට විරෝධය දක්වමින් කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නාහිමිවරු අද (23 ) කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්


සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 3290 2

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 147 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22073 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21914 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 116 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 345 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 176 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site