රත්නපුර මල්වල දී කළුගඟ හරස් කර බැම්මක් ඉදිකර ජලාශයක් තැනීමට වාරිමාර්ග අමාත්‍යංශය මූලික ශාක්‍යතා අධ්‍යයනයක් අරඹා ඇත. සබරගමු මහ සමන් දේවාලයේ දිය කපන කළුගෙඟ් පිහිටි රතඹලාඇල්ලට මදක් ඉහළින් බැම්මක් ඉදිකැර රත්නපුර සහ කළුතර දිස්ත‍්‍රික් ගංවතුරු තර්ජනයෙන් මුදා, මොණරාගල සහ හම්බන්තොට දිස්ත‍්‍රික්වලට ජළය සැපැයීමට යෝජිතය. ජලාශය ඉදිකළහොත් මීහිටිය, මල්වල, එගොඩමල්වල, දුරෙක්කන්ද, ඇටිකෙහෙල්පොළ, අමුණුතැන්න, දිඹුල්විටිය, ගිලීමලේ, රත්තුරුගල, උඩුකුලාන, ඇඹූල්දෙණිය වැනි ඓතිහාසික ගම්මාන රැුසක් ජලයෙන් යට විය හැකි බව කියන ප‍්‍රදේශවාසීහු රජය මේ යෝජනා ක‍්‍රමය ගැන කරුණ පැහැදිලි කැර දිය යුතුයැයි කියති. මේ ගැන ජනතාව අතර පවත්නා අවිනිශ්චිත බව තුරන් කරන ලෙස මල්වල ශ්‍රී ඤාණෝභාස පිරුවන්පති දිවියාගල විජිත හිමියෝ කියති.
iuka foú wvúh le<fò
wð;a ,d,aYdka; Woh
r;akmqr u,aj, § l¿.Õ yria lr neïula bÈlr c,dYhla ;ekSug jdßud¾. wud;HxYh uQ,sl YdlH;d wOHhkhla wrUd we;' inr.uq uy iuka foajd,fha Èh lmk l¿.fÕa msysá r;U,dwe,a,g uola by<ska neïula bÈler r;akmqr iy l¿;r Èia;%sla .xj;=re ;¾ckfhka uqod" fudKrd., iy yïnkaf;dg Èia;%slaj,g c<h iemehSug fhdað;h' c,dYh bÈl<fyd;a óysáh" u,aj," tf.dvu,aj," ÿfrlalkao" weáflfy,afmd<" wuqKq;ekak" ÈUq,aúáh" .s,Suf,a" r;a;=re.," Wvql=,dk" weUQ,afo‚h jeks ft;sydisl .ïudk /ila c,fhka hg úh yels nj lshk m%foaYjdiSyq rch fï fhdackd l%uh .ek lreK meyeÈ,s ler Èh hq;=hehs lsh;s' fï .ek ck;dj w;r mj;akd wúksYaÑ; nj ;=rka lrk f,i u,aj, › [dfKdaNdi msrejkam;s Èúhd., úð; ysñfhda lsh;s'
කොළඹ ප්‍රදේශයේ වෙසක් සිරි නැරඹීමට සිය දෙමාපියන් සමඟ පැමිණී 11 හැවිරිදි දරුවකුට වෙසක් කලාපයක කුටියක් තුළදී බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවන්ට වරදක
මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වීම වලකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශිෂ්‍යාවක ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කතානායක අශෝක රන්වල මහතා පැවැසීය.
රටින් සහල් ගෙන්වීම අවශ්‍ය නෑ. 2023/2024 මහ කන්නය සහ යල කන්න දෙක තුල මෙරට වී මෙට්රික් ටොන් 4. 24 ක් නිෂ්පාදනය කළා . වාර්ෂික සහල් අවශ්‍යතාවය සහල් මෙට්රික් ටොන් මිලි
ආපදා කළමනාකරණයේදී ආයතන ව්‍යුහ ශක්තිමත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර බිම් මට්ටමට විසඳුම් ගෙන යාමේ යාන්ත්‍රණ ඇති කළ කළ යුතු බව ජනාධිපති අනුර කුමාර
පසුගිය රජයේ අමාත්‍යවරයකු නීති විරෝධී අයුරින් අත්සන් කරන ලද E-8 වීසා ගිවිසුම නිසා වසර 20ට අධික කාලයක් පුරා විශාල ශ්‍රි ලාංකික තරුණ පිරිසකට හිමිවූ E-9 වීසා කා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සමන් දෙවි අඩවිය කැළඹේ