(අංජුල මහික වීරරත්න)
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කර තිබෙි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තියට අනුව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත් කිරීම සිදු කර අැත.
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
ජංගම දුරකතනයක් අස්ථානගතවීමේ සිද්ධියකට ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් පොල්ලකින් පහරදී සිය වැඩිමල් සහෝදරයා ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙ
2024 ජනාධිපතිවරණයේ දී දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : සජිත් ප්‍රේමදාස 200384, ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කු
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවේදී කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට පොලිස් අණ නොතකා ඇතුළු වූ සුඛෝභෝගී ජීප්
2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සමන් රත්නප්‍රියට ලොකු පුටුවක්
වර්ණකුලසූරිය Tuesday, 02 August 2022 03:55 PM
පසුගිය මාසයේ කතා කරපු සමන් රත්න ප්‍රිය මහතාද ඊයේ රෑපවාහිණියේ වැඩසටහනක කතා කළේ කියා සිතා ගැනීමට නොහැකියි. ඊයේ කතාව අහපු මම අද මෙවැන්නක් බලාපොරොත්තු වුනෙමි. මිනිස්සු ඇඳුම් අඳින්නේ කුමකටද කියාවත් මෙතුමා දන්නේද යන්න සැක සහිතය.
ravin Tuesday, 02 August 2022 04:07 PM
කුලපති කමකුත් හම්බවෙයිද?
කිරිපුතා Tuesday, 02 August 2022 04:07 PM
මේ මිනිසුන් වෙනත් ආණ්ඩුවකට රට කරන්න නොදී වැඩ වර වරා නටන්නේ මෙන්න මේ නිසයි. මෙයාලගෙ පදේට නටන සාමාන්‍ය ජනතාව ඒක දැනගන්න ඕන
wedage Tuesday, 02 August 2022 04:25 PM
ජනදිපතිට වෘතීය සමිති කීයක් තියෙනවද ??
Hafeel Tuesday, 02 August 2022 05:03 PM
දිනෙන් දින රනිල්ගේ ගෝලයින්ට තනතුරු. මේකටද සියලු දෙනා එකට එක්වී වැඩ කරන්න ඕනේ කියලා ජනාධිපති ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ? මේකද රනිල්ගේ ආර්ථික සැලැස්ම..? මෙහෙමද රටට විදේශ විනිමය අරන් එන්නේ? දැන්වත් තේරුම් ගතයුතුයි..., රට කොයි දිසාවටද ගමන් කරන්නේ කියලා...
Vijitha Tuesday, 02 August 2022 05:37 PM
මෙයා පාර්ලිමේන්තු මන්ත්රීකමට අරං මාසයක් යන්න කලින් රනිල් සහ ආණ්ඩුවම ගෙදර ගියා. මේ පාර අධ්‍යක්ෂක කරගෙන සතියක් යන්න කලින් ගෙදර යයි...
ලලිත් අම්බලන්ගොඩ Tuesday, 02 August 2022 05:39 PM
දැන් මිනිහාගේ අරගලය ඉවර ඇති... අනේද කියන්නේ...? අපේ රටට බුදු සරණයි...!
මහසෙන් Tuesday, 02 August 2022 06:32 PM
පලවෙනි පාර ජාතික ලැයිස්තුවන් පාර්ලිමේන්තු ගිහින් පර්මිට් ගත්තා. මේ පාර තව තනතුරක් දුන්නා. මේ තමයි ලංකාවේ ඉන්න වෘත්තීය සමිති නායකයින් කියලා කියාගන්නා අය. අර ස්ටාලින්ව පත් කරගන්න බැරිද උපදේශක තනතුරකට...?
rohini Tuesday, 02 August 2022 08:43 PM
පක්ෂයේ තවත් කෙනෙකුට වරදාන
චන්දන Tuesday, 02 August 2022 09:05 PM
තවත් වාහනයක් හරි වගේ...!
darman Tuesday, 02 August 2022 09:16 PM
සතියකට මන්ත්‍රී වෙලා කෝටි 5 ක වාහනයක් ගත්තා. මේ පාර ගේම කොහොමද මන්දා... ස්ට්‍රයික් එහෙම නැතෙයි. කෝ මෙයාගේ පස්සෙන් යන අය...!
විජේ Wednesday, 03 August 2022 06:38 AM
මල්දෙනිය ජනාධිපති, ප්‍රියන්ත ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල්! එතකොට කෝ ජෙහාන්?
anura Wednesday, 03 August 2022 07:06 AM
ලොකු බාල්දියක් දුන්නොත් නරකද?
Demuni Uduwara Wednesday, 03 August 2022 07:32 AM
Ranil Wickramasinghe is attempting to break the record of Mahinda Rajapaksa's 38 Advisors. They will do everything whatever they need misusing our money. Immunity should be dropped immediately !