කොටි සංවිධානය කළ වරදට දෙමළ මිනිසුනට දඬුවම් නොකරන්නැයි දෙමළ ජාතික සංධානයේ නායක ආර් සම්පන්දන් මන්ත‍්‍රී පාර්ලිමේන්තුවේ දී අද ප‍්‍රකාශ කෙළේය. සිංහලයන් උතුරේ පදිංචි කරමින්, දෙමළ ජනයාගේ ඉඩම් ඔවුනට අහිමි කරමින්, රජය අදිසි හස්තයකින් ක‍්‍රියා කරතියි චෝදනා කළ ඔහු උතුරට සිවිල් පාලනයක් ඕනෑ යැයි ද කීවේය. බණ්ඩානායක/චෙල්වනායගම් ගිවිසුම ක‍්‍රියාත්මක වුණා නම් මෙවැනි ඉරණමක් දෙමළ ජනයාට අත් නොවතියිච ඔහු කීවේය. විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා: ’’උතුරේ අධි ආරකෂක කලාප ඒවායේ හිමිකරුවනට දියයුතුයි. උතුරේ සියලූ දෙනාට සාධාරණය ඉටු කළ යුතුයි. රජය හා දෙමළ සංධානය අතර සාකච්ඡ වසර අවසන් වීමට පෙර අවසන් කරන්න. බලය බෙදන බවට කැපවන්න.’’
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.
මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක
ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ
මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී ස
කොළඹ ප්‍රදේශයේ වෙසක් සිරි නැරඹීමට සිය දෙමාපියන් සමඟ පැමිණී 11 හැවිරිදි දරුවකුට වෙසක් කලාපයක කුටියක් තුළදී බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවන්ට වරදක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සම්පන්දන් නෝක්කඩු කියයි
නිමල් Sunday, 09 December 2012 08:25 PM
එපාර මොකද්ද (දී)