දුෂණ හා චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි මීගමු බන්ධනාගාර හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ ඇතුළු බන්ධනාගාර නිලධාරීන් සිව්දෙනාට ඇප ලබාදීමට මීගමුව මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද (31) නියම කළාය.
බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගල ඇප 2 ක් මත මුදා හැරිණි.
බන්ධනාගාරයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ චෝදනා ලැබූ සැකකරුවන්ට නීතිවිරෝධී ආකාරයට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි.
රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග
ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප
පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ
හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ
කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සම්පායෝ ඇතුළු සිව් දෙනාට ඇප
Kudu Monday, 31 August 2020 11:23 AM
කුඩු මිලිග්‍රෑම් 100 තියාගෙන හිටියොත් ඇප නැහැ. මේ අයට ඇප, තීන්දුව දීපු කෙනත් එහෙම කෙනෙක්ද කොහෙද? රටේ සම්මත මහජන නීතිට අනුව දඬුවම් කරන්නේ නැතිව වැරැදි කරවන්ට නිදහසේ ඉන්න දෙනවා. නීතිය කෝ?
විජේ Monday, 31 August 2020 12:06 PM
අඩුමගානේ ගෝඨාවත් ගාගන්නේ නැතුව ඉඳියි කියලා ප්‍රාර්ථනා කරනවා..!!!
jagath Monday, 31 August 2020 12:54 PM
2/3කට ඡන්දෙ දීපු අයට සැපද දැන්?
Lankaputha Monday, 31 August 2020 02:54 PM
දීර්ඝ නාට්‍යයකින් පසු එහෙමයි වුණේ... ඔබට ගරු කරමි.
Prabha Monday, 31 August 2020 03:04 PM
උසාවියට බාරනොවී සති 2ක් හිටිය මනුස්සයා සතියෙන් එළියට.. ඔය බන්ධනාගාර සෙල්ලම ඉවර වෙන්නේ ඔය හොරු ටික එකතුවෙලා උපුල්දෙණිය උන්නැහේව හිරේ යවලා තමයි.
sharm warn Wednesday, 02 September 2020 03:32 AM
ශානි අබේසේකර මහත්තයාට වගේ ගේමක් උපුල්දෙණිය මහත්තයාට නොදුන්නොත්.. මේ බයියන්ගේ ආණ්ඩුවක් නොවේ. බලන්නකෝ එහෙනම්...