IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


සාම්පූර් අතුරු තහනම අහෝසියි

ත්‍රිකුණාමලයේ සාම්පූර්හි ඉඩමක් කර්මාන්ත පුරයකට ලබාදීම අවලංගු කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පසුගිය මැයි 07 වැනිදා නිකුත් කැරුණු ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම අත්හිටුවූ නියෝගය බ්‍රහස්පතින්දා (21) සිට දීර්ඝ නොකරන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, ප්‍රියන්ත ජයවර්ධන සහ උපාලි අබේරත්න යන විනිසුරුවරු තීන්දු කළහ

සාම්පූර්හි ඉඩම ලබාදි ඇත්තේ දිගුකාලීන කල්බදු පහසුකම් යටතේ ශ්‍රී ලංකා ගේට්වේ ඉන්ඩස්ට්‍රීස් නමැති සමාගමකටය. එම සමාගම ඇමරිකන් ඩොලර් බිලියන හතරක් (රුපියල් කෝටි 5400ක්) පමණ ආයෝජනයක් සිදුකරණු ඇතැයි කියන මේ ව්‍යාපෘතිය සඳහා ඉඩම ලබා දි ඇත්තේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසිනි. කලින් ඉඩම ආයෝජන මණ්ඩලයට පැවරිණි. ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය අත්හිටුවන ලෙස එම සමාගම ගොනු කළ පෙත්සමට එරෙහිව අවතැන්වූ පිරිසක ඉදිරිපත් කළ මෝසමක් සළකා බැලූ අධිකරණය මේ තීන්දුව ප්‍රකාශ කළේය.



අදහස් (0)

සාම්පූර් අතුරු තහනම අහෝසියි

සමන් Wednesday, 20 May 2015 12:11 PM

අනේ මන්ද අපේ ලොක්කත් මොනා කොරනවද මන්ද, හිත දිනා ගන්න කියා කියා යුද උපාය මාර්ගිකව වැදගත් තැන් මේ වගේ නිදහස් කරපුවහම හරිද. තිරිකුණාමලයේ කැම්ප් එකට ගියහම හොදට තේරෙනවා, ලොක්කට එහෙ ගිහින් බලල ඉන්න කියල කියන්න කෙනෙක් නැත්ද (බ)

:       0       0

ධම්ම Wednesday, 20 May 2015 12:31 PM

ඔබතුමා බලයේ ඉන්නේ අවුරුදු පහයිනෙ. ඒ කාලේ ඇතුලත බිඳුණු හිත් සනසන්න ජනපතිතුමනි. (අ)

:       0       0

බමුණු Wednesday, 20 May 2015 01:07 PM

රටෙන් කැල්ලක් හරි දීල හිත් දිනාගන්න එක ඒගොල්ලන්ට කොපමණ වටිනවද නේද. (බ)

:       0       0

බමුණු Wednesday, 20 May 2015 01:07 PM

ඔබතුමා බලයේ ඉන්නේ අවුරුදු පහයිනෙ. ඒ කාලේ ඇතුලත බිඳුණු හිත් සනසන්න ජනපතිතුමනි. එතකොට කැඩෙන සිංහල සිත් හදන්නේ කව්ද (බ)

:       0       0

සමන් Wednesday, 20 May 2015 04:45 PM

අපරාදේ යුද්ධය නිසා අපේ කොල්ලො මැරුනේ්‍‍. මෙහෙම වෙනවා කියලා කලින් දන්නවා නම්... (නි)

:       0       0

නිහාල් Wednesday, 20 May 2015 10:20 AM

විදේශ ආයෝජකයෝ ලංකාව ගැන මොනවා හිතයිද, (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 364 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 2116 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 1598 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 691 1

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 591 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 695 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37706 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24855 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 728 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 258 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site