IMG-LOGO

2024 නොවැම්බර් මස 13 වන බදාදා


සමූප අරමුදලෙ කෝටි 200කට ගහලා?

සමූපකාර අරමුදලෙන් රුපියල් කෝටි 200කට ආසන්න මුදලක් නීත්‍යනුකූල නොවන අන්දමින් වැයකොට ඇතැයි අභ්‍යන්තර විගණන පරික්ෂණයක දී සොයා ගෙන තිබේ.

සමූපකාර සමිති සාමාජිකයන්ගේ මුදල්වලින් සැකසුණු සමූපකාර අරමුදල මෙරට විශාලතම අරමුදලක් සේ සැළකේ.

2011 වසරේ ජාත්‍යන්තර සමූපකාර දින මැරීමේ උළෙලක් සංවිධානය කොට ඒ සඳහා රුපියල් කෝටි 17ක් නීත්‍යනුකූල නොවන අයුරින් වැයකොට ඇති බවත්, එහි දී කිසිදු ටෙන්ඩර් පරිපාටියක් යොදාගෙන නැති බවත් සමූපකාර දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

මෙකී උත්සවයේ දී ලොතරැලිය අලෙවි කොට ජයග්‍රාහකයා වෙනුවෙන් මෝටර් රථයක් ප්‍රදානය කොට ඇති අතර එහි සියලු ගිනුම් අතුරුදන් කොට ඇත.

එහි දී වෙළෙඳ කුටිවලින් දිනකට රුපියල් 15000-30000 දක්වා මුදලක් අයකොට ඇතැයි වාර්තා වන නමුත් ඒවා පිළිබඳ කිසිදු සටහනක් තබා නැතැයි එම නිලධාරියා කීය.

මෙකී ජාත්‍යන්තර සමූපකාර දින උළෙලේ මාධ්‍ය ආවරණය සඳහා කෝටි දෙකක් ද, නවාතැන් සඳහා රුපියල් හැට ලක්ෂයක් ද වැය කොට ඇතැයි හෙළි වී තිබේ.



අදහස් (0)

සමූප අරමුදලෙ කෝටි 200කට ගහලා?

කමල් Monday, 24 August 2015 02:38 AM

දැන් ඉතින් අපි මොකද කරන්න ඕනේ (නදී)

:       0       0

සරත් Monday, 24 August 2015 03:56 AM

මේ තොරතුරු දුන්න කෙනාත් මේවට සම්බන්ධයිද ? (නදී)

:       0       0

ජීවන Sunday, 23 August 2015 11:55 AM

ජොනි නේද වැඩ බැලුව ලොක්කා. තව නඩුවක් දාන්න (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලමෙන් දොළට වැටි අයෙක් මරුට
2024 නොවැම්බර් මස 13 32 0

ගොඩකවෙල දොඹකොලඇල්ල අබලන් අනාරක්ෂිත පාලමෙන් වැටි දියේ ගිලුණු තරුණයෙකුගේ සිරුරක් අද (13) දා එම දොළේ තිබි හමු වු බව පොලිසිය පවසයි.


රට ඩිජිටල් ආර්ථිකයක් කරන්න පළමු ඇරැඹුම අද
2024 නොවැම්බර් මස 13 523 0

ලංකාවේ ඩිජිටල් ආර්ථිකය දියුණු කිරීම මූලික අරමුණ කරගත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙහි (ICTA) අධ්‍යක්ෂ මණ්ඩලය අද පස්වරුවේ පළමු වරට රැස්වීමට


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 13 187 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ගිනි නිවීමේ සේවකයින්ගේ නිවාඩු අවලංගුයි
2024 නොවැම්බර් මස 13 120 0

2024 පාර්ලිමේන්තු මහා මැතිවරණය වෙනුවෙන් ඕනෑම හදිසි අවස්ථාවකට යොමුවීම සඳහා අද (13) සිට (15) දක්වා කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ සියලු සේවකයන්ගේ නි


ධීවරයෙක් කපා කොටා ඝාතනය කරලා
2024 නොවැම්බර් මස 13 274 0

හබරාදුව පොලිස් බල ප්‍ර දේශයට අයත් මිහිරිපැන්න මුහුදු තිරයේ රිටිපන්නයෙන් මසුන් අල්ලමින් සිටි ධිවර කාර්මිකයෙකු අද (13) උදෑසන කඩුවකින් පහරදි ඝාතනය කොට ඇ


නිලන්තට එරෙහිව විනය පරීක්ෂණයක්
2024 නොවැම්බර් මස 13 781 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහර සිද්ධිය සම්බන්ධයෙන් උද්ගත වූ කරුණුවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව විනය පරීක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 183 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 519 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1607 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site