IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


"සම්බන්දන් නිල නොලත් තර්ජනයක"

කම්කරුවන් වෙනුවෙන් හා ඔවුන්ගේ නායකත්වය වෙනුවෙන් මේ රටේ ප්‍රධාන නායකයින් පසු බසින අවස්ථාවක බලහත්කාරයෙන් විපක්ෂ නායකත්වය භාර අදී ඇති සම්බන්දන් මහතා ප්‍රභාකරන්ගේ ක්‍රියාමාර්ගයන් අනුගමනය කරමින් ඒ ඔස්සේ යන හා එහිදී ලක්වාසී සියලු කම්කරුවන්ට විපතක්  බව මහරගම නගර සභාවේ හිටපු සභාපතිනී කාන්ති කොඩිකාර මහත්මිය ප්‍රකාශ කළාය.

ප්‍රභාකරන් එදා ගෙන ගිය ඒ මහා යුද්ධය විපක්ෂ නායක සම්බන්දන් මහතා නැවත ගෙන ඒමට නිල නොලත් තර්ජනයක් කරන බව අගමැතිතුමා හා ජනාධිපතිතුමන් තේරුම් ගත යුතු බව  බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යයාලයේ දී අද (21) පැවති මැයි දිනය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක දී ඇය කීවාය

DSC_1238.



අදහස් (0)

"සම්බන්දන් නිල නොලත් තර්ජනයක"

කුමාර Friday, 22 April 2016 03:09 AM

ඉඟුරු දීලා මිරිස් ගත්තා වගෙයි (බ)

:       0       0

ජයරත්න Friday, 22 April 2016 03:52 AM

ඉතිහාසය පුරාවටම අපේ රට එක් සේසත් වෙලා තිබුනෙ ඉතා කෙටි කාල සීමාවන් වලට විතරයි. ඉන්පසු අපේම මිනිසුන් විසින් නැවතත් ජාතිය පාවාදෙනු ලබනවා. එම මිනිසුන්ගේ මානසිකත්වය දේශප්‍රේමියෙකුට තේරුම් ගත නොහැකි තරමටම දුෂ්ටයි. (බ)

:       0       0

සේමිණි Friday, 22 April 2016 07:22 AM

සම්බන්දන්ට යාපනේට වෙලා ඉන්න කියන්න. (ම)

:       0       0

නිමල් Thursday, 21 April 2016 12:50 PM

දේශපාලන බල පෙරේත කම නිසා මේ රටේ රාජ්‍ය බලයට පැමිණිය හැකි ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේම නායකයන්ට මේ බව තේරෙන්නේ නැත. (හේ)

:       0       0

ඉන්දු Friday, 22 April 2016 08:50 AM

යහපාලනය එහෙම මේකට ගාව ගන්නවා නොවෙයි ඔන්න.(අ)

:       0       0

උපුල් ගලප්පත්ති Friday, 22 April 2016 10:30 AM

අනේ ඔය නෝනා මහරගම සභාවේ අයවැය හැමදාම පරාදයි... එයා විතරයි හැමදාම දින්නේ (හේ)

:       0       0

චන්න Thursday, 21 April 2016 05:44 PM

සමහරුගේ බලය කොපමණද කියලා මේකෙන්ම පේනවා. (නි)

:       0       0

අනිල් Thursday, 21 April 2016 06:49 PM

තර්ජනයක් වගේ පෙනුනට කිසිම තර්ජනයක් නැහැ. අපිට හැඟෙන වදහට ඕක තමයි ගිවිසුම. ඒ කාලේ ඔය ගිවිසුම එලිකළාට කවුරුවත් ගණන් ගත්තේ නැහැ. දැන් ඉතින් සතුටින් ඉන්නයි තියෙන්නේ ඔන්න ඔහේ ඕනෑ දෙයක් කරගන්න කියලා (නි)

:       0       0

ජයරත්න Friday, 22 April 2016 11:44 AM

ඇත්තටම ඔය සම්බන්දන් මහත්තය අපේ රටේ විපක්ෂ නායකද? (ර)

:       0       0

කුලසේකර Friday, 22 April 2016 12:38 AM

නිමල් මහතා ඉහතින් කී දෙය ඉතාම නිවැරදි බව හැම සිංහල නායකයෙක්ම තේරුම් ගන්න ඕනෑ. 1983 දෙමළ ත්‍රස්තවාදීන් අපේ රට විනාශකරන්න පෙර, යාපන අර්ධද්වීපයේ විතරක් සිංහල ජනතාව විසිහතර දහසක් හිටියා. කිසිම රජයක් එකම එක සිංහලයෙක්වත් පදිංචි කෙරුවද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 1619 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 269 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 4526 1

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 477 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 632 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 2193 3

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38256 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25200 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 852 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site