IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


සම්බන්දන් ලන්ඩනයේ

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා පක්ෂයේ අරමුදල් තර කර ගැනීම සඳහා ලන්ඩනයට පැමිණ සිටියි.

ඔහු ලන්ඩනයේ වෙසෙන දෙමළ ජනයා සමග සාකච්ඡාවක්ද පැවැත්වීය.

මේ අතර සම්බන්ධන් මහතා ලන්ඩන් විදේශ අමාත්‍යංශයට ගොස් උතුරු පළාත් සභා ඡන්දය  සාධාරණව පැවැත්වීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට බලපෑම් කරන ලෙස ඉල්ලා සිටි බවත් දැනගන්නට ඇත.

උතුරේ මෙන්ම දකුණේද සිදුවෙතියි කියන මානව හිමිකම් කඩවීම් ගැන සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙස ලංකා ආණ්ඩුවට බලපෑම් කරන ලෙස ද ඔහු ඉල්ලා ඇතැයි ලන්ඩන් ආරංචි කියයි.



අදහස් (0)

සම්බන්දන් ලන්ඩනයේ

අමිළ කටුනායක Sunday, 18 August 2013 07:29 AM

සම්බන්ධතා ගොඩ නගා ගන්න වෙන්න ඇති. කොහොමත් කනයා පන්ඩිතයානේ.(නදී)

:       0       0

රංගෂානි Sunday, 18 August 2013 08:29 AM

අපේ ජනපතිගේ තියෙන හොද කම වැඩි කමටයේ මේගොල්ලෝ ලෝකේ වටේ යන්නේ. (අ)

:       0       0

අසංග Sunday, 18 August 2013 09:43 AM

මේක දෙමල ජාතික සංවිදානය නෙමෙයි කොටි සංවිදානය.මේ අයටත් දැන් ලංකාවේ නිදහස වැඩිවෙලා වගේ.මානව හිමිකම් උල්ලංගනය කෙරුවේ කව්ද..?ශ්‍රී ලංකා ආණ්ඩුවට බලපෑම් කරන්න කාටවත් අයිතියක් නැත. (අ)

:       0       0

රොෂාන් සෞදි Sunday, 18 August 2013 10:29 AM

හැමදාම කළේ සුදන්ට අපිව පවා දෙන එකයි (අ)

:       0       0

අරුමුගම් Sunday, 18 August 2013 10:45 AM

අපේ මිනිස්සුන්ට වෙන අසාධාරනකම්,කෙනෙහිලිකම්, මානව හිමිකම් වෙනුවෙන් වෙන කාගාවට යන්නද කියන්නේ ? (අ)

:       0       0

තරිඳු Sunday, 18 August 2013 10:55 AM

මේ වගේ අය අපෙන් කකා අපිටම වින කරනවා. මෙයත් කරුණානිධි වගේ මැරෙනකන්ම දේශපාලනේ කරයි වගේ. (අ)

:       0       0

රාජන් Sunday, 18 August 2013 11:26 AM

කව්ද 13 දෙනවා කියලා රැවැට්ටුවේ? (නි)

:       0       0

මාටින් Sunday, 18 August 2013 11:29 AM

මෙයා කොච්චර හොද මිනිහෙක්ද? තමන්ට ඡන්දෙ දුන්නු මිනිස්සු වෙනුවෙන් කොච්චර කැප කිරීම් කරනවද? එකට අපේ අය? තමන්ගේ මල්ල පුරවගන්න ඡන්දෙ දුන්න මිනිස්සුන්ව අමතක කරලා රිලව් වගේ එහෙට මෙහෙට පනිනවා, (නි)

:       0       0

අසංග Sunday, 18 August 2013 11:54 AM

අපේ සිංහලයන් ඉවසනවා වැඩියි. දැන් බලන්න ඊයේ පෙරේදා ග්‍රෑන්ඩ්පාස් වල වුණ සිද්ධිය... පුවත් පත් වල තිබෙන ලිපි කියවනකොට අපේ ලේ රත්වෙනවා. ඒ නිසා ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේවට ඉක්මනින් පිළියම් යොදන්න කියා. නැත්නම් නැවතත් ලංකාවේ අනවශ්‍ය දේවල් ඇතිවෙන්න පුළුවන්. (නි)

:       0       0

ලුම්බිණි Sunday, 18 August 2013 12:20 PM

උතුරේ මෙන්ම දකුණේද සිදුවෙතියි කියන මානව හිමිකම් කඩවීම් ගැන සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙස ලංකා ආණ්ඩුවට බලපෑම් කරන ලෙස ඉල්ලීමේ ඇති වැරැද්ද මොකද්ද? (නි)

:       0       0

වීර Sunday, 18 August 2013 12:45 PM

කොටි දුන්නු මානව හිමිකම් මොනවාද? ප්‍රභාකරන්ගේ ළමයි ඉගෙනගනිද්දී,සැප විඳිද්දී අනිත් ළමයින්ට තුවක්කු සයනයිඩ් කරල් නම් දුන්නා මතකයි.මාවිල් ආරු ජලය නොදීම,සිවිල් වැසියන් ප්‍රාණ ඇපකරුවන් කරගැනීම,බලෙන් ළමයින් තරුණ තරුණියන් පැහැරගෙන ගොස් කොටි සංවිධානයට බදවා ගැනීම මානව හිමිකමක්ද? අපේ හමුදාව ඔයගොල්ලන්ගේ ජීවිත වලට සැනසීම උදා කළ බව අමතක කරන්න තරම් ගුණමකු වෙන්න එපා.අපි ඕගොල්ලොන්ට අහිමි කරපු මානව හිමිකම් මොනවාද? කොටි ඕගොල්ලොන්ට හිමි කරපු මානව හිමිකම් මොනවාද? (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Saturday, 17 August 2013 04:46 PM

අපි යුද්ධයෙන් පස්සේ හරියට අපේ රටේ නිතිය ස්ථාපිත කරගත්තා නම්, එක එක් කෙනාගෙන් වචන අහන්නත් ලෝකය ඉදිරියේ බාල්දු වෙන්නත් සිද්ධ වෙන්නේ නැහැ (නි)

:       0       0

නුවන් Saturday, 17 August 2013 05:10 PM

ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එකඟයි ද මේවා? (නි)

:       0       0

ගයාන් Saturday, 17 August 2013 05:19 PM

ඇමරිකාව, එංගලන්තය , වැනි බලවත් රටකට පුරවැසියෙක් වෙනත් රටකට ගොස් තමන්ගේ රටට බලපෑම් කරන්න කිව්වොත් මොකක් සිදුවෙයිද? ,වහාම සම්බන්දන්ගේ පුරවැසි භාවය අහෝසි කරනු.(නදී)

:       0       0

කුමාර Saturday, 17 August 2013 05:21 PM

ජාතියක් ජන්මයක් තියන සිංහලයන් දම්වැලක් වගේ එකට සිටිය යුතුයි. මොකද ඉතිහාසය පුරා පැවති ආක්‍රමණ වලදි විනාශ කරන්න බැරි වුන ජාතියක් එක්ක තිබෙන වෛරය ඔය කිසිවෙක් අමතක කර නැහැ. ඔය ලොක්ක ගියේ එයාලගේ ගෙදරට බව අමතක කරන්න එපා. ගෙදරට ගියේ මහ ගෙදරට ගියායින් පස්සේ බැවි මට ආරංචියි.(නදී)

:       0       0

අංජන කේ Saturday, 17 August 2013 05:41 PM

ලන්ඩන් වලින්ම විසදුම් හොයාගන්න. ආපහු මෙහෙ එන්න එපා. (නි)

:       0       0

දසුන් Saturday, 17 August 2013 06:04 PM

මානව හිමිනම් නම් කඩවෙනවා තමයි. අපි දැක්කේ වැලිවේරියේ. ඉතින් මොන කතාද.(නදී)

:       0       0

අනුර ගුණවර්ධන Saturday, 17 August 2013 06:08 PM

ඔබ උතුර දකුණ දෙකම ගැන කතාකරපු එක බොහොම වටිනවා .(නදී)

:       0       0

මධූෂා හපුආරච්චි Saturday, 17 August 2013 06:56 PM

කොටියන්ට මානව හිමිකම් තිබෙනවා යැයි රජය සිතන්න් නම් ඊටත් වැඩිය මානව හිමිකම් රටේ සාමාන්‍ය මිනිසුන්ට ඇති බව සැලකිය යුතුය. සිව් පා කොටියන්ට වඩා දෙපා කොටියා භයානකය. දෙපා කොටිත් වර්ග දෙකකි. උතුරේ ත්‍රස්තවාදීන් ඉන් එක කොටි වර්ගයකි. කාමුක සල්ලාල පිරිමි අනෙක් වර්ගයේ කොටියන් වේ. මම වැඩිපුර බය කාමුක සල්ලාල කොටින්ටය.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 18 August 2013 05:12 PM

ලංකාදීපේ අදහස් බැලුවහම මේ රටට අපහාස කරන, මේ රට මිනීකන්නන්ගේ දේශයක් කියලා පෙන්නන්න හදන, අරාබි වසන්ත මේ රටට එනකම් බලන් ඉන්න, කොටින්ම කිව්වොත් මේ රටට වරදිනකම් බලා ඉන්න නරුම සිංහලයෝ මේ රටේ වැහි වැහැලා ඉන්නවා කියලා පෙනෙද්දී අපි මේ සම්බන්දන්ලා වෙනුවෙන් අරුමුගන්ලා වෙනුවෙන් වචන නාස්ති කරන එක අපරාදයක්. (නි)

:       0       0

සදුනි Saturday, 17 August 2013 10:35 PM

මේ ගොල්ලෝ හැමදාම කළේ ඕකමනේ. (නි)

:       0       0

නාමල් Saturday, 17 August 2013 11:30 PM

කාටවුනත් අපේ රටේ අයිතීන් නැති කරන්න බැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3210 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2337 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3180 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3064 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 679 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1355 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36078 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24128 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 518 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site