IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


සම්බන්ධන්ගේ අදහස් ගැන ඇමෙරිකාව පුදුම වෙයි

‍අවසන් යුද සමයෙදී  උතුර නැගෙනහිර වූ බව කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම්වලට ලක් රජය වගවිය යුතු බවත්  අසාධාරණයට ලක්වූ දෙමළ ජනතාවට සාධාරණය ඉටුවිය යුතු බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්‍ෂ නායක ආර් සම්බන්ධන්   ඇමරිකා  තානාපති අතුල් කෙෂාප් සමග කියා ඇත.

ඇමරිකා තානාපතිවරයා හා විපක්‍ෂ නායකවරයා අතර විපක්‍ෂනායක කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවේදී සම්බන්දන් මහතා මේ බව සදහන් කළ බව දෙමළ සන්ධාන මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.එ් සුමන්තිරන් මහතා පැවසීය

 මෙම සාකච්ඡාවේදී විපක්‍ෂ නායකවරයා උතුරු නැගෙනහිර පළාත්හි දෙමළ ජනතාව මුහුණ පා සිටිතියි කියන අර්බුද සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන්   කතා කළ බවද සුමන්තිරන් මහතා කීය

සම්බන්ධන් මහතා හමුවීම සහ ඔහුගේ අදහස් පිළිබද සෑම විටම තමන් පුදුමවන බවට කෙෂාප්  සදහන් කර සිටි බවද හෙතෙම කීය



අදහස් (0)

සම්බන්ධන්ගේ අදහස් ගැන ඇමෙරිකාව පුදුම වෙයි

සිරිපාල Friday, 21 October 2016 01:43 PM

ඔව් ඔව් අපිත් ඇමරිකානු තානාපතිතුමා ගැන පුදුම වෙනවා (අ)

:       0       0

සෙනෙවි Friday, 21 October 2016 02:24 PM

බොරු වපුරන්නෙකුට විපක්ෂ නායකකම බලෙන්ම දීල ඇනගත්ත නේද ? (අ)

:       0       0

දිනේෂ් Friday, 21 October 2016 05:03 PM

ඇමරිකන් තානාපතිලා මෙතෙක් කලක් සිටියෙ කොහෙද මන්දා? අපි කවුරුත් දන්නවා එදා ඉඳලම ටී.ඇන්. ඒ කියන්නෙ කොටි සං විධානයේ දේශපාලන අංශය බව. මේ හැම වැඩක්ම කරන්නෙ මොවුන් එක අරමුණකින්. අපේ ඇත්තෝ මේවා දැනගෙනත් සද්ද නැහැ. මේ අයට හැමවිටම මුව හම හංගාගෙන ඉන්න බැහැ. (නි)

:       0       0

චන්දන Friday, 21 October 2016 06:29 PM

මිනිසුනේ, දැන් උත්තර දෙන්න. රට දීලා දැන් ඉතින් බලාගෙන ඉන්නයි තියෙන්නෙ (නි)

:       0       0

සිරි Friday, 21 October 2016 08:34 PM

මේ ආණ්ඩුව හින්දයි මෙයා මෙහෙම හැසිරෙන්නේ. එක එක තැනදී එක එක දේවල් කියනවා (නි)

:       0       0

සනත් ඒකනායක Friday, 21 October 2016 08:38 PM

මේ යන විදිහට රටට මොනවා වෙයිද? (නි)

:       0       0

මැගී Friday, 21 October 2016 09:58 PM

එතකොට උතුරේ හිටිය සිංහලයෝ පන්නනකොට, එයාලට හිරිහැර කරනකොට ඒවාට කවුරුවත් කතාකරන්නේ නැත්තේ මොකද? උතුරේ ඉන්නේ දෙමළ අය විතරක් නෙමෙයිනේ. (නි)

:       0       0

චාමර Friday, 21 October 2016 07:28 AM

අපේ විපක්ෂ නායකයා, ඇමරිකාවේ තානාපති, ඉන්දියාවේ කෙනෙක් කියා හිතාගෙන කතාකරනවා දන්නේ නැහැ. විපක්ෂ නායක පදවිය සමස්ථ ලාංකිකයන්ම නියෝජනය කරන තත්වයක් කියල නොදන්නා කමද? (අ)

:       0       0

හරිශ්චන්ද්‍ර Friday, 21 October 2016 07:36 AM

අනේ අපි මේවට මොකුත් කියන්නෙ නැහැ (නි)

:       0       0

සජී Friday, 21 October 2016 07:44 AM

ඒ පුදුමවීම ගැන අපිටත් පුදුමයි (නි)

:       0       0

කමණි Friday, 21 October 2016 08:02 AM

ඇයි මේ අභූත චෝදනා වලට නීති මඟින් කටයුතු නොකරන්නේ. (නි)

:       0       0

රොෂාන් Friday, 21 October 2016 08:27 AM

කන්න දුන් අත හපාකන්න වගෙයි සම්බන්ධන් හදන්නේ? කැලේ මාරු කළාට කොටියාගේ පුල්ලි ටික තවමත් ඒ විදිහටම තියනවා කියලා තමයි අපට නම් පෙනෙන්නේ. (නි)

:       0       0

ගුණේ Saturday, 22 October 2016 02:59 AM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)

:       0       0

චමින්ද Friday, 21 October 2016 09:13 AM

ඔබට සතුටුඉ ද දැන් ?(හේ)

:       0       0

ප්‍රනාන්දු Friday, 21 October 2016 09:55 AM

එතකොට කොටියා දහස් ගණන් අහිංසක මිනිස්සු මරපුවා මතක නැද්ද? ඒ ගැන කව්රුත් කතා නැහැ. කාටවත් අමුතුවෙන් සාධාරනයක් අවශ්‍ය නැහැ. බෝම්බ තිය තියා මරපු සිංහල මිනිසුන්ගේ පවුල් වලට සාධාරණය ඉෂ්ට කරලා ඊටපස්සේ ඔය ඉල්ලීම ඉල්ලන්න (නි)

:       0       0

ජයසිරි Friday, 21 October 2016 10:52 AM

ඔය සම්බන්ධන් කාර්බෝඩ් වීරයෙක් වෙන්න හදන එක දැන්වත් නතර කළොත් හොඳයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙදරු පියා ඝාතකයා වසර තුනකට පසු අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 272 0

70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම


හඳට සමාන බොරු හඳක් හදලා
2024 ඔක්තෝබර් මස 10 538 0

අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්


දුම්රිය රියදුරුගේ අවධානයෙන් මවගේ- දියණියගේ දිවි බේරෙයි
2024 ඔක්තෝබර් මස 10 861 0

කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය


හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි
2024 ඔක්තෝබර් මස 10 1479 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක


ට්‍රම්ප්-පුටින් හිතවත්කම් අලුත් පොතකින් එළියට
2024 ඔක්තෝබර් මස 10 503 0

කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි


සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 953 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39711 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25821 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 30 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 375 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1239 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site