IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සම්බන්ධන් ජනපති හමුවෙයි

උතුරු මහ ඇමැති පදවියට පත් කැර සිටින හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාර සී වී විග්නේශ්වරන් මහතාගේ ද උතුරු පළාත් ඇමැති මණ්ඩලයේ හා මන්ත්‍රීවරුන්ගේ දිවුරුම් දීම පිළිබඳ සකාච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධාන නායක ආර් සම්බන්ධන් මහතා අරලියගහ මන්දිරයේ මහිනද රාජපක්ෂ ජනපති සමග සාකච්ඡා කළේය.

උතුරු මැද ආසන 37න් 30ක් දිනා ගැනීමට දෙමළ ජාතික සන්ධානය සමත් විය.

විග්නේෂ්වරන් මහතා ලබන සඳුදා (07) අරලියගහ මන්දිරයේ දී මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.

 



අදහස් (0)

සම්බන්ධන් ජනපති හමුවෙයි

බිනුජ Saturday, 05 October 2013 10:08 AM

හම්බවෙලා මොනවා කියන්නද? (දී)

:       0       0

උත්තරා Friday, 04 October 2013 09:04 PM

කිසිම විශ්ව විද්‍යාලයකින් කිසිම විද්‍යාවකින් කිසිම දර්ශනයකින් බිහිකළ නොහැකි සුවිශේෂී බුද්ධිමත් නායකයෙක් බිහිවී ඇත. ඔහු කිසිදිනෙක, කිසිවෙකු තේරුම් නොගනු ඇත. එනිසා පරාජය කිරීමටද නොහැක(දී)

:       0       0

අනුර Friday, 04 October 2013 09:48 PM

මොනවද කොන්දේ ගාන්නේ? (දී)

:       0       0

ශ්‍රියානි Friday, 04 October 2013 09:49 PM

හොද හමු වීමක් (දී)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 05 October 2013 11:56 AM

මමනම් හිතුවෙම ජයලලිත නෝනා හොයාගෙන ගිහින් දිවුරයි කියල (දී)

:       0       0

සුනිල් ගමිපොළ Friday, 04 October 2013 09:54 PM

සියලු දෙනාගේ මතකයට සිංහල අපිට වඩා යුද ජයග්‍රහණයේ වාසි දෙමළ මුස්ලිමි ඔබටයි යුදයේදී දිවි පුජා කළේ බංඩ ලා අප්පුහාමි ල රත්නායකලගේ නියමමම සිංහල කොල්ලො ඒ අස්සේ වෙනත් අය ඉතාම අතලොස්සයි(දී)

:       0       0

ආසිරි Saturday, 05 October 2013 12:07 PM

දැන් වත් තේරුන එක හොදයි ඉදිරියේදීත් ඔය විදියටම වැඩකරන්න. (නදී)

:       0       0

සෙනෙවිරත්න Friday, 04 October 2013 10:06 PM

කොයි රටෙන් ද දන්නේ නැහැ කිව්වේ ගිහින් හම්බවෙන්න කියලා ? (දී)

:       0       0

අර්ජුන Saturday, 05 October 2013 12:41 PM

"උතුරු මැද ආසන 37න් 30ක් දිනා ගැනීමට දෙමළ ජාතික සන්ධානය සමත් විය." උතුරු මැදින් දෙමළ ජාතික සන්ධානය ඡන්දය ඉල්ලුවේ කවද්ද?? (දී)

:       0       0

සම්පත් - ඉතාලිය Saturday, 05 October 2013 12:48 PM

උත්තරා ඔබේ වදන් පෙලට මම ගරු කරමි. බමුණු තනි ඇස ඇස් දෙකට වඩා තියුණුය. දෙමල අය තම ජාතියට මුල්තැන දුන් පළමු අවස්ථාව මෙය නොව. "සිංහලුනේ එක් වව් අපටත් රජෙක් පහළවී ඇත. (නදී)

:       0       0

චන්දන Friday, 04 October 2013 10:48 PM

ඒක නම් ගොඩක් හොදයි. පස්සේ හරි ඇත්ත තේරුම් ගත්ත එක. (නි)

:       0       0

ලලිත් අපොන්සු Friday, 04 October 2013 11:12 PM

කවුරු කොහොම කිවුවත් අාර් සම්බන්ධන් මහතා රාජ්‍යතාන්ත්‍රික සබදතා අැති ඉතා හොද නීතිගරුක මිනිසෙක්. (නි)

:       0       0

බමුණු Saturday, 05 October 2013 07:02 PM

[බමුණු තනි ඇස ඇස් දෙකට වඩා තියුණුය.] එහෙමද ඉගෙනගෙන තිබෙන්නේ. ඇස් දෙකක් තිබෙන්නේ කන් දෙකක් තිබෙන්නේ ඇයි කියා දන්නවද? පුලුවන් නම් උත්තර දෙන්න. (නි)

:       0       0

බණ්ඩාර Saturday, 05 October 2013 07:06 PM

දෙමල ජාතිය කියලා වෙනසක් නැහැ රටට සේවය

:       0       0

බමුණු Saturday, 05 October 2013 07:08 PM

[සම්බන්දන්ලා දන්නවා හැම සැරේටම වඩා හීන් සැරේ හොඳා කියලා] ඒගොල්ල වැඩකරන්නේ හෙට ලැබෙන ලාබෙට නොවෙයි අවුරුදු 25 කින් ස්ථිරවම තම ජාතියට ලැබෙන ලාබෙට. (දී)

:       0       0

සිල්වා Friday, 04 October 2013 03:20 PM

මොකෝ මෙයාලගේ සැර බාලවෙලා (නි)

:       0       0

වසන්ත Friday, 04 October 2013 03:25 PM

ධනවාදී ආරම්භයක් (නි)

:       0       0

ශක්ති Friday, 04 October 2013 03:32 PM

මේ මිනිස්සුන්ට කොච්චර දුන්නත් ඕක කරනවා. උපදෙස් වලට පිටින් යන්න බයයි. ඒ වගේම ජාතියට ආදරෙයි. අපේ මිනිස්සුන්ට තමා රට ජාතිය කියලා වටිනාකමක් දන්නේ නැත්තේ. දැන්වත් ඉගෙන ගන්න තියෙන්නේ. (නි)

:       0       0

උපාලි Saturday, 05 October 2013 12:06 AM

ඔන්න ඔහොම ඇඳුම වෙනස් කළා වගේ අදහසුත් වෙනස් කළොත් දෙගොල්ලටම හොඳයි. (නි)

:       0       0

කමල් Friday, 04 October 2013 03:38 PM

ලංකාවේ ජනාධිපති ඉන්නේ ශ්‍රී ලංකාවේ බවත් ඉන්දියාවේ ඉන්නේ ලංකාවේ නායකයෝ නොවන බවත් මතක තබා ගත යුතුයි. (මෙය ජනාධිපති යනුවෙන් අදහස් කලේ මහින්ද රාජපක්ෂ මහතා නොව පත්වූ හා පත්වීමට නියමිත ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරුන් හෝ වරියන්ය) (නි)

:       0       0

රුසෙල් Friday, 04 October 2013 03:38 PM

ඔන්න ඔහොම ඉමුකො හැමදාම (නි)

:       0       0

චමත් ඉතාලිය Friday, 04 October 2013 03:40 PM

එයාලට දැන්වත් තේරුම් ගන්න වෙනවා.අනිත් වැඩත් ඔය විදියටම යයි (නි)

:       0       0

මංජුල Saturday, 05 October 2013 12:14 AM

ඔය විදියට එනවා නම් හරි හොදයි (නි)

:       0       0

රමයියා Friday, 04 October 2013 03:54 PM

2/3 තියන එකේ ඕකෙන් ඔය ඔක්කොම අහෝසි කරල දාන්න වුණත් පුළුවන් නේද? (නි)

:       0       0

නන්ද Friday, 04 October 2013 04:05 PM

නියමයි (නි)

:       0       0

කුමාර රෝමය Friday, 04 October 2013 04:08 PM

ඇති යන්තන් ඔතනට ආවා.ජනාධිපතිතුමා, ඔබට් සියල්ල දිනන්න පුලුවන් (නි)

:       0       0

සුනිල් Friday, 04 October 2013 04:18 PM

මහින්ද මැතිතුමනි, ජාතිවාදීන් සහ කපටි දේශප්‍රේමීන්ට නොරැවටුනොත් ඔබතුමා තමා සදහටම ලංකාවේ ජනාධිපති!! (නි)

:       0       0

ඉන්දු Friday, 04 October 2013 04:23 PM

හොඳ ආරම්භයක් වේවා! (නි)

:       0       0

රෝ Saturday, 05 October 2013 01:28 AM

හැබැයි පුතෝ අපිට මන්නාරම් පැත්තේ තියෙන අර තෙල් නිධි ටික ඕනෑ හොදේ (නි)

:       0       0

මංගල Saturday, 05 October 2013 01:38 AM

කෙසේවෙතත් ජනාධිපතිතුමා හොද සිහිබුද්ධියෙන් කටයුතු කළ යුතුයි (නි)

:       0       0

සම්පත් ඉතාලිය Saturday, 05 October 2013 08:25 PM

බමුණු, උත්තරා ප්‍රශ්නය දැක්කේ ඇස් දෙකෙන්මය. ඔබ ඇයගේ ඇස් දෙකම තනි ඇසකට සමානව දැකීම ගැන මා කණගාටුව ප්‍රකාශ කරමි. ඇස් දෙකක් සහ කන් දෙකක් අත්තේ ඕනෙම දෙයක් සාවදානයෙන් ඇසීමට සහ දැකීමටයි. (බමුණු පනින්නට පෙර සිතා බලන්න)(නදී)

:       0       0

ගජමන් Friday, 04 October 2013 04:59 PM

බොහොම හොඳ තීරණයක්. (නි)

:       0       0

ශ්‍රීලාල් Saturday, 05 October 2013 02:27 AM

ඇටුවන් බැහැපු අදහස් වෙනස් කරන්න බැහැ. (නි)

:       0       0

සුනෙත් Friday, 04 October 2013 05:11 PM

අන්න එහෙම එන්න (නි)

:       0       0

සරෝජ් ජයසේකර Friday, 04 October 2013 05:30 PM

ජනාධිපති ඉදිරියේ දිවුරුම් දීලා පස්සේ රටේ නීතියට පිටුපාන්න එපා.ඔලුව උදුම්මවා ගන්නේ නැතුව රටට දමිළයනට සේවයක් කරන්න (නි)

:       0       0

විරාජ් එකනයකේ Friday, 04 October 2013 05:33 PM

සම්බන්ධන් මහත්තයෝ, රණවිරුවෝ දිවිපුදලා බේරාගත් රට ,සිංහල ,දෙමල,මුස්ලිම්,මැලේ, බර්ගර් අපි සැවොම සාමයට නිදහසට කැමැතියි. අපිව ජාතිවාදය ඇතිකරලා වෙන්කරන්න හදන්න එපා (නි)

:       0       0

ගාමිණි Friday, 04 October 2013 06:07 PM

මෙහෙම දෙමළ හා සිංහල දේශපාලකයෝ එකට වැඩකරනවා නම් කොච්චර හොදද රට වෙනුවෙන් (නි)

:       0       0

බමුණු Saturday, 05 October 2013 03:31 AM

මේ එන්නේ මොන උපක්‍රමයක් හිතේ තියාගෙනද දන්නේ නැහැ. විමසිල්ලෙන් ඉඳලා බලමු. (නි)

:       0       0

බමුණු Saturday, 05 October 2013 03:34 AM

උත්තරා, ඇසක් ගලවලා තිබෙන විට තවත් හොදින් පෙනෙනවා කියනවා වගෙයි (නි)

:       0       0

ලක්ෂ්මන් ජයවර්දන Saturday, 05 October 2013 03:10 PM

සම්බන්දන්ලා දන්නවා හැම සැරේටම වඩා හීන් සැරේ හොඳා කියලා. (දී)

:       0       0

සරත් Saturday, 05 October 2013 04:23 AM

ඒත් සිතකින් නොවේ. මුහුණෙන් ඒ බව පේනවා (නි)

:       0       0

දේවින්දි Saturday, 05 October 2013 03:22 PM

රටකට ගිය කල

:       0       0

ශාන් Saturday, 05 October 2013 05:45 AM

කවුරු ආවත් ජනාධිපතිතුමාගෙ කනෙන් රිංගනවා බොරු (නි)

:       0       0

ඉන්ද්‍ර Saturday, 05 October 2013 05:49 AM

පේනවද නියම නායත්වය කියන්නේ කුමක්ද කියලා? (නි)

:       0       0

චින්තක Friday, 04 October 2013 07:25 PM

කෝ මේ විදේශ තානාපතිවරු........? (නි)

:       0       0

දිමුතු Saturday, 05 October 2013 03:42 PM

ජනපති තුමනි ඔය අයගේ විස දල කඩන්න .(දී)

:       0       0

දයානිදි Saturday, 05 October 2013 03:43 PM

එනපොට හරි නැහැ. බලා ගෙනයි (දී)

:       0       0

අමිල කටුනායක Friday, 04 October 2013 07:31 PM

සම්බන්ධයක් ඇති කරගනිමු (නි)

:       0       0

අසංග Friday, 04 October 2013 07:35 PM

මේ කුමන දොරින්ද එන්නේ? (නි)

:       0       0

එදිරිසිංහ Friday, 04 October 2013 07:42 PM

අනිත් අය කෙසේවෙතත් ඔය ඇත්තාව නම් අතේ දුරින්ම තියාගන්න කියලයි මම නම් කියන්නේ (නි)

:       0       0

නිමල් ලලිතා Saturday, 05 October 2013 08:55 AM

ශ්‍රී ලංකාව තමිල් නාඩු කොටසක් නොවන බව වටහාගත්ත එක ලොකු දෙයක්.(නදී)

:       0       0

සිරි Friday, 04 October 2013 08:04 PM

සම්බන්දන් මහතාට රාජ්‍ය තාන්ත්‍රික ආචාර විධික්‍රම පිලිබදව එතරම් අවබෝධයක් නැතුවා වගේද?(දී)

:       0       0

සිරි Friday, 04 October 2013 08:04 PM

සම්බන්දන් මහතාට රාජ්‍ය තාන්ත්‍රික ආචාර විධික්‍රම පිලිබදව එතරම් අවබෝධයක් නැතුවා වගේද?(දී)

:       0       0

සෑම් Saturday, 05 October 2013 09:00 AM

ඒ පාර මොකාටද එන්න හදන්නේ?බලාගෙන ජනාදිපති තුමනි....... පොටෝ එකේ ඉන්න කෙනයි, මෑරිච්ච කෙනයි දෙන්නම විස්වාස කරන්න බෑ.....(නදී)

:       0       0

සෑම් Saturday, 05 October 2013 09:09 AM

මෙයාලා එක්ක අතේ දුරින් වෑඩ කරන එක තමා හොද...... වෑඩිය අත දෙන්නත් එපා.... අත පහුරු ගාන්න, සපාකන්න ඉඩතියෙනවා....(නදී)..

:       0       0

අචිනි Saturday, 05 October 2013 05:06 PM

මේදෙන්නගෙන් එක්කෙනෙක් තමන්ගේ ජාතියට අදිනවා අනික් කෙනා තමන්ගේ පරපුරට අදිනවා දෙන්නම එකයි.(නදී)

:       0       0

පෙත්තා Friday, 04 October 2013 08:28 PM

ගෙදරට ආවම බුලත් විටක් වතුර වීදුරුවක් දෙන එක සිරිත නේ...කෝ මේ මස්සිනාල?(දී)

:       0       0

අශෝක් Saturday, 05 October 2013 05:09 PM

මෙයා ගාවත් කෝටි ගානක් සල්ලි තිබුන නම් පිළිගන්නේ වැඳලා පාවඩ දාලා(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 272 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


මිලියන 120,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
2024 සැප්තැම්බර් මස 23 1607 1

රුපියල් මිලියන එක්ලක්ෂ විසි දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (25 ) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


ඡන්ද මධ්‍යස්ථානයේදී වූ හබයෙන් කතක් රෝහලේ:දෙකක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 989 0

ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස පිහිටුවා තිබූ කොළඹ රාජකීය විද්‍යාලයේ මධ්‍යස්ථානය තුළදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව කාන්තාවක


පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 1600 1

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 1170 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 2789 4

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20786 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 19762 4



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 107 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 308 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 164 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site