IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


සම්බාහනයේ ගෑනු ගහගනිති

 ගල්කිස්සේ සම්බාහන ආයතනයක ගැහැණුන්  දෙපිරිසක් අතර  ඇති වු ගැටුමකින්  පසු  එක් ගැහැණියකගේ ඇගට පැට්‍රල් වත් කර  ගිනි තැබීමට තැත් කර  තවත්  තවත් දෙදෙනකුට පිහියෙන් ඇන  පහර දී තුවාල සිදු කළැයි කියන ගැහැණුන් දෙදෙනෙක්  ජුනී 10 වැනි දා තෙක්  රිමාන්ඩ්   බන්ධනාගාරගත කරන්නැයි  ගල්කිස්ස ප්‍රධාන මහෙස්ත්‍රාත්  රංග විමලසේන  මහතා නියෝග කළේය.

 සැකකාරියන් දෙදෙනා  නදිෂා ගයානී සහ රෂිනි  භාග්‍යා  අනුරාධපුර හා අම්පාර පදිංචිකාරියෝය.



අදහස් (0)

සම්බාහනයේ ගෑනු ගහගනිති

මිනිපේ Thursday, 06 June 2013 11:26 PM

මම බැලුවා මොකද මගේ ඇග පුරාම පැට්‍රල් ගඳ කියලා. (නි)

:       0       0

සරත් ඩු Thursday, 06 June 2013 11:29 PM

ගම් වල ඉදල කොළඹ ආවත්,ලංකාවේ ඉදලා පිටරට ගියත් වැඩි දෙනෙක් කරන්නේ ලේසියෙන් සල්ලි හොයන්න ඕකනේ. ඕකත් සත්ව ගාතනය වගේ. ගාතකයා මොකද කියන්නේ ? මිනිස්සු කනනිසා මරන්නේ කියලා. ගණිකා ජොබ් එකත් ඒ වගේ තමා. මෙතන කව්ද හරියටම වැරදි? (නි)

:       0       0

සමන්ත Thursday, 06 June 2013 11:38 PM

ඉතින් නුවන් , සම්බාහනය කරන අය නෙමෙයි ද වැරදි ..? (නි)

:       0       0

මර්සි ලංකා Thursday, 06 June 2013 11:38 PM

කොළඹ ගැහැනු ගමේ ගැහැනුන්ට වඩා හපන්. ඒ ගොල්ලෝ සම්බාහන ආයතන වල නෙමෙයි ඉන්නේ. ගෙවල් වලටම ගෙන්නාගෙන සම්බාහනය කරන්නේ. (නි)

:       0       0

දම්මික පෙරේරා Thursday, 06 June 2013 11:42 PM

ගණිකාවන් අතීතයේ ඉඳලා එන ජාතියක්. බුදු දහමේත්, බියිබලයේත් සඳහන් වෙනවා ගණිකාවන් ගැන. ගණිකාවන් ඇති වෙන්නේ ඔවුන්ගේ ඇසුර පහස සොයන අය සිටින නිසා. සමහරු සමාජයේ ලොකු තානාන්තර දරන උදවිය. ගණිකාවන් නැති කිරීමට බැහැ. මෙය නීතිගත කළොත් හොඳයි (නි)

:       0       0

සේරම් පැරිස් Thursday, 06 June 2013 11:48 PM

සම්බාහනය නෙමේ නරක. සම්බාහනය මුවාවෙන් ලිංගික සේවාවන් කිරීමයි නරක. දුප්පත්කමත්, ඉක්මනින් මුදල් සෙවීමට යාමත් නිසා ඇතිවන පල විපාක. මේවයේ වැරදිකරුවන් කරන්න ඕනෑ හරිනම් මේ අයගේ පහස විඳීමට යන අයව (නි)

:       0       0

රංග Friday, 07 June 2013 12:06 AM

මටනම් ලැජ්ජයි

:       0       0

ශිහාන් Monday, 10 June 2013 12:15 PM

ඔයාල මොකද පොඩි මිනිස්සු කරන වැරදි විතරක් නම ගම එක්ක දන්නේ ඒකු ලොකු මිනිස්සු වරදක් කලාම මුකුත් දන්නේ නෑ නේද? මොකද එහෙම කරන්නේ (අ)

:       0       0

ලලිත් Friday, 07 June 2013 12:31 AM

සම්බාහනේ ගහගත්තු අයගේ නම් දැම්මට සම්බාහනේ නමයි, ඒකේ අයිතිකාරයහේ නමයි නැහැනේ (නි)

:       0       0

දම්මික Friday, 07 June 2013 04:26 PM

මම ඉතින් මොනවා කියන්නද (දී)

:       0       0

නෙතුමි Friday, 07 June 2013 11:23 AM

ඕවා විතරයි අඩුවට තිබ්බේ. ගණිකාවන් කියන අය ඕනේ නැහැ. මොකටද ඒ අය ඉන්න නිසා තමයි මිනිසුන්ගේ හැගීම් ඇවිස්සෙන්නෙත්, නොමග යන්නෙත්, සමාජ රෝග ඇතිකර ගන්නෙත්. මේවා අනුමත කිරීම වැරදියි.(නදී)

:       0       0

රංජනී Friday, 07 June 2013 12:33 AM

අනුරාධපුර, අම්පාර ලංකාවේ තියන ලස්සන ගැමි පළාත් දෙකක්. ලස්සන නම් තුනක් තියන තුන්දෙනක් ලස්සනත් ඇති.මේ ඔක්කොම අවලස්සන කරලනේ."ගම කනවා" (නි)

:       0       0

ෂශිමල් Monday, 10 June 2013 04:00 PM

අප්පා වගේ. (අ)

:       0       0

රනිල් Friday, 07 June 2013 04:26 PM

කාන්තාවන් ගහ මරා ගන්න කොට මට නම් බලන් ඉන්න ලැජ්ජයි (දී)

:       0       0

කමල් Friday, 07 June 2013 04:31 PM

මෙම සම්බාහන සේවාවන් වලින් එම සේවය පතා යන බහුතරය මහත් සැනසීමක් ලබති (නි)

:       0       0

ඇන්ටන් Friday, 07 June 2013 04:32 PM

මමත් දවසක් ගියා ඔය තැනකට. මොන සම්බාහනද ? නමට විතරයි (නි)

:       0       0

සුනිල් Friday, 07 June 2013 11:32 AM

ඔන්න වැඩ කියන්නේ මේවාට තමයි (දී)

:       0       0

අමිල චතුරංග Friday, 07 June 2013 04:34 PM

ගණිකාවො ඉන්න ඕනෑ. කැමති අය ඒවට යයි. අකමැති අය සිල් ගනී. ඔයා අකමැති නම් ඔයා නොයා ඉන්න. ඔයාලා ඕකට විරුද්ධ නම් අපිට විකල්ප දෙන්න. ඕනෑ සමාජයක ඕක තියෙනවා. කොටින්ම දැඩි මතධාරී සෞදි අරාබියෙ පවා ගණිකාවො ඉඳලා අහුවෙනවා. මිනිස්සු ගණිකාව ඉල්ලනවා. (නි)

:       0       0

අසේල Friday, 07 June 2013 01:40 AM

ඔන්න ඕකයි,ගණිකා වෘත්තියටයි ඉඩ දුන්නා නම් මොකෝ වෙන්නේ? ලෝකෙ හැම රටකම ඕක කරනවා. 100% බෞද්ධ රටක් වන තායිලන්තය පවා කරන්නේ, පරම්පරාවෙන් පරම්පරාවට. එතකොට අහිංසක ගෑනුන්ට රෑ12 ට වුනත් පාරෙ බැහැලා යන්න පුළුවන් (නි)

:       0       0

රියාල් Friday, 07 June 2013 04:56 PM

ගණිකා වෘත්තිය නීතිගත කළොත් පාසල් දරුවන්වත් පැහැරගෙන යයි. ලෙඩ රෝගත් වැඩිවෙයි (නි)

:       0       0

ධනංජය Friday, 07 June 2013 11:47 AM

මංජු, ඔයාගේ කතාව ඇත්ත තමයි. ඒත් කොළඹ ගැහැනු ගැන ඔයා එහෙම කියන එක වැරදියි. (නි)

:       0       0

සුනිල් Friday, 07 June 2013 02:58 AM

නුවන් ඔය හරි

:       0       0

උපාලි Friday, 07 June 2013 04:24 AM

නුවන්, ඒක ඇත්ත. (නි)

:       0       0

දම් Friday, 07 June 2013 04:46 AM

මෙයාලට හරි විදියට සම්බාහනය කරන හැටි කියලා දිය යුතුයි.මගේ යාලුවෙක් කිව්ව විදියට ඒකත් හරියට කරන්නේ පිටිගුලියක් රොටි හදන්න තලනවා වගෙයිලු (නි)

:       0       0

නාත් Friday, 07 June 2013 06:00 AM

සම්බාහනයේ ගැනුන්ගේ වලිද? ඒවා නම් ‍‍‍‍‍කමක් නැහැ (නි)

:       0       0

පෙරේරා Friday, 07 June 2013 06:06 AM

බුලි වලටයි, බෝතල් වලටයි පැට්‍රල් විකුණන එක වහාම තහනම් කරලා පිහි විකුණන එකත් තහනම් කලොත් ඔය ප්‍රශ්න නැහැ. (නි)

:       0       0

අස්මිත් Saturday, 08 June 2013 09:45 AM

වහාම ලංකාවේ තිබෙන ඉන්ධන පිරවුම් හල් සියල්ල වසාදමා සීල් කිරීමට අණ කරන්න. එසේම සම්බාහන ආයතන සදහා විශේෂ පුහුණුකරුවන් පමණක් යෙදවීමට පියවර ගන්න (නි)

:       0       0

චමීර Saturday, 08 June 2013 09:50 AM

මේ මිනිස්සුන්ගෙ නම් දානව. හොරකන් කරන. පහුගිය කාලෙ හොරෙන් ස්ප්‍රීතු ගෙනාපු උන්ගෙ නම් දාන්න මාධ්‍යට බෑ.(නදී)

:       0       0

රොෂාන් Thursday, 06 June 2013 06:53 PM

ජීවිතයේ පළමු වතාවට මමත් ගියා යාළුවෙකු සමග. එතන හරි පිලිවලකට තියෙන තැනක්. හරියටම කිව්වොත් රජයේ රෝහලක් වගේ. මට හමුවුන ගැහැනු ළමයා නොයෙක් ප්‍රශ්න මගෙන් ඇහුවා. හැබැයි එයා දන්නා සම්බාහනයක් නම් නැහැ. අවසානයේදී එයාට මම තව 500ක් දීලා එන්න ආවා (නි)

:       0       0

විමලසේන හ.ද. Friday, 07 June 2013 12:56 PM

අපේ රටේ අයට කන්න නැතත් ඔය වගේ දේවල් වලින් නම් කිසිම අඩුවක් නැහැ වගෙයි.(නදී)

:       0       0

කුඩාගම දිසානායක Tuesday, 11 June 2013 04:27 AM

වෙන අයව මසාජ් කරනවා වගේ මේ ගොල්ලොත් මසාජ් කරගන්න ඇති. (නදී)

:       0       0

මංජු Thursday, 06 June 2013 06:51 PM

වෙලාවට සම්භාහනයක් ඒ වෙලාවේ නොතිබුනේ.(නදී)

:       0       0

අනුර Friday, 07 June 2013 07:41 AM

නුවන් කියන කතාව හරියටම හරි. අසරණයට තමා ඔක්කොම (නි)

:       0       0

නුවන් Thursday, 06 June 2013 06:52 PM

සම්බාහනය කරන්න ඉන්න ගැනු ගහ ගත්තහම නම වාසගම එක්කලම දානවා. සම්බාහනය කර ගන්න ආපු උන් මරා ගත්තත් උන්ගේ නම තියා උපන් දිස්ත්‍රික්කයවත් දාන්නේ නෑ. නැති එකාට තමයි ඔක්කොම සෙල්ලම්.(නදී)

:       0       0

රවින්ද්‍ර Friday, 07 June 2013 01:02 PM

ඒක තමයි නුවන්/දම්මික/ඇසල අපේ මාධ්‍යට සදාචාරයක් නැහැ කියන්නෙ එප් එම් නාලිකාත් එකයි පත්තරත් එකයි.(නදී)

:       0       0

හේරත් Thursday, 06 June 2013 07:11 PM

බන්දනාගරයේ මහත්වරු වත් උදව්වක් කලොත් දෙලොවටම පින්.(නදී)

:       0       0

ශිරළ් Thursday, 06 June 2013 07:13 PM

කැත උනේ කොළඹ නම ඒත් කට්ටිය නම් ගමෙන්.(නදී)

:       0       0

වරුණ Friday, 07 June 2013 08:08 AM

කොහොමද මසාජ් කරන්න තියෙන දැඩි කැපවීම? අන්තිමට කූඩුවේ ලැගලා නවතින්න වුනේ (නි)?

:       0       0

උපාලි Friday, 07 June 2013 08:21 AM

සම්බාහනයේ 'ගමේ සහ කොළඹ අවලස්සන සටන'. (නි)

:       0       0

සෑම් Thursday, 06 June 2013 07:19 PM

මුලින්ම ඈත ගම්වලින් අහිංසක ගැහැණු දරුවන් ගෙනවිත් ගණිකා වෘත්තියේ යොදවන්නන්ට උපරිම දඬුවම් දියයුතුයි (නි)

:       0       0

දිල්ශාන් Friday, 07 June 2013 01:16 PM

මට මැවිලා පේනවා (දී)

:       0       0

අමිල කටුනායක Thursday, 06 June 2013 07:22 PM

දැන් ගිනි විජ්ජුම්බර හැමතැනම (නි)

:       0       0

චන්ද්‍රානි Tuesday, 11 June 2013 07:07 AM

අනේ අපොයි! ඔය ගණිකාවන්ගේ ,ඒ වගේම ගණිකාවෝ පස්සේ දුවන උදවියගේ පවුල් ජීවිත වගේම දරුවොන්ගේ ජීවිත අතිශයින්ම 'සාර්ථකයි'. මොකද ස්වභාව ධර්මයේ ආශීර්වාදය ලැබෙනවනේ. (නි)

:       0       0

චාල්ස් Friday, 07 June 2013 08:29 AM

ෂික්!! මං හිටියේ නැහැනේ එතන. මරු සීන් එකක් බලාගන්න තිබුනා... (නි)

:       0       0

මංජු Thursday, 06 June 2013 07:29 PM

ගම්බද පළාත් වලින් එන්නේ වැදගත් රැකියා කරන්න. එත් කරන්නේ ජරා රැකියා. කොලඹ කාන්තාවන් ඇත්තටම වැදගත්. ඒ අය මෙවැනි රැකියා කරන්නේ නැහැ. මොනවා හරි ජරා දෙයකට මාට්ටු උනොත් ඒ ගමේ කෙල්ලෙක්. ඇත්තටම මේ අය දුප්පත් නිසාද මෙවැනි දේ කරන්නේ. මමත් ගමේ කොල්ලෙක්. හරිම දුකයි නංගියේ. පඩිය අඩු උනත් වැදගත් රැකියාවක් කරන්න. තමන්ගේ ආත්ම ගරුත්වය පාවලා දෙන්න එපා.(නදී)

:       0       0

නිලුපුලි Tuesday, 11 June 2013 07:17 AM

මනස දියුණු කරගත් සියලුම කාන්තාවන් ලිප්ටන් වට රවුමට රැස්වෙන්න. ලිංගික අපචාර දිනෙන් දින උත්සන්න වෙනවා. (නි)

:       0       0

මංජු Thursday, 06 June 2013 07:26 PM

ගම්බද පළාත් වලින් එන්නේ වැදගත් රැකියා කරන්න. එහෙත් කරන්නේ ජරා රැකියා. කොළඹ කාන්තාවන් ඇත්තටම වැදගත්. ඒ අය මෙවැනි රැකියා කරන්නේ නැහැ. මොනවා හරි ජරා දෙයකට අහුවුනොත් ඒ ගමේ කෙල්ලෙක්. ඇත්තටම මේ අය දුප්පත් නිසාද මෙවැනි දේ කරන්නේ. මමත් ගමේ කොල්ලෙක්. හරිම දුකයි නංගියේ. පඩිය අඩු වුනත් වැදගත් රැකියාවක් කරන්න. තමන්ගේ ආත්ම ගරුත්වය පාවලා දෙන්න එපා. (නි)

:       0       0

දිනේෂ් Friday, 07 June 2013 01:26 PM

සත්‍යා ඒක ඇත්ත පිටරටව වගේ ගණිකා නිවාස ඇති කලාම අවශ්‍යතාවය තියෙන කෙනා ඒකට යනවා. එතකොට අපචාර අඩුවෙනවා. ඒවා නැති උනාම බලෙන්ම කාන්තාවන් දුෂණය කරනවා.(නදී)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Thursday, 13 June 2013 04:13 AM

ඔය ලියන සුදනන් දන්නේ නැද්ද ගම්බද ඉගෙන ගත්ත දැරියන්ට රැකියා අවස්ථා ලැබෙනවා නම් මේ දේවල් සිද්ධ වෙන්නේ නැති බව. මහලු දෙමව්පියන්ට නංගිලා මල්ලිලට සලකන්න අක්කා කොළඹ ඇවිත් මේක කරන්නේ කිසිම කැමැත්තකින් නෙමේ! (නි)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Thursday, 13 June 2013 04:37 AM

ෂෙරිෆ් ට තැන කියන්න පුළුවන්. නමුත් කොහොම ආපහු එන්න වේවිද දන්නෙ නැහැ (නි)

:       0       0

ශාන්ති Friday, 07 June 2013 07:16 PM

ඔයලා කියන්නේ ගැහැණු වැරදි කරනවා කියලා. ඇයි පිරිමි වැරදි කරන්නේ නැද්ද? (නදී)

:       0       0

චතුල වෙරෝනා Thursday, 06 June 2013 07:38 PM

දෑන් ඉතින් ගොන්නුත් ගිනි තියාගනී වගේ. නරක පූර්වාදර්ශ.(නදී)

:       0       0

චන්ද්‍රානි Tuesday, 11 June 2013 07:37 AM

රටක සංස්කෘතිය සදාචාරය පවතින්නේ වැඩිහරියක් කාන්තාව අත කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.ඔය කාරණය තේරුම් ගන්න බැරි ගැහැනුන්ට ශිලාචාර බාෂාවේ වචන තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

රකිත් Friday, 07 June 2013 09:03 AM

රොෂාන්, ජිවිතේ පළමු වතාවට ගිහිල්ලා කොහොමද කියන්නේ එයා දන්නා සම්බාහනයක් නම් නැහැ කියලා? (නි)

:       0       0

නීල්-රානා Thursday, 06 June 2013 08:02 PM

අරාබියේ වැරදි කල ගැහැනුන් ගල්ගසා මරාදැමුවා වගේ ලංකාවේ සම්බාහන වල ඉන්න ගෑනුන්වත් පෙට්‍රල් දාල ගිනි තියන රටක් වෙයිද? මේක අනාගතේ කියන සාධාරණ සැකයක් ඇතිවෙනවා දැන් නම්.(නදී)

:       0       0

සිරා Thursday, 06 June 2013 08:05 PM

ඔය සම්බාහන මද්‍යස්ථාන මුවාවෙන් කරන්නේ ගණිකාවෝ විකුණන එක. මේ ගෑනු මරාගන්නේ සල්ලිකාර මිනිස්සු බෙදාගන්න. අහිංසක ගෑනු හිරේ ගියාට පොලිසියට පගාව දීල මේවා අගේට රන් වෙනවා. නීතිය බල්ලට ගිහින් දැන්.(නදී)

:       0       0

මේනක Friday, 07 June 2013 09:13 AM

අයියෝ සල්ලි

:       0       0

ශිරළ් Thursday, 06 June 2013 08:28 PM

දැන් හැම දෙකටම පෙට්‍රෝල් උස්සන් යයි වගේ?(නදී)

:       0       0

ලංකාසිරි Friday, 07 June 2013 02:07 PM

ධම්මික, අසේල,සත්‍ය, මම ලයිසන් එකක් ගත්තා. ඒත් ස්ටාෆ් එක නැහැ. බැරිද කට්ටිය ටිකක් හොයලා දෙන්න. (නි)

:       0       0

නාරද Thursday, 06 June 2013 08:52 PM

නුවන් මහත්තයගේ කතාව මසුරන්.(නදී)

:       0       0

සාමා Thursday, 06 June 2013 08:55 PM

මෙහෙම ගියොත් මුළු ලංකාවේම පෙට්‍රල් නැති කරලා දාන්න වෙයි. ඔන්න බොලේ හාමුදුරුවෝ හොද ආරම්භයක් කරලා.(නදී)

:       0       0

රොෂාන් Friday, 07 June 2013 02:11 PM

රකිත්, එයා සම්බාහනය වෙනුවට කලේ වෙන දෙයක්. මම දන්නා තරමින් ඒකට කියන්න සම්බාහනය නෙමෙයි (නි)

:       0       0

මේනකා Thursday, 06 June 2013 09:17 PM

මේවා නැතිකරන්න අපේ සේනාවට කියන්න (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Friday, 07 June 2013 02:26 PM

සම්බාහන මධ්‍යස්ථාන ලංකාවේ නැත, ඇත්තේ හස්තකර්ම මධ්‍යස්ථාන පමණි. මේවට වැඩි හරියක් යන්නේ පාසල් යන ළමුන්ය. මෙය ජාතික ව්‍යසනයක් බව කාටවත් පෙනෙන්නේ නැත්ද? (නි)

:       0       0

ස්කා Thursday, 06 June 2013 09:19 PM

ගැහැණු කරන දේ නිවැරදියි කියනවා නෙමෙයි. ඒත් පිරිමි ඒවට යන්නෙ ඇයි? ඒ අය වැරදි නැද්ද? (නි)

:       0       0

මහේෂ් Thursday, 06 June 2013 09:24 PM

ගණිකාව ඇති කරන්නේ අපිමයි. එක නිසා මේවට මුල් උණු තැන් විනාශ නොකර නවත්වන්න බැහැ.(නදී)

:       0       0

හේමචන්ද්‍ර Monday, 10 June 2013 08:15 PM

කොලඹ ගැහැණු අය තරුපහේ හෝටල් වල මසාජ් කරනවා පේන්නේ නැද්ද?(නදී)

:       0       0

රමණි Friday, 07 June 2013 09:56 AM

ගොඩක් විදේශීය රටවල ගැහැනුන් සම්බාහනය කරන්නේ ගැහැනුන්. පිරිමින් සම්බාහනය කරන්නේ පිරිමින්. එතකොට ප්‍රශ්නයක් නැහැ. වැදගත් විදියට එයාලා රැකියාව කරගෙන යනවා. අපේ රටෙත් පුළුවන් එහෙම කරන්න. (නි)

:       0       0

රනිත් Tuesday, 11 June 2013 09:14 AM

රොෂාන්, මටත් නිකමට හිතුනා 500ක් වැඩිපුර දුන්නයි කිව්වම. හරියටම දැන ගන්නයි ඇහුවේ.(නදී)

:       0       0

ලක්ෂ්මන් Thursday, 06 June 2013 09:36 PM

මතක තියා ගන්න මේ බෞද්ධ රටක්

:       0       0

සත්‍යා Friday, 07 June 2013 10:10 AM

නුවන්, ධම්මික පෙරේරා, අසේල, ඔයාලගේ අදහසට මමත් එකඟයි. ගොඩක් අයට මේක තේරුම් ගන්න තරම් මනස දියුණු වෙලා නැහැ. කාන්තාවන් ගණිකාවන් ඇසුරු කිරීමේ වරදක් නැහැ. ගණිකාවන්ගේ සේවය නැත්නම් ලිංගික අපචාර උත්සන්න වෙන එක නවත්වන්න බැරි වෙයි. (නි)

:       0       0

රවී Friday, 07 June 2013 10:36 AM

පෙට්‍රල් දාලද දන්නෙ නැහැ බොඩි මසාජ් කරන්නේ? (නි)

:       0       0

ෂෙරිෆ් Thursday, 06 June 2013 10:29 PM

ගල්කිස්සේ කොතැනද මේ කියන සම්භාහන ආයතනය තියෙන්නේ? (නි)

:       0       0

රකිත් Friday, 07 June 2013 10:48 AM

සත්‍යා, ෂා! නියමයිනේ..ඇත්තටම වරදක් නැද්ද? දැන් මේ ගණිකා සේවය නීතිගත කරලා තියෙන රටවල්වල ලිංගික අපචාර සිදුවන්නේ නැද්ද? ඒවා අඩු වෙලාද? ගණිකා සේවයේ යෙදෙන්න පුළුවන් කාන්තාවන්ට පමණද? පුරුෂයන්ට බැරිද? මෙවැනි පුරුෂයන්ගේ සේවය, කාන්තාවන් ලබා ගැනීමත් වරදක් නැද්ද?(නදී)

:       0       0

අනුරශාන්ත Friday, 07 June 2013 10:45 AM

ඒකත් හොද සම්බාහනයක් වෙන්න ඇති ඉතින් ඕකට ඔච්චර කියවන්න ඕනද ?(නදී)

:       0       0

මහින්ද Thursday, 06 June 2013 10:43 PM

ගණිකාවන් නැත්තම් ලෝකේ මිනිස්සු පිස්සු වැටේවී කියලා එක නිළියක කිව්වා මතකයි. ඇයි ඉතින් මේක ලෝකේ පැරණම රස්සාවලු නේ ....... (නි)

:       0       0

කුමාරසිරි Friday, 07 June 2013 10:55 AM

පෙට්රෝල් සම්බාහනය කරනකොට භාවිතා කරන දෙයක්ද?(නදී)

:       0       0

කපිල Thursday, 06 June 2013 11:04 PM

නුවන් කියන දේ සම්පූර්ණ ඇත්ත (නි)

:       0       0

අනුරාධ Friday, 07 June 2013 03:39 PM

අම්මෝ මම නුලෙන් බේරුනේ.(නදී)

:       0       0

ලංකා Thursday, 06 June 2013 11:17 PM

වරදට බැඳෙන්න ගමද නගරයද කියල වෙනසක් නැහැ. ගමට අපවාදේ ගෙනෙන මංජු වගේ අය නගරය හරියට හඳුනන්නේ නැහැ. අපට ඔබ ගැන දුකයි මංජු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් අප්‍රසාදය
2024 සැප්තැම්බර් මස 29 3 0

නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් පලස්තීන පාලන අධිකාරියේ ජනාධිපති මොහොමඩ් අබ්බාස් සහ ‘ෆාටා’ සංවිධානය, ඉරාක අග්‍රාමාත්‍ය මොහොමඩ් ෂියා අල් සුඩානී ද ඊශ්‍රාය


ඉරානයේ දින 5 ක ශෝක කාලයක්
2024 සැප්තැම්බර් මස 29 42 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලාගේ අභාවය හේතුවෙන් දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ඉරාන උත්තරීතර නායක අල් කමේනී කටයුතු කර ඇත.


ඊශ්‍රායලයට සමාව දෙන්න බෑ - ඉරාන ජනපති
2024 සැප්තැම්බර් මස 29 87 0

ලෙබනන් හිස්බුල්ලා නායක හසන් නසරැල්ලා ඝාතනය ඉරානයට එල්ල වූ අතුල් පහරක් බවත්, නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් ඉරාන


හිස්බුල්ලා නව නායකයා කවුද?
2024 සැප්තැම්බර් මස 29 115 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප


ඊශ්‍රායලය කළ දේ හරි - බයිඩන්
2024 සැප්තැම්බර් මස 29 232 0

ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර


උහන වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 29 166 0

අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38002 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25028 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site