IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


සම්බාහනේ මුවාවෙන් වෙන වැඩක්

කොළඹ- මහනුවර පාර අසළ ගම්පහ ඉඹුල්ගොඩ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගියැයි කියන ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් පස් දෙනකු සහ පිරිමියකු අත්අඩංගුවට ගත් බව වැලිවේරිය පොලිසිය කියයි.

පොලිසියට ලැබුණු තොරතුරක් අනුව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාගේ උපදෙස් පරිදි රහස් විමර්ශනයකින් පසු අධිකරණගෙන් ලබා ගත් සෝසිදි වරෙන්තුවක් අනුව එම ස්ථානය සෝදිසි කළ බවත්, එයි වෛද්‍යවරයකු නොසිටි බවත් පොලිසිය සඳහන් කරයි.



අදහස් (0)

සම්බාහනේ මුවාවෙන් වෙන වැඩක්

චන්ද්‍රා කොට්ටව්ච්චි Wednesday, 29 October 2014 07:37 PM

අප දිනපතා පන්සිල් ගන්නේ දිනපතා පන්සිල් කඩන නිසා , පන්සිල් රකින කෙනෙකුට එය කඩන තුරු එක වරක් පන්සිල් ගත්තාම ඇති ; ඔය කාමයේ වරදින්නේ නැහැ කියන අය සුරාමේරය මජ්ජපමා කියනා අය දිනපතා එම කියමන කඩනවා , ලෝකෙට පෙන්න බොරුවට කෑ ගසනවා , ගණිකා වෘත්තීය නීති ගත කිරීම හොඳය , අර කුමාරි කිව්වා වාගේ(අ)

:       0       0

සේරම් පැරිස් Tuesday, 28 October 2014 06:35 PM

කැමති පිරිමිනේ යන්නේ! ඔවුන්ගේ මානුෂික අයිතිවාසිකම නැතිකරන්න එපා (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Tuesday, 28 October 2014 09:01 PM

මේ සියල්ල රැකියා නැතිකම නිසා වෙන වැඩ. මෙම කාන්තාවන් අපගේ දයානුකම්පාවට ලක්විය යුතු වේ. මේ පිරිස රැකියා වලට යොමුකළ හැකි නම් කොතරම් හොඳද? (නි)

:       0       0

නලින් Wednesday, 29 October 2014 09:47 AM

මේක පොඩි වැඩක් එච්චර ගණන් ගන්න දෙයක් නෙමේ . (අ)

:       0       0

සරත් Thursday, 30 October 2014 12:06 AM

ගණිකා සේවය සමහරුනට ඉතා වැදගත් සේවයකි. මෙය වහා නිතිගත කිරීමෙන් රටේ කාම අපරධ රැල්ල අඩුවනු ඇත. (නදී)

:       0       0

සමන්ති Wednesday, 29 October 2014 12:24 AM

සම්බාහන මධ්‍යස්ථාන වල ආයුර්වේද වෛද්‍යවරයෙකු සිටියයුතු බවට නීතිගත කර තිබේද? (නි)

:       0       0

අනුපම Wednesday, 29 October 2014 12:48 AM

මගේ අදහස නම් ගණිකා නිවාස වලට නීතිමය අවසරයක් දෙන්න ඕනෑ ඒවා පවත්වාගෙන යන්න.මොකද ඒගොල්ලෝ කරන්නෙත් සේවයක්. (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Wednesday, 29 October 2014 01:18 AM

නන්දන පනාගොඩ, පුහුල් හොරා කරෙන් දැනේ!! ඔයා කොහොමද දන්නේ ඒක හරියටම? (නි)

:       0       0

ලලිත් Wednesday, 29 October 2014 02:04 AM

දඩ ගෙවලා ඇවිල්ලා ආයෙත් පටන් ගනීවිද දන්නෙ නැහැ. රජ කාලෙ ඉඳලා කරන රස්සාව නවත්වන්න පොලිසියට පුළුවන් වුණොත් ලොකු දෙයක්. (නි)

:       0       0

යසිරු Wednesday, 29 October 2014 02:19 AM

චන්ද්‍රා නම් මේවා ගැන හොඳට දන්නවා වගෙයි (නි)

:       0       0

මංජු Wednesday, 29 October 2014 02:58 AM

සම්බාහන මධ්‍යස්ථාන කීයක් නම් දැන් ගණිකා නිවාස වුණාද? මේ පිළිබඳව බලධාරීන්ගේ අවදානය යොමුවේවා! (නි)

:       0       0

විජේදාස Wednesday, 29 October 2014 03:14 AM

මොනවා වුණත් මේ දේවල් අනුමත කරන්න බැහැ (නි)

:       0       0

මාධව Wednesday, 29 October 2014 03:48 AM

හැමදාම අපි දැනගන්නේ පොලිසියෙන් ඇල්ලුවට පස්සේ තමයි ඉතින්.... (නි)

:       0       0

මොහාන් Wednesday, 29 October 2014 03:55 AM

මෙවැනි තැන් තිබීමට සාධාරණ වන හේතු කාරණා ‍තිබේ (නි)

:       0       0

චින්තක Thursday, 30 October 2014 03:57 AM

කෝටි ගනන් ගසා කන දේශපාලුවෝ ඉන්න රටක මේවා මොනවාද?හොදම දෙය තමා ගනිකා වෘතිය නීති ගත කිරීම (නදී)

:       0       0

කුමාරි - මාකාවිට Wednesday, 29 October 2014 01:14 PM

මේවායේ පහස හොරෙන් ලබන අයත්, මෙහි ප්‍රතිචාර දමන්නේ විරුද්දව, මම නම් කියන්නේ ගණිකා සේවය නීති ගත කල යුතුය. ප්‍රමිතියක් ඇති කර ඒ කියන්නේ විශේෂ දොස්තර කෙනෙකුගෙන් ලත් සහතිකයක් (සමාජ රෝග හෝ වෙනත් අබාද නොමැත කියා ) ලද අයට, අනිකුත් අයට නීතියෙන් දඬුවම් කල යුතුය. (ර)

:       0       0

සෙනරත් Friday, 31 October 2014 06:13 PM

කුමාරි, එම සහතිකය ලබා ගැනීමෙන් සිදුවන්නේ එම කාන්තාව ආරක්ෂාවීම පමණයි. (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 29 October 2014 04:26 AM

අහළ පහළ මිනිස්සු හොඳ විපරමකින් ඉන්නවා නම් රටේ ඔය වගේ තැන් හොයාගන්න පුළුවන්, අස්සක් මුල්ලක් ගානේ (නි)

:       0       0

කුමාර් Wednesday, 29 October 2014 03:06 PM

අනේ ලකාවේ මිනිස්සුන්ට දැන් අර සිල්පදෙත් අමතකවෙලා. දැන් ප්‍රමිතියට අනුව කාමෙසුමිච්චාචාරය කරන හැටි සැලසුම් කරනවා. (ර)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 29 October 2014 06:36 AM

ඒක වටලපු එක හොඳ වැඩක්.(හේ)

:       0       0

විමල් Wednesday, 29 October 2014 06:43 AM

චන්ද්‍රා වීරසිංහ ඔය වැරදියි. ලංකාවේ මානව සම්පත් ක්ෂේත්‍රයේ සේවයේ නියුතු වූ අයෙකු ලෙස මම දැක්කේ ලංකාවේ රැකියා අතිරික්තයක් තියෙන්නේ, හිගයක් නෙවේ. අපේ අය හොයන්නේ වැඩිපුර වැඩ නොකර ක්ෂණිකව මුදල් උපයන්න පුළුවන් රක්ෂා. ඒ අයගේ අවශ්‍යතා හරි අසීමිතයි. තෝරා බේරා ගැනීම අන්තිමයි. එවැනි අය තමා ඔවැනි රක්ෂා හොයන් යන්නේ. මට අනන්තවත් හම්බුවෙලා තියෙනවා අති දුෂ්කරතා මැද රැකියා කර පවුල් නඩත්තු කරන කාන්තාවන්. මේ අය කරන්නේ එවැනි කාන්තාවන්ට අපහාසයක්. (නදී)

:       0       0

විමුක්ති ජය Wednesday, 29 October 2014 06:48 AM

දාපු දැලේ හාල් මැස්සන් හිරවෙනවලු. නමුත් දැල කඩාගෙන යන තෝරුන් මෝරුන් නිදහසේ ජයපැන් බොනවලු. ඇත්තද ? (නදී)

:       0       0

හසිත් Wednesday, 29 October 2014 06:54 AM

නීතිගත කලොත් මේගොල්ලන්ව බඳින්න කට්ටිය පෝලිමේ එ්වි. ඇයි ආදායම විධායක නිලධාරිනියකගේ වැටුපටත් වඩා වැඩිය ඇතිනේ. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Wednesday, 29 October 2014 07:05 AM

ලංකාවේ වෙන අල්ලන්න දේවල් ඇත්තෙම නැද්ද? (නදී)

:       0       0

නිමල් Tuesday, 28 October 2014 04:54 PM

වැරදි වැඩ වලට දඬුවම් අත්‍යවශ්‍යයි (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Tuesday, 28 October 2014 05:31 PM

නීත්‍යානුකුල සම්බාහන ආයතන වල වෙන්නේ හස්ත කර්මාන්ත සේවය නොවේද? (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 29 October 2014 07:10 PM

නන්දන පනාගොඩත් රිංගන්නේ නැති තැනක් නැහැනේ බලාගෙන යනකොට. ලංකාවට අාවම රිටන් ටිකට් එක හදා ගන්න කියලා නෝනට කියල කොළඹ යන්නේ මේකටද? (නදී)

:       0       0

ලකී Wednesday, 29 October 2014 08:01 AM

හස්ත කර්මාන්තේන්නම් අවැඩක් නැ ඉතින් (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 1471 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1593 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 1221 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1890 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 572 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 277 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38307 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25235 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 306 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site